The title of the page
9.2
95
96

Loki (2021) E06 [END] Sinhala Subtitles | දුෂ්ටයන් රැසක් සටනට සූදානම්…!! | සිංහල උපසිරැසි සමඟ

(Loki 2021 E06 Sinhala Sub)

දැන් හොඳටම පරක්කුවෙලා සබ දෙන්න. ඉතින් ඔන්න හැකි ඉක්මනින් සබ හදලා දුන්නා. අඩුපාඩු සෑහෙන්න ඇති. පොඩ්ඩක් සමාවෙලා සබ් එක බලන්න. කතාවේ කියන්න දෙයක් නෑ. ලොකී හොඳවෙලා ලොකී කෑල්ල පොඩි අවුලක් කරනවා මේකේ. අර ඩොක්ටර් ස්ට්‍රේන්ජ් ගේ ගුරුතුමී හල්ක්ට පෙන්නන කාල රේකාව අවුල්ම වෙනවා. අරන් බලන්න

මගේ සදම් පුතාටයි, ලක්ෂ්මී බිරිඳටයි වගේම සමිතේ, අශේන්, පැතුම් ඇතුලු සිනෙරූ හැමෝටම ගොඩක් ස්තූතියි. Loki.S01E06.720p.WEB.x265-MiNX[TGx] නමින් තියෙන එපියම ගන්න. අනිත් ඒවට ගැලපෙනවද කියලා බැලුවේ නෑ.
බුදු සරණ, සදහම් සරණ, සඟ සරණ ලැබේවා!
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන හෙට්ටිවත්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන හෙට්ටිවත්ත

April 19, 2020


300
Total Subtitles

4 comments

  1. Sub ekata thaks.Spanish ekata sub denwa kww neda

  2. niyama yi thanks bro

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login