The title of the page
Ranga Ranga Vaibhavanga (2022) Sinhala Subtitles
Ranga Ranga Vaibhavanga (2022) Sinhala Subtitles
5.4
90

Ranga Ranga Vaibhavanga (2022) Sinhala Subtitles | “හොඳම යාලුවෝ දෙන්නෙක්” | සිංහල උපසිරැසි සමඟ

(Ranga Ranga Vaibhavanga (2022) Sinhala Subtitles) (Ranga Ranga Vaibhavanga (2022) Sinhala Sub)

Saakini Daakini (2022) Sinhala Subtitles
Saakini Daakini (2022) Sinhala Subtitles

ඔන්න එහෙනම් මම ඔයාලට අරන් ආවේ,අලුතින්ම ආපු තෙලුගු ෆිල්ම් එකක්.2022 සැප්තැම්බර් 02 වැනි දා සිනමාශාලා වල තිරගතවුණ මේ ෆිල්ම් එක comedy/family/ Drama/Romance ගණයට තමයි වැටෙන්නේ.ඉතින් මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය රගපාන්නේ panja vaishnav tej.මෙයාව හැමෝම දන්නේ uppena ෆිල්ම් එකෙන්නේ.මෙයත් ඉතින් mega family එකේ කෙනෙක් තමයි.ප්‍රධාන නිළිය ketika sharma.මෙයාවනම් romantic,lakshya ෆිල්ම් බැලුවානම් දන්නවා ඇති. මීට අමතරව,naveen chandra,subbaraju,naresh,prabhu වගේ ගොඩාක් දෙනා සහභාගි වෙලා තියෙනවා.

මේ ෆිල්ම් එක 5.4/10 ක IMDb අගයක් වගේම 92% ක ගූගල් පරිශීලක කැමැත්තකුත් ලබා ගෙන තියෙනවා.මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂණය Gireesaaya විසින් වගේම පසුබිම් සංගීතය සපයලා තියෙන්නේ devi sri prasad(DSP).සින්දු ටිකත් ගොඩක් ලස්සනයි .

Saakini Daakini (2022) Sinhala Subtitles
Saakini Daakini (2022) Sinhala Subtitles

කතාව ගැන කියනවා නම් ඉතින්,

හොදම යාලුවෝ දෙන්නෙක් පොඩි කාලෙම තරහා වෙනවා.එයාලගේ තාත්තලාත් හොදම යාලුවෝ.මේ තරහා නිසා මෙයාලගේ මමත්වය/ අනිත් එක්කෙනාට පරදින්න කැමති නැති හින්දා ,දෙන්නා එකිනෙකාට කතා කරන්නේ නෑ.දෙන්නාට දෙන්නා ආදරෙයි ඒත් එකිනෙකාට කියන්න විදියක් නෑ.මොකද මුලින්ම කතා කරලා පරදින්න බැරි නිසා.මොනවා වෙයිද? මෙයාලගෙන් කවුරු මුලින්ම කතාකරයිද?එහෙනම් ඔයාලම බලන්නකෝ…

කම්මැලි නැතුව බලන්න  පුලුවන්.එහෙනම් සුභ දවසක් !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
VDK සත්සර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
VDK සත්සර

August 4, 2022


18
Total Subtitles

9 comments

  1. Pattaaaaaaaaaaaaaaaaa

  2. laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට.

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  4. Shan Sasanga
    Cineru Family Member

    සුපිරි මේක නම් 🥺❤️

  5. බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  6. Ada baluwe සුපිරි thank u subtitles akata

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login