The title of the page
House of the Dragon Sinhala Subtitles
House of the Dragon Sinhala Subtitles
9.1
85
76

House of the Dragon (2022) S01E07 Sinhala Subtitles | “සලකුණ” | සිංහල උපසිරැසි සමඟ

(House of the Dragon (2022) S01E07 Sinhala Subtitles) (House of the Dragon Sinhala Subtitle) (House of the Dragon Sinhala Subtitles)

කලින් සතියෙ ලිපිය නවත්තපු තැන ඉඳන් පටන් ගත්තොත් රෙනෙයිරාගෙ චරිතයට ගත්ත කෙනාගෙත් ඒ හැටි අවුලක් නෑ වගේ පේන්නෙ.එපිය පටන් අරන් මුල් විනාඩි කිහිපයේ අපිට තේරුම් ගිය දෙයක් තමයි ලේඩි ඇලිසන් එහෙමත් නැති නම් රැජින(රැජින කියනවට වඩා ලේඩි ඇලිසන් කියන වචනෙන් මං මින් ඉදිරියට රැජිනව අඳුන්වනවා.) ගෙ හිතට එයාගෙ තාත්තා ඒ කියන්නෙ ඔටෝ හයිටවර් පිටුවහල් කරන්න කලින් දාපු විෂභීජෙ තාමත් ඔඩුදුවනවා කියන එක.

ඒ කිව්වෙ විසේරිස් ගෙ First Born Child වෙන්නෙ ඇලිසන්ගෙ පුතා උනත්( පළවන පිරිමි උරුමක්කාරයා) රෙනෙයිරා තමයි විසේරිස් ගෙන් පස්සෙ රජ වෙන්නෙ කියන එක තාමත් විසේරිස් නීත්‍යානුකූලව ඉවත්කරගෙන නෑ.ඉතින් අපිට පේන විදිහට රැජිනගෙයි රෙනෙයිරාගෙයි මේ සීතල යුද්ධය දැනට,මෙහෙම තිබ්බත් විසේරිස් ඒ කියන්නෙ Kingslanding වල රජුගේ අභාවයෙන් මේ සීතල යුද්ධෙ ගොඩාක් දරුණු මුහුණවරක් ගනී වගේම සර් ක්‍රිස්ටින් කෝල් රෙනෙයිරාගේ අනියම ඒ යුද්ධයේ රැජිනගේ පාර්ශවයේ ලොකු කාර්‍ය භාරයක් කරයි කියල පැහැදිලිව පේනවා..

ඔයාලට මතකද Game Of Throne වල හිටපු ලිට්ල් ෆින්ගර් රාජධානියක් වෙනස් කරන්න පුලුවන් චරිතයක්.අන්න ඒවගේම චරිතයක් ඇලිසන්ගෙ ළඟින් ඇලිසන්ගෙ හෙවනැල්ලක් වගේ ඉන්නව මතක,ඇති.Kingslandin නැමැති කුමත්‍රණ ගුහාවෙ මොහොගෙ කාර්‍ය භාරය කුමක් වේවිද. රැජිනගෙ ඉල්ලීමක් පරිදි රජුගෙ හස්තය සහ ඔහුගෙ පුතා ගෙ මිනීමැරුම මොහුගෙ කාර්‍ය භාරයෙ ලොකු පැතිකඩක් ගන්නවා බලමු ඉස්සහට මේක කොයි කොයි අතට පෙරලෙයිද කියල.. ,We Will See..

අනික් පැත්තෙන් ඩේමන් නැමැති කෲර පුද්ගලයාව යම් තරමටකට හෝ සංසිඳවන්න ලෙනෝරට පුලුවන් උනා.ඒත් අවසානායේ හරිම කෲර ඉරණමකක් තමයි ලෙනෝරට උරුම උනේ..ඩේමන් ළමයි දෙන්නෙක් එක්ක තනිඋනා..

දැන් වැඩිපුරම කතාවෙන්නෙ මකරු ගැනනෙ මකරු ගැන කතාකරොත් ගිය සතියෙ කොටසින් අපිට දකුන්න ලැබුනා ටාගේරියන් ඉතිහාසයේ විශාලතම මකරා ඌ බැලේරියන් පමණක් දෙවෙනි ඌ මකරා.ඒ තමයි වේගාර්..

“House of the Dragon” කතා මාලාවේ එන මේවන විට දුටු ප්‍රධාන චරිත ඇතුළත් ‘පවුල් වෘක්ෂය’

ඉස්සහට එන්න තියෙන කොටස් වලින් Firsts Looks දැන් HBO එකෙන්ම එලියට දාන නිසා අමුතුවෙන් Spoile වෙන්න දෙයක් නෑ.Episode 7 වක First Look එකක තිබ්බා වේගාර්ව කව්රු හරි පැහැරගෙන ගිහිල්ලා කියල..ඇත්තටම කව්ද.Episode 6 හොඳට අවදානයෙන් බැලුවොත් තේරෙනවා මේ කියන්නෙ කා ගැනද කියල..බලමු මම හිතන දේමද,කියල.. ලබන සතියෙ හමුවීමේ බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා.

සටහන :- දුලාන් රන්දික

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශේන් කෙවින් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශේන් කෙවින්

April 16, 2022


41
Total Subtitles

12 comments

  1. දැන්ම වීඩියෝ ඇඩ් කරන්නෙ නැද්ද සගෝ උදේ ඉදන් බලන් ඉන්නෙ 🙂

  2. thx bn .kauru hari invamm saho Jurassic World Camp Cretaceous season 5 ekta sub dennna ko plz

  3. උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️😍

  4. Thanks Brother…😍😍😍

  5. thanks machan

  6. 8 weni episode eka awith kochchra welada machan.thama sub eka na.spoil wenw fb giyama.ita kalin sub eka diyanko bn paya 5k witharane dn echchara wela ynwada sub ekak hadanna

    • ඊට වඩා වෙලාවක් යනවා..🤦 ලයින් එකින් එක හදන්න ඕනනනේ..අනික ඉතින් සබ් කරන අයත් ගෙදරට වෙලා ඉන්නෑනේ..ඉගෙන ගන්න ගමන්,ජොබ් කරන ගමන් තමයි සබ් කරන්නේ..ඒ නිසා ඉවසලා ඉන්න බලන්න ටිකක්..🧡

  7. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login