The title of the page
Batman: The Long Halloween, Part One (2021) Sinhala Subtitles
Batman: The Long Halloween, Part One (2021) Sinhala Subtitles
100
75

Batman: The Long Halloween, Part One (2021) Sinhala Subtitles | බැට්මෑන්..!! | සිංහල උපසිරැසි සමඟ

(Batman: The Long Halloween, Part One (2021) Sinhala Subtitles) බැට්මෑන්…ඉතිං ඒ නම අහපු ගමන් ඔයාලා දන්නවනෙ කතාවෙ වෙන්නෙ මොකක්ද කියලා,හොරු අල්ලන කතාවක් තමා මේකත්.

හැබැයි මේකට අමුතු චරිතයක් සම්බන්ධයි.ඒ තමා ජෝකර් අයියා. ඒ හින්දා කතාව තවත් ලස්සනයි.මේ බැට්මෑන් කතාව අනිත් ඒව්ට වඩා ටිකක් වෙනස් කියලා මන් හිතනවා,එහෙනං බලලම් ඉන්නකො.

මන් ලහිරු උදයංග,ජය

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලහිරු උදයංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලහිරු උදයංග

December 20, 2020


34
Total Subtitles

2 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login