The title of the page
House of the Dragon Sinhala Subtitles
House of the Dragon Sinhala Subtitles
9.1
85
76

House of the Dragon (2022) S01E08 Sinhala Subtitles | “රළ මුහුදේ අධිපති” | සිංහල උපසිරැසි සමඟ

(House of the Dragon (2022) S01E08 Sinhala Subtitles) (House of the Dragon Sinhala Subtitles) (House of the Dragon S01 Sinhala Subtitles)

හරියටම හරි මම හිතුවා..වේගාර්ගෙ අලුත් ධාවකයා ඒමන්ඩ් ටාගේරියන්.ඒ මන්ඩ් කියන්නෙ විසේරිස්ගෙයි ඇලිසන්ගෙයි දෙවෙනි පුතා.අයියටත් වඩා මල්ලි ඉක්මනින් පිටියට අවතීර්ණ වන හැඩයි.අපි බලාපොරොත්තු වෙච්ච Game Of Throne වයිබ් එක තවත් පාරක් සැරට දුන්න එපිසෝඩ් එකක් විදිහට Episode 7 හඳුන්වන්න පුලුවන්.

කුමන්ත්‍රණ,කුමන්ත්‍රණ,කුමන්ත්‍රණ

Game Of Throne වල වගේම House Of The Dragon වල පාදම වෙන්නෙත් මේ කුමත්‍රණනෙ. මේව උඩ තමා මේ කතාව දිවෙන්නෙ.දිවෙන් දිව ගාගෙන හිටියත් මිනිස්සු විශ්වාස කරන්න බෑ කියන එකට හොඳම උදාහරණයක් කලින් එපිය..🤪

පසුගිය කොටසින්

ගිය සතියෙ කතාව පටන් ගන්නෙ අවමඟුලකින්.ඒ තමයි ඩේමන්ගෙ ආදරණීය සදාදරණීය ( මේවගේ ගුණ කියන කොට ඩේමන්ට සමච්චලේට හිනා යනවා.😌)භාර්‍යාව ගේ අවමඟුල.ඊට පස්සෙ අපිට දකින්න පුලුවන් විසේරිස් හෙවත් Kingslanding වල රජතුමා ඩේමන්ගෙ ඉල්ලීමක් කරනවා. කරුණාකර නැවතත් මාළිගාවට වඩින්න( මේ වගේ හරිම අසරණ කමකින් ඉල්ලන්නෙ.වෙලාවකට පව් කියලත් හිතුනා.වයසත් එක්ක.එවගේම ඇලිසනුත් මුලින් වගේ නෑ එයා සර් ක්‍රිස්ටින් සහ හැරන්හල් වල වංශාධිපති එක්ක වෙනම න්‍යායපත්‍රයක් ක්‍රියාත්මක කරන නිසා)මෙතන්දි විසේරිස් හරිම අසරණයි කියල බැලූබැල්මට පේනවා.තව පැත්තකින් විසේරිස්ගෙ මරණය හිතුවටත් වඩා විසේරිස්ව අසරණ කරනවා කියල හැමඑපියකින්ම වගේ අපිට Focus කරන දෙයක්.අපි බලමු ඉස්සහට විසේරිස් ගේ මරණය මේ සත් රාජධානියට කෙසේ බලපාවිද කියල.

“”මට ඔයාව ඕනෙ මාමෙ.මම තවත් පොඩි ළමයෙක් නෙමේ.””(රෙනෙයිරා)

“”ලෙනෝර් මිය යන්නැතුව මට ඔයාව Marry කරන්න බෑ.”(ඩේමන්)

මේ අතරෙ ඩේමන්ගෙ සහ රෙනෙයිරාගේ ආදර කතාව.දවසින් දවසෙ ලියලන හැඩයි.


අවසානයේ අපිට දකින්න පුලුවන් ඩේමන් සහ රෙනෙයිරාගේ ආදර කතාවේ උච්චතම අවස්ථාව ඒ කියන්නෙ විවාහය.ඔව් ඉතින් රෙනෙයිරා Marry කරේ එයාගෙම මාම.ඒක නිකං…🤪. එක්කොම ඕනෙ නෑ ඒව අනවශ්‍ය කතා.හරි අපි දැන් ආපහු Track එකට යමු.

මේ විවාහය පිටිපස්සෙ ඩේමන් විසින් ක්‍රියාත්මක ක්‍රියාත්මක කරපු කරපු ලොකු සැලැස්මක් තියෙනවා.ඒ තමයි ලෙනෝර් ඒකියන්නෙ රෙනෙයිරා ගේ වර්ථමාන ස්වාමි පුරුෂයා.( මුලින් දෙන්නම ගිවිසගත්තා මතක ඇති.දෙන්නම රාජකාරියක් විදිහට දරුවො හැදීමට අමතරව කිසිම ආකාරයක ආදර සම්බන්ධයක් ඇතිකරගන්නෙ නෑ කියල.ඒ මොකද ලේනෝර් කියන්නෙ සමලිංගික පුද්ගලයෙක් දෙන්නගෙම තියෙන්නෙ වෙන වෙන ආසවල් ඒව ඔස්සෙ දෙන්නම් යනවා කියල.ඔය කියන්නෙ දෙන්නටම අනියම් සම්බන්ධයක් පවත් වාගන්න පුලුවන් දෙන්නගෙම කැමැත්ත ඇතිව කියලා. මරු නෙහ්🤪) ලෙනෝර්ව රජමාලිගාව ඇතුලතම ගැටුමකින් මරලා.ඒ පුරප්පාඩුව පුරවන්න ඩේමන් රෙනෙයිරාව විවාහකරගන්න එක.👀කොහොමද Master Plan එක..අන්තිමේදී අපිට දකින්න ලැබුනා ඒ සැලැස්ම සාර්ථකව ක්‍රියාත්මක වෙලා ඩේමන් සහ රෙනෙයිරා විවාහ වෙනවා.ඇත්තටම කිවොත් ඩේමන් බලාපොරොත්තු වෙච්ච ආදරය ඩේමන්ට ලැබුනා වගේම රෙනෙයිරාගෙ පොඩි කාලෙ ඉඳන් තිබ්බ ආසාවත් ඉෂ්ඨ උනා..

අවසානයේ දීපු surprise එක කොහොමද..ලෙනෝර් ජීවත් වෙනවා. ඒක දැක්කාම මාත් ටිකක් Suprise ගියා..ඒ කොහොමද? ඒක වෙන්නෙ මෙහෙමයි.ඔයාලට මතකනම් රෙනෙයිරාගෙ සහ ඩේමන්ගෙ කතාබහ අතරතුරෙදී එක දර්ශනයක අපිට පෙන්නනවා.ඩේමන්ඩ් මාලිගාවෙ ආරක්ෂකයෙක් මරල දානවා.දැන් සැලැස්ම පැහැදිලි ඇති.ඇත්තටම ඒ මැරුනෙ ලෙනෝර් වත් එයාගෙ යලුවාවත් වත් නෙමෙයි වෙන දෙන්නෙක්.

අන්තිමට උනේ රේනීස්ට සහ කොරලීස්ට හිටිය තමන්ගෙ අවසාන දරුවත් අහිමිවෙච්ච එක.( ඇත්තටම උනේ ඒක නෙමේ කියල දැන් හැමෝම දන්නවනෙ.)

තව වැදගත් දෙයක් කියන්න තියෙනවා අද කොටසෙ තවත් අවුරුදු ගාණක Time Jump එකක් වෙනවා.ඒකට අදාලව නිකුත් වෙච්ච First Look කිහිපයක් මේ.

හිතුවට වැඩිය ලිපිය ගොඩාක් දිග උනා.ඒ නිසා.අද කොටස ගැන නොකියා ඉන්නම්.ඉතින් එහෙනම් ලබන සතියෙ හමුවීමේ බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා..

ලිපි සැකසුම :- දුලාන් රන්දික

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදිත ඩිල්ෂාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදිත ඩිල්ෂාන්

January 24, 2021


188
Total Subtitles

22 comments

  1. Google Drive download link දෙන්න අයියෝ

  2. උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️😍

    • උදිත ඩිල්‍ෂාන්
      Cineru Family Member

      කමෙන්ට් එකට ස්තුතියි, සහෝදරයා…👍

    • උදිත ඩිල්‍ෂාන්
      Cineru Family Member

      කමෙන්ට් එකට ස්තුතියි, සහෝදරයා…👍

  3. Rajitha Malinda Samarakoon

    sub ekata godaak sthuthie. sub eka weda nene

  4. Thanks Brother Great Work …😍😍😍

  5. thanks machan

  6. Meka download karanne kohomad

  7. me english ekane

    • නෑ..සබ් එකේ අවුලක් නෑ..ඔයා එපියේ තියන සබ් එක ඔන් කරගෙන ඇත්තේ..

  8. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login