The title of the page
9.2
95
96

Loki (2021) E05 Sinhala Subtitles | සත්‍යයේ දොරටුව අසල…!! | සිංහල උපසිරැසි සමඟ

(Loki 2021 E05 Sinhala Sub)

එහෙනම් ඔන්න ලොකී පස්වෙනි එපිය ආව ගමන් මම සබ් වැඩෙ පටන් ගත්තා, ඔන්න එපිය ඇවිල්ලා පැය 24ක් යන්න කලින් සබ ගෙනාවා මගේ යාලුවන්ට. ඔයාලා අරන් බලන්න , මේක ටිකක් විකාරයක් වගෙ උනත් අද කොටස නම් මරු. ඊටත් වඩා අපි හිතන් හිටිය ලොකි වෙනස් වෙනවා සහ කතාවේ අවසානය ලං වෙනවා. එත් තාම හිතාගන්න බෑ අවසානේ නම්. ඒක ආව ගමන් දෙන්නම් එපිය, මීට වඩා ගොඩක් ඉක්මනට. එහෙනම් මගේ සදහම් පුතා ව ආදරෙන් මතක් කරනවා, ඒ වගේම බිරිඳවත්. ආයේ මගේ සබ්වල ලිපි නෑ දිගට, ස්තූතිකිරීම් නෑ වෙන කාටවත්.

ඊලඟට සුපර් මෑන් සහ ලොයිස් 6වෙනි එපියෙන් හම්බුවෙමු එහෙනම්….

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන හෙට්ටිවත්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන හෙට්ටිවත්ත

April 19, 2020


300
Total Subtitles

6 comments

  1. ස්තූතියි බන්…සබ් එක දෙනකන් බලාගෙන හිටියෙ. 🍺

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  3. උදිත ඩිල්‍ෂාන්
    Cineru Family Member

    නියමයි, දර්ශන අයියේ, සබ් එකට ස්තුතියි!

  4. Ikmanta sub eka denavata pin.. 💜️✌️

  5. Thanks for the sub!!!!!

  6. Thank you for Sub

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login