The title of the page
Salem S01E11 (2014) Sinhala Subtitles
Salem S01E11 (2014) Sinhala Subtitles
7.5

Salem S01E11 (2014) Sinhala Subtitles | මායාවේ ගොදුරු…… | සිංහල උපසිරැසි සමග (18+)

කොහොමෙයි යාලුවනේ? ඉතින් ඔන්න සාලෙම් තව එපියක් අරන් ආවා. මේ ගේන්නේ 11වෙනි එපිය. තව එපි 2යි. සාලෙම් සීසන් 01 ඉවරයි. ඒ දෙකත් එක හුස්මටම දෙන්නම්. මොකද මාර්තු 4 හෝ 5 වගේ මගේ ජීවිතේ තව ලොකු කඩයිමක් පයින්න තියෙයිනේ. ඇයි සුපර්මෑන් ඇන්ඩ් ලොයිස් එපියත් එනවා මං හිතන්නේ

ඉතින් අද එපියේ අපේ ඇල්ඩන් වීරයට හිරේ යන්න වෙනවා. ඒක වෙන්නෙත් මරු විදිහකට. අර නාකි සිබ්ලියට හොඳ වෙනවා කියන්නකෝ! ආ තව දෙයක්, අපිට පොඩි ඉඟියක් එනවා තාත්තෙකුයි, පුතෙකුයි ලොකු සටනක් යයි වගේ කියලා. තව අලුත් මායාකාරියෙකුත් සටනට එකතු වෙනවා. දැන් නම් මායාකාරියෝ ඇත්තෙන

ඉතින් මගේ එක්ක හැමදාම හයියට ඉන්න මගේ සදහම් පුතාට සහ, මගේ ආදරණීය බිරිඳට බොහොම ස්තූතියි. බොරු යාලුකම් පෙන්නපු අයටත් ඊට වඩා ස්තූතියි. එහෙනම් ලඟඳීම අලුත් ආරම්භයකුත් එක්ක, අපි හමුවෙමු. හැමෝටම බුදු සරණයි! සදහම් සරණයි! සඟ සරණයි!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන හෙට්ටිවත්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන හෙට්ටිවත්ත

April 19, 2020


300
Total Subtitles

One comment

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login