The title of the page
Trick or Treat Scooby Doo Sinhala Subtitle
Trick or Treat Scooby Doo Sinhala Subtitle
5.5
56

Trick or Treat Scooby-Doo! (2022) Sinhala Subtitles | “ස්කූබි ඩූ සහ හැලොවීන් අභිරහස” | සිංහල උපසිරැසි සමඟ

(Trick or Treat Scooby-Doo! (2022) Sinhala Subtitles) (Trick or Treat Scooby Doo (2022) Sinhala Subtitle) (Trick or Treat Sinhala Subtitle) (Scooby Doo! 2022 Sinhala Subtitle) (Scooby Doo Sinhala Subtitle)

හලෝ කස්ටිය කොහොමද අද මම අරගෙන ආවේ ස්කුබි ඩූ ඇනිමේෂන් ෆිල්ම් එකක්..

මේ ෆිල්ම් එක රීලිස් වුනේ ඔක්තෝම්බර් 4 වෙනිදා..මේ ෆිල්ම් එක අපිට සුපුරුදු හඩකැවිම් කරන අයම තමයි හඩ ලබාදෙන්නේ ස්කුබි සහ ෆ්‍රෙඩ් විදියට Frank Welker ඩැෆ්නි විදියට Grey Griffin ශැගි විදියට Matthew Lillard වෙල්මා විදියට Kate Micucci දායක වෙලා තියෙනවා..

එහෙමනම් කතාව පැත්තට යමු..

අභිරහස් විසදන කණ්ඩායම හොයාගන්නවා හොල්මන් වලට ඇදුම් නිර්මාණය කරන කෙනාව එයාව අල්ලගත්තට පස්සෙ එයාලට විසදන්න අභිරහස් නැති වෙනවා ඒ අතර පොඩි පොඩි දේවල් විසදන අතරෙ මේගොල්ලන්ට හැලොවීන් දවසේ ලොකු අභිරහසක් හම්බවෙනවා ඒක මොකක්ද කියලා බලන්න ෆිල්ම් එක බලන්නම වෙනවාහැමදාම වගේ ෆිල්ම් එක බලන්න කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා..

ඒ වගේම අපේ සිනෙරු ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන ඔයාලට ඕනෙ කරන ෆිල්ම් සබ්ටයිටල් එක්කම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්👍👍

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උමේෂ් මදුරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උමේෂ් මදුරංග

January 30, 2022


42
Total Subtitles

7 comments

  1. සිංහල උපසිරසියට ස්තුතියි සහෝ

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  3. laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි උපසිරැසියට…

  4. ස්තුතියි සහෝ

  5. සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

  6. ස්තූති සබ් එකට

  7. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login