The title of the page
Mortal Kombat Legends: Snow Blind (2022) Sinhala Subtitles
Mortal Kombat Legends: Snow Blind (2022) Sinhala Subtitles

Mortal Kombat Legends: Snow Blind (2022) Sinhala Subtitles | “කෙන්ශි” | සිංහල උපසිරැසි සමඟ

Title: Mortal Kombat Legends: Snow Blind

Production Company: Warner Bros.

Animation & Studio Mir Distributed by: Warner Bros. Home Entertainment

Directed by: Rick Morales

Produced by: Rock Morales, Sam Register, Ed Boon, & Jim Krieg

Written by: Jeremy Adams

Starring: Manny Jacinto, David Wenham, Ron Yuan, Keith Silverstein, Courtenay Taylor, Yuri Lowenthal, Artt Butler, Tremor, and Patrick Seitz.

Based on: Mortal Kombat by Ed Boon & John Tobias

Release dates: October 11, 2022

Running time: 82 minute

අද අරගෙන ආවෙ Mortal Kombat Legends Animation Series එකේ අලුත්ම කතාව. Mortal Kombat Legends : Scorpion’s Revenge කතාවෙන් මේ Series එක ඉවර වෙයි කියල හිතුවත් Warner Bros. සමාගම තවත් කතා කිහිපයක් නිර්මානය කරන්න පටන් අරන් තියනව.

කතාව පැත්තට ගියොත් කැනෝ කියන පාලකයා Black Dragon කියන සංවිධානයත් එක්ක ලෝකය විනාශ කරමින් ඉන්න අතරතුරේ කෙන්ශි කියන තරුනයා මේකට හරස් වෙනවා. කතාව ඉස්සරහට හිතාගන්න බැරි සිද්දීන් වලට කෙන්ශිට මුහුනදෙන්න වෙනවා.. ඔයාලම බලන්නකො එයා කැනෝව නවත්තයිද නැද්ද කියලා….

(Mortal Kombat Legends: Snow Blind (2022) Sinhala Subtitles) (Mortal Kombat Legends: Snow Blind (2022) Sinhala Sub)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුලක්ශන කෝණාර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුලක්ශන කෝණාර

October 3, 2022


77
Total Subtitles

3 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  2. සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

  3. Achi
    Top Fan ⭐⭐⭐

    බොහෝම ස්තුතියි ❤ සබ් එකට…👏
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕
    Typing හැකියාව හා English දැනුම 😜 වැඩිවේවා…✌

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login