The title of the page
Vesper (2022) Sinhala Subtitles
Vesper (2022) Sinhala Subtitles
6.3
90
68

Vesper (2022) Sinhala Subtitles | “අනාගතේ සදහා සටන් කරන්න” | සිංහල උපසිරැසි සමඟ

(Vesper (2022) Sinhala Subtitles) (Vesper (2022) Sinhala Sub)

සුභ දවසක් ඔයාලට!

අද මේ අරන් ඇවිත් තියෙන්නේ අලුත් සුපිරි sci-fi / drama කාණ්ඩයේ film එකක්.Vesper 2022 මේ film එක 2022 අගෝස්තු මාසේ 17 තමයි නිකුත් උනේ. IMDb අගය 6.6 අරන් තියන මේ film එක scientific film එකක්. මේ සුපිරි film එක direct කරන්නේ Kristina යි Bruno යි කියන දෙන්නා.මේ film එකේ ප්‍රදාන චරිතේ විදිහට Raffiella Chapman රග පාන අතර Eddie, Rosy, Richard වගේ අය සෙසු චරිත වලට පන දෙනවා.

පෘතුවියේ පරිසරය බිද වැටීමෙන් පස්සේ තම රෝගී පියා හා ජිවත් වෙන කුඩා වෙස්පර් එදිනෙදා ජිවිතේ අරගල ජය ගන්නවා වගේම අනාගතේ සදහා සටන් කරන්න තමාගේ බුද්දීය, ශක්තිය යොදා ගනිමින් ජිවත් වෙන ආකාරය මේ සුපිරි film එකෙන් අපිට පෙන්නනවා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉමේෂ් ප්‍රනාන්දු සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉමේෂ් ප්‍රනාන්දු

October 3, 2022


1
Total Subtitles

7 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  2. ]
    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    download nokara balagena hitiye
    sub denakam..godak pin………
    obathuma hari wenath sourek hari
    me film walatath sub denawada..

    The Greatest Beer Run Ever (2022)
    Hocus Pocus 2 (2022)
    Vesper (2022)

    • Kantha_DLA
      Top Fan ⭐⭐⭐

      Vesper nevei
      Bandit (2022)
      sorry …

  4. laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login