ආදරණීය

College Romance (2018) S01 E04 Sinhala Subtitles | පොටෝ එක | සිංහල උපසිරැසි සමග [18+]

    හතරවෙනි දිගහැරුම… සුභ දවසක් වේව යාලුවනේ.. ඔන්න එහෙනම් අපේ කතාවෙ හතරවෙනි කොටස අරගෙන ආව. ඔන්න ඉතින් අවුරුද්දකුත් දශකයකුත් ඉවරවෙන දවසෙ අපේ කතාවෙත් ලොකු හුට්ටප්පරයක් වෙනව. ඔයාල දන්නවනෙ තුන්වෙනි කොටසෙදි අපේ කපල් ටික ට්‍රිප් එකක් යනවනෙ. ඉතින් ඒ ගිහිල්ල පලවෙනි පාරට වැඩෙත් කරන්නනෙ යන්නෙ. ඉතින් ඊට පහුවෙනිද කොලේජ් එකේදි …

Read More »

College Romance (2018) S01 E03 Sinhala Subtitles | පළවෙනි පාර | සිංහල උපසිරැසි සමග [18+]

College romance

     තුන්වෙනි දිගහැරුම…    ඔන්න යාලුවනෙ තුන්වෙනි කොටසත් අරගෙන ආව.. ඔයාල දෙවෙනි කොටසෙන් දකින්න ඇතිනෙ කට්ටිය හරි හරියට පාටියට යන්න දඟලපු හැටි. ඉතින් ඔන්න දැන් පාටි සීන් ඉවරයි. දැන් ඉතින් මෙයාලගෙ සම්න්බධතා ටිකක් ඉදිරියට යන්න පළමු පියවර තියන්න හදන්නෙ. ඔයාලට තේරෙනව ඇතිනෙ මොකද්ද මන් කියන්නෙ කියල. ඔව් ඔව් දැන් …

Read More »

Helen (2019) Sinhala Subtitles|හෙලන්|සිංහල උපසිරැසි සමග|

“අපි කොයි කාටත් උපතින්ම හිමි වන බොහොම සුන්දර ත්‍යාගයක් තමයි සිනහව කියන්නේ. පුද්ගලයෙකුට සිනහවකින් මොනවද කරන්න පුලුවන් ?. ඇත්තටම කියනවා නම් පුද්ගලයෙක් තවත් පුද්ගලයෙක් එක්ක හෘදයාංගමව සිනාසීමෙන් ඔවුන්ට ලැබෙන ප්‍රතිලාභ මෙන්න මෙච්චරයි කියලා කියන්න බැරි තරම්.. ඉතින් මේ කතාවත් අන්න ඒ වගේ සුන්දර හෘදයාංගම සිනහවකින් කොයි තරම් දෙයක් කරන්න පුලුවන්ද …

Read More »

College Romance (2018) S01 E02 Sinhala Subtitles | සාදය | සිංහල උපසිරැසි සමග [18+]

දෙවෙනි දිගහැරුම… ඔන්න දෙවෙනි කොටස අරගෙන ආව. එහෙනම් වැඩි කතා නැතුව වැඩේට බහිමු. ඔයාල පලවෙනි කොටසෙදි දකින්න ඇතිනෙ ට්‍රිපි කොහොමහරි අන්තිමට කෙල්ලව කැමති කරගත්ත. ඉතින් ඔහොම ඉන්නකොට මෙයාලට සාදයකට යන්න සෙට් වෙනව. කොලේජ් එකේ අලුත් අය එක්ක හැම අවුරුද්දෙම සාදයක් තියෙනව මේකට සාමාන්‍යයෙන් සාද දෙකක් තියෙනව කොල්ලො දෙන්නෙක්. ඉතින් මේකෙන් …

Read More »

You (2019) S01 E01 Sinhala Subtitles | ඔබට ආදරය වෙනුවෙන් කල හැක්කේ කුමක්ද? | සිංහල උපසිරැසි සමග |

2018 වසරේ නිකුත් වුන සුපිරිම Netfilx සීරියස් එකකට සබ් අරගෙන ආවා, කාලෙකට කලින් නිකුත් වුන සීරියස් එකක් වුනත් ගොඩක් අයට මේක මඟහැරිලා තියන්න ඇති, හරි ඉතින් මුලින්ම කියන්න ඕන මේක ආදර කතාවක් නම් නෙවෙයි. මේක  Psychological thriller, Crime Fiction ගණයට අයත්වෙන කතාවක්. ඒ වගේම මේක සාමන්‍ය කතාවකට වැඩිය වෙනස් කතාවක් …

Read More »

College Romance (2018) S01 E01 Sinhala Subtitles | ඉඟිය | සිංහල උපසිරැසි සමග [18+]

සුභ දවසක් වේව කියලම පටන් ගන්නම්, ඔන්න 2019 අවුරුද්දත් ඉවර වේගෙන එන කාලෙනෙ ගොඩක් අයට නිවාඩු එහෙමත් ඇති. මේක 18+ කියල දැක්කට ඔන්න වැඩිය හිතන්න එපා. මේකෙ වචන භාවිතය නිසා තමා වැඩිපුඅරම 18+ කැටගරියට වැටිල තියෙන්නෙ. මේක Comedy / Drama / Romance ඛාණ්ඩයේ Mini Tv Series එකක්. The Timeliners ලගෙන් …

Read More »

RDX Love (2019) Sinhala Subtitle | ගම වෙනුවෙන් ජීවිතය කැප කල දිරිය කෙල්ල | සිංහල උපසිරැසි සමග |

ආයුබෝවන් සියලුම සිනමාලෝලි රසිකයන්ට.තවත් සිංහල උපසිරැසියක් අරගෙන තමයි මම අද වෙබ් අඩවියට ගොඩ වුනේ. එහෙනම් ෆිල්ම් එක පැත්තට හරෙමු. ඊයෙ(25) තමයි මේ චිත්‍රපටයේ ඔර්ජිනල් පිටපත අන්තර්ජාලයට එක් වුනේ.2019 ඔක්තෝබර් 11 තිරගත වීම ආරම්භ කල මෙයට IMDB දර්ශකය තුලත් 3.2 වගේ පොඩි අගයක් ලැබිල තියෙන්නෙ .නමුත් මගේ අදහසනම් ඊට වඩා වැඩි …

Read More »

Tenali Ramakrishna BA.BL (2019) Sinhala Subtitles | යුක්තිය වෙනුවෙන් කැපවුනු නීතීඥයා | සිංහල උපසිරැසි සමඟ |

පිටත සමාජය තුල සිටිනා කවුරුත් දුටු පමණින් විස්වාස කරන්න බෑ.පිටතින් හොඳ මූණක් පෙන්නල ඇතුලින් ගිනි අවුලවන්න බලාගෙන ඉන්න අයයි ගොඩක් ඉන්නේ.ඒ වගේම ඕනිම අපරාධයක් කරල ලේසියෙන් ගැලවෙන්න බලාගෙන ඉන්නේ.ඒකට කාවහරි අල්ලල හරි නැත්නම් සල්ලි විසි කරල.. මේ වගේ ඉතා පහත් තත්වයට අපේ රටත් වැටිල තියෙනවා කියල මම අමුතුවෙන් කියන්න ඕනි …

Read More »

Action (2019) Sinhala Subtitles | “සටන” | සිංහල උපසිරැසි සමඟ |

ඔන්න මම සිංහල සබ් ගේන ඊලග ෆිලුම තමයි විශාල්ගේ Action දමිළ ෆිලුම. මේක IMDb 4.7/10 අරගෙන තියෙන සටන් මූලික කරගෙන නිෂ්පාදනය කරපු එකක්. විශාල් කියන්නේ සටන් ජවනිකා තමන් විසින්ම කරන කෙනෙක් . සටන් මූලික කරගෙන තිබුනත් මෙහි කතාව හා ෆිලුම ගලගෙන යන ආකාරය කිසිම කම්මැලිකමක් නැතිව බලන්න පුලුවන් තත්වයක් ලැබිල …

Read More »

Pandaga Chesko (2015) Sinhala Subtitles | ජීවිතයත් සමරන්න උත්සවයක් වගේ | සිංහල උපසිරැසි සමඟ |

පලිගන්නවා කියන්නේ විරුද්ධවාදීන් මරන එක නෙමේ..තමන්ගෙ සතුට  තමන්ම මරාගන්නවා කියන එක.. ආදරය ඇතිවෙලා ඒ තුලින් පලිගැනීම්,වෙන් වීම්,රණ්ඩු වීම්  වගේ දේවල් ඇති වෙනවා අපි ගොඩක් අහල දැකල තියෙනවා.ඉතින් මේ දේවල් වෙන්න හේතුව තමා එකිනෙකා අතර ඇති අනවබෝධය.ඉතින් ඒකෙන් පටන් අරගෙන අවුරුදු ගනන් වෛරය වඩමින් සතුට අහිමි කරගෙන ජීවත් වෙන්න එයාලට වෙනවා..එහෙම …

Read More »