දර්ශන හෙට්ටිවත්ත

Salem S01E13 (2014) (END) Sinhala Subtitles | මායාකාරියන්ගේ ඉලක්කය | සිංහල උපසිරැසි සමග (18+)

ඔන්න පොරොන්දු උනා වගේම මම සාලෙම් ඉවර කරන්නයි සූදානම. මම මුලින්ම පටන් ගත්ත සීරීස් එක. ඒ වගේම රේටින් අතින් ඉහලින්ම තියෙන සීරීස් එකක්. ඒ ඔක්කොටමත් වඩා ඩවුන්ලෝඩ් ඉතාමත් අඩු වෙච්ච සහ කමෙන්ට් නම් පට්ට අඩු සීරීස් එකක්. හැබැයි ඒ මොනවා උනත් මම ආසම සීරීස් එකක් මේ. ඉතින් අපි බලමු ඩවුන්ලෝඩ් …

Read More »

Salem S01E12 (2014) Sinhala Subtitles | මරණයේ සහ ආදරයේ හෝරාව | සිංහල උපසිරැසි සමග (18+)

 මට ගොඩක් මහන්සියි ඔයා නැතුව ජීවත්වෙලා මට ගොඩක් මහන්සියි   – ආදරය සත්‍යයටත් වඩා ශක්තිමත්, සියල්ලටමත් වඩා ශක්තිමත්. ඒත් මං ඔයාට කියන්නේ මේ ලෝකේ තාමත් අපිට තැනක් තියෙයි   – එහෙනම් ඒ හීන ලෝකේ විතරයි   – හරි එහෙනම්, අන්තිම වතාවට මාත් එක්ක හීන දකින්න ඔන්න ඉතින්, පටන් ගන්න හැමදේකම …

Read More »

Superman & Lois (2022) S02E08 Sinhala Subtitles | “අමතක වීම” | සිංහල උපසිරැසි සමඟ

(Superman & Lois S02 Sinhala Subtitles) ඉතින් යාලුවනේ, කියන්න කිසිම දෙයක් නෑ. ජීවිතේ ඔහේ ගෙවිලා යනවා. ඒ අතරේ  ඉක්මනින්ම මේ එපිය ගෙනාවා. ඉතින් ඔයාලා අරගෙන බලන්න. මෙදා පොටේ අපේ සුපර්මෑන්ව පෙන්නන්නේ අඩුවෙන්. පවුල් ප්‍රශ්න තමා එපියේ වැඩි. ඊලඟ එපිය සෙහාන් සචින්තේ අරන් ඒවි. මේ දීලා තියෙන්නේ Superman.and.Lois.S02E08.Into.Oblivion.720p.AMZN.WEBRip.DDP5.1.x264-NTb[TGx] කියන පිටපතට. ඒත් …

Read More »

Salem S01E11 (2014) Sinhala Subtitles | මායාවේ ගොදුරු…… | සිංහල උපසිරැසි සමග (18+)

Salem S01E11 (2014) Sinhala Subtitles

කොහොමෙයි යාලුවනේ? ඉතින් ඔන්න සාලෙම් තව එපියක් අරන් ආවා. මේ ගේන්නේ 11වෙනි එපිය. තව එපි 2යි. සාලෙම් සීසන් 01 ඉවරයි. ඒ දෙකත් එක හුස්මටම දෙන්නම්. මොකද මාර්තු 4 හෝ 5 වගේ මගේ ජීවිතේ තව ලොකු කඩයිමක් පයින්න තියෙයිනේ. ඇයි සුපර්මෑන් ඇන්ඩ් ලොයිස් එපියත් එනවා මං හිතන්නේ ඉතින් අද එපියේ අපේ …

Read More »

Superman & Lois (2022) S02E06 Sinhala Subtitles | “උත්සාහය සහ සත්‍ය” | සිංහල උපසිරැසි සමඟ

(Superman & Lois S02 Sinhala Subtitles) ඉතින් යාලුවනේ, කියන්න කිසිම දෙයක් නෑ. ජීවිතේ ඔහේ ගෙවිලා යනවා. ඒ අතරේ ඉක්මනින්ම මේ එපිය ගෙනාවා. ඉතින් ඔයාලා අරගෙන බලන්න. මෙදා පොටේ අපේ සුපර්මෑන්ව හමුදාවෙන් අල්ලන් යනවා. වැරැද්දක් නිසා නෙවෙයි, ලොක්කා පණ්ඩිතයෙක් නිසා. කොහොමහරි මට පේන්නේ බැට්මෑන්ට කලින් සාලෙම් ඉවර කරන්නත් පුලුවන් වේවි වගේ. …

Read More »

Salem S01E10 (2014) Sinhala Subtitles | වීරයා, දුෂ්ටයෙක් බවට….. | සිංහල උපසිරැසි සමග (18+)

Salem S01E10 (2014) Sinhala Subtitles

ඔයාලා දන්නවනේ ඉතින්, මං පොරොන්දු උනානේ සාලෙම් ඉවර කරනවා කියලා. ඉතින් ඔන්න ඒ පොරොන්දු උන විදිහටම සාලෙම් අවසන් වේගෙන එන්නේ. අද මේ ගේන 10වෙනි එපියෙන් පස්සේ තව එපි 3යි තියෙන්නේ. ඒවත් ඉක්මනින්ම දෙන්නම්. සතියට එක එපිය ගානේ දෙන්නම්. ඉතින් ඔන්න එහෙනම් අද සබ් එක ගේන්නේ “Salem S01E10 HDTV x264 AAC E-Subs …

Read More »

Superman & Lois (2022) S02E04 Sinhala Subtitles | “මිතුරාගේ ජීවිතය අවසන්???” | සිංහල උපසිරැසි සමඟ

හලෝ හලෝ! ඉතින් කොහොමද කට්ටිය? ඔන්න ඉතින් කාලෙකින් ආවා සබ් එකක් අරගෙන. කට්ටියම මට පලු යන්න බැන බැන හිටපු සබක් ගෙනාවේ ඕං. ශෙහාන් මල්ලී පුපුර පුපුරා ඇති. එහෙම තමයි සහෝලා, නො සිතූ කරදර රාශියක් ජීවිතේ සිද්ධ උනා. ඒ නිසයි පරක්කු උනේ. සමාවෙන්න.    අද එපිය මරු. කලින් එකේ සෙහාන් මලේ …

Read More »

Tom And Jerry Cowboy Up (2022) Sinhala Subtitles | ටොම් සහ ජෙරී ගේ කවුබෝයි සටන | සිංහල උපසිරැසි සමඟ

හම්මේ ඉතින්, ඔන්න ආයෙත් ආවා සබ් එකක් අරන්. ආයෙත් උපසිරැසි ගොඩගැහිලා. ලෝක අමාරුවක වැටිලා ඉන්නේ. හදිසියේම “සුපර් මෑන් සහ ඒකාගේ ගෑණි” සීසන් 02 එකට සබ් ගේන්න උනානේ. ඒකයි උනේ. හරි ඒත් කිව්වා වගේම සාලෙම් එපි ටික ලබන සතියෙන් හෝ දෙකෙන් ඉවර කරනවා ඕං. දැන් මං සයිට් එකේ සෑහෙන්න වාර්ථා තියපු …

Read More »

Salem S01E09 (2014) Sinhala Subtitles | යහපත්බවේ කෲරත්වය……. | සිංහල උපසිරැසි සමග (18+)

Salem S01E09 (2014) Sinhala Subtitles

කොහොමෙයි යාලුවනේ? ඉතින් ඔන්න මං තවත් උපසිරැසියක් අරගෙනයි මේ ආවේ. ඉතින් මං දැන් සයිට් එකේ වසරක පමණ කාලයක් තිස්සේ අංක එකේ ඉන්නවා. තව කොච්චරකල් එහෙම ඉන්න ලැබෙයිද දන්නේ නෑ. කොහොම උනත් දැනට කරගෙන එන, අතරමඟ නැවතුනු සීරීස් ඔක්කොම ඉවර කරන්න තමයි මේ වසරේ මගේ බලාපොරොත්තුව. ඒ අතරතුරේ ඩොකියුමන්ට්‍රි ෆිල්ම් ටිකකුයි, …

Read More »

Salem S01E08 (2014) Sinhala Subtitles | මායාකාරියන් හෙලිවේවිද? | සිංහල උපසිරැසි සමග (18+)

Salem S01E07 (2014) Sinhala Subtitles

කාලෙකට පස්සේ එහෙනම් සහෝලා අපි ඔන්න ආයෙත් හමු වෙනවා උපසිරැසියක් එක්ක. මේ පාර නම් මම පොරොන්දු උනා වගේම ඔන්න පරණ සීරීස් ටික ඉවර කරන්නයි ලෑස්තිය. දැන් ඉතින් 250ත් පහුකරලා නිසා කිසි හදිසියක් නැතුව සබ් ටික දෙන්න පුලුවන්. හරි තව ටිකක් විස්තර කියන්නත් තියෙයි. ඒ ටික කියලම ඉමුකෝ! මෙහෙමයි මම මගේ …

Read More »