6.3
73
78

The Cursed (2022) Sinhala Subtitles | “වෘක ශාපය” | සිංහල උපසිරැසි සමඟ

(Eight For Silver Sinhala Subtitle) (The Cursed (2022) Sinhala Subtitles) (The Cursed 2022 Sinhala Subtitle) (The Cursed 2021 Sinhala Subtitle)

The Cursed එහෙම නැත්නම් Eight For Silver ෆිල්ම් එක හොරර් ගනයට අයත් ෆිල්ම් එකක් Sean Ellis කියන අධ්‍යක්ෂකතුමා තමයි මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කලේ..ඇයි මේ ෆිල්ම් එකට නම් දෙකක් ? ඒකට හේතුව තමයි 2021 Sun Dance Film Festival එකෙ ෆිල්ම් එක තිරගත වෙලා තියෙන්නේ Eight For Silver කියන නමින්..

Boyd Helbrock මෙයාව නම් ඔයාල අඳුනනවා..Predetor – 2018,Shadow in the Moon,Narcos Tv Series කියන ෆිල්ම් වල රගපාන්නේ..මෙයා තව Kelly Rielly කියන නිලිය Eden Lake,Sherlock Holmes ෆිල්ම් වල මෙයා ඉන්නවා..ඊට අමතරව Anne Rose Daily,Amilia Crouch,Alistair Petrie කියන සෙට් එකත් මේ ෆිල්ම් එකෙ රංගනයෙන් දායක වෙලා තියෙනවා..2022 පෙබරවාරි 18 තමයි මේ ෆිල්ම් එක රිලිස් වුණේ..

කතාව කුතුහලයක් වෙන්න මම මෙහෙම කියන්නම් 19 වන සියවසේ ප්‍රංශයේ ගම්මානයක සිදුවෙන අමුතු කතාවක්! මිනිස්සු දඩයම් කරන මෘගයෙක්!🐺මෘගයාගෙන් ගම බේරා ගන්න එන ජොන් මැක්බ්‍රයිඩ් නම් වෛද්‍යවරයක් (දඩයක් කාරයෙක් හැබැයි) ඉතින් කවුද මේ මෘගයා?ජොන් ඌව දඩයම් කරන්න පුළුවන් වුනාද? ඒ ප්‍රශ්න වලට උත්තර හොයාගන්න ෆිල්ම් එක බලන්නම වෙනවා විශෙෂයෙන්ම කියන්න ඕනෙ හොරර් ෆිල්ම් වලට කැමති අයට සුපිරි ෆිල්ම් එකක් තමයි මේක..😱😱

මුලින්ම ස්තුතියි කියන්න ඕනෙ Cineru.lk ඇඩ්මින් සහෝට මට සබ් එක හදන්න බාර දුන්නට..🙏🙏

ඉතින් හැමදාම කියනවා වගේ සබ් එක ගැන  කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා🙏🙏🙏💞

(The Cursed Sinhala Subtitle) (The Cursed Sinhala Sub)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |1281|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උමේෂ් මදුරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උමේෂ් මදුරංග

January 30, 2022


40
Total Subtitles

14 comments

  1. Film Aka Koo

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. Film akata Thanx

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    PSA site eke honda aluth films thiyanawa.
    Ewatath sub denna pls…

  5. Film aka ganne kohomada

    • samitha
      Cineru Family Member

      සබ එක පල්ලාහින් වීඩියෝ පිටපත් කියලා එකක් ඇති එකෙන් ගන්න

  6. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    නියම බං නියම ආ සැරටම දෙනවා ❤👌👌

  7. umesh maduranga
    Cineru Family Member

    Thank you saho 🙏🙏

  8. Black water film ekatath sub denna plz….

  9. Sorry black water newei deep water film ekata sub dennako….

  10. බොහෝම ස්තූතියි උපසිරැසියට…

  11. thanks ……………

  12. බොහොම ස්තුතියි!!! Thank you very much and good job !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *