The title of the page
Nonfilm (2022) Sinhala Subtitles
Nonfilm (2022) Sinhala Subtitles
6

Nonfilm (2022) Sinhala Subtitles | “ෆිල්ම් හැදිල්ල….” | සිංහල උපසිරැසි සමඟ

කොහොමද ඉතිං කාලේකට පස්සේ…

අධික කාර්යය බහුලත්වය නිසා කිසිම ෆිල්ම් එකකට උපසිරැසි නිර්මාණය කරන්න මට නොහැකිවුණා…ඒත් කාර්යය බහුලත්වය එසේ තිබෙද්දි Cineru.lk අපේ සයිට් එක වෙනුවෙන් මොකක් හරි උපසිරැසි නිර්මාණයක් කරන්න හිතුවා…

දැන්විමක්

Cineru.lk Official App ( Online Watch / Download Movies With Sinhala Subtitles )

” සිංහල උපසිරැසි සමඟම නවතම චිත්‍රපට හා රූපවාහිනී කතාමාලා ඔන්ලයින් නැරඹීමට ඩවුන්ලෝඩ් කරගැනීමට පහසුකම් සපයා ඇති ශ්‍රී ලාංකිකයන්ගේ සිනමා ඇප් එකක් සිනේරු අප වෙබ් අඩවියෙන් හදුන්වා දි තිබෙනවා….

ඔයාලට එය Play story , app gallery වලින් පහසුවෙන් ඩව්න්ලොඩ් කරගන්න පුලුවන්…කරන්න තියෙන්නේ Cineru.lk කියලා සච් කරන්න විතරමයි….

අලුතෙන්ම නිකුත් වන සෑම වර්ගයේම චිත්‍රපට හා රූපවාහිනී කතාමාලා සිංහල Subtitle සමඟම එකම තැනකින් නරඹන්න / ඩවුන්ලෝඩ් කරන්න සහ සිංහලෙන්ම විස්තර දැනගන්න පහසුකම සලසන , ලස්සන UI එකකින් නිම වූ ලංකාවේ පළමු ඇප් එක අදම ඩව්න්ලොඩ් කරගන්න….”

ඔන්න අද මම ගෙනාපු ෆිල්ම් එකේ නම තමයි Nonfilm කියන්නේ Rubber (2010) වැනි කතාබහට ලක්වු වෙනස්ම විදිහේ චිත්‍රපටි රැසක්ම ලියා අධ්‍යක්ෂණය කරපු Quentin Dupieux තමා මෙකත් ලියලා අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ….

කථාව පැත්තට ගියෝත්

කිසිම සැලසුමකින් තොරව හදන ෆිල්ම් එක හදන්නේ ඇයි කියලා ඌටත් නොතේරෙන ෆිල්ම් එක්ක අධ්‍යක්ෂණය කරන පුද්ගලයෙකුට සිදුවන අකරතැබ්බයක් තමා කථාවේ යන්නේ….

එහෙනම් මම අදට ගිහින් එන්නම්….

ඔබ සැමට සුභ දවසක්….

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනුෂ සුදන්ගම සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනුෂ සුදන්ගම

December 28, 2021


83
Total Subtitles

One comment

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login