Saakini Daakini (2022) Sinhala Subtitles
Saakini Daakini (2022) Sinhala Subtitles
5.9
94

Saakini Daakini (2022) Sinhala Subtitles | “රහසක ගෙතුනු මිතුදම” | සිංහල උපසිරැසි සමඟ

(Saakini Daakini (2022) Sinhala Subtitles) (Saakini Daakini (2022) Sinhala Sub)

සුභ දවසක් කියලා කියනවා යාළුවො හැමෝටම…
අද අරං ඇවිල්ලා තියෙන්නෙ සැප්තැම්බර් 16 internal Realease වුන… ගොඩක් අය උපසිරැසි ඉල්ලුව තවත් සුන්දර චිත්‍රපටයකට උපසිරැසියක්. පැය 1 විනාඩි 58 ක කාලරාමුවකට කොටු වෙලා බලන්න පුළුවන් යක්ෂනියන් දෙන්නෙක්ගෙ කතාවක් තමයි.. එකෙක් “ශාකිනි- අනිකා දාකිනි” කව්ද මේ..?

5.9/10 ක IMDB අගයක් ලබාගෙන තියෙන මෙම චිත්‍රපටය Comedy : Action කාණ්ඩයට අයත් තෙලිඟු චිත්‍රපටයක්. Nivetha Thomas හා Regina Cassandra මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන අතර තවත් නළු නිළියන් රැසක් මේ චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වී තිබෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ Sudheer Varma විසින්. සංගීතය ගැන කතා කරොත් Music මරු. වෙඩි වගේ සුපිරි ( රැප් Song 🎶 එක්කුත් තියෙනවා )

කතාව ගැන කිව්වොත් ශාලිනි දාමිනි [ ශාකනි : දාකිනි ] 😈 මේ දෙන්නා සමාන්‍යය කෙල්ලො දෙන්නෙක් වුනාට යක්ෂනියො දෙන්නෙක් කිව්වත් වරදක් නෑ ඒක ඉස්සරහට බලන්න. කොහොමහරි ජීවිතේ යම් යම් සිදු වීම් එක්ක මේ දෙන්නා පොලිස් ඇකඩමියකට එනවා පුහුණුවීම් කරලා පොලිසියට බැඳෙන්න. ශාලිනි නම් විනෝදකාමී කෙල්ලෙක්..😂 දාමිනි නම් OCD තියෙන කෙනෙක් වගේ.. 😎 දේනනට දෙන්නා පේන්න බැ.. කොහෙන් කොහොමහරි මේ දෙන්නා ඇකඩමිය ඇතුලෙ කම්මැලි වීගෙන යනකොට මේකෙන් එළියට යන්න සැලැසුම් කරනවා. හැබැයි මේ පිටත ලෝකේ.. හිතාගන්න බැරි රහසක් තියෙනවා… මොකක්ද මෙි රහස …? ඒක මෙි ද්විත්ව යක්ෂනියන්ගෙද…? නැත්තම් මේකට පිටතින් සම්බන්ධ වෙන්නෙ කව්ද…? අයේ කියන්නම් මේක කොමඩියක් නෙවෙයි…….! මොකක්ද මෙි ගෙතුනු මිතුදමේ රහස…. ? ඒ ගැන ගැන දැනගන්න නම් අනිවාර්යයෙන්ම නරඹන්න ★

යලි උපසිරැසියකින් හමුවෙන තෙක් අදට සමුගන්නවා සියළුදෙනාට සුභ දවසක්. (SK)༆

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |5974|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශේන් කෙවින් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශේන් කෙවින්

April 16, 2022


39
Total Subtitles

9 comments

  1. Pattaaaaaaaaaaaaaaaaaaaa

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  3. Thanks brother sub ekata.
    Request – ranga ranga vaibhavanga

  4. Supiri bro… prithviraj ge Theerppu eke sub eka ikmnta dannako😶

  5. Thanks bro ,Nithin ge aluth movie ekath oni (macherla niyojakavargam) movie eka

    • Anjula Umesh
      Cineru Family Member

      ඒක තාම ඩිජිටල් රිලීස් වෙලා නෑ..

      • relese wela thiyenne torrent wala thiyenne ayyo phone eken youtube gihinda movie balanne youtube eke yanna 1 year wath yai

        • Anjula Umesh
          Cineru Family Member

          ෆිල්ම් එක රිලීස් වුණේ තියටර් වලට..තාම ඩිජිටල් රිලීස් වෙලා නෑ..කැම් කොපිනම් තියනවා ටොරන්ට් වල..ඉස්සර වෙලා කැම්කොපියි ඔරිජිනල් වලයි වෙනස දැනගෙන එන්න මචං..තාම ෆිල්ම් එක ඩිජිටල් රිලීස්වෙන දවසක් නෑ..තියටර් විතරයි ආවේ..

  6. ..බොහෝම ස්තූතියි උපසිරැසියට.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *