ආදරණීය

Idam Jagath (2018) Sinhala Subtitle | අපරාධ මත අපරාධ | සිංහල උපසිරැසි සමගින්

Idam Jagath

ආයුබෝවන් හැමෝටම..ඔන්න කට්ටියට මගහැරුනු තවත් තෙලිඟු සලරුවකට සිංහල උපසිරැසි අරගෙන තමා මං ආවේ.ගිය අවුරුද්දේ තමයි ඔර්ජිනල් පිටපතක් නිකුත් වුනේ නමුත් මේ දක්වා ඉංග්‍රීසි උපසිරැසියක් ලබා දීලනම් නෑ. හරි එහෙනම් කතාවට හැරෙමු.2018 දෙසැම්බර් 28 වෙනිදා තමා මේ චිත්‍රපටිය තිරගත කිරීම ඇරඹුනේ.ලොකු බජට් එකක් එක්ක කරපු චිත්‍රපටියක් නම් නෙමෙයි නමුත් හොඳ කතාවක්.Thriller …

Read More »

Put Your Head On My Shoulder (2019) E15 | Sinhala Subtitles | ඔයා මට කැමතිද .?| සිංහල උපසිරැසි සමඟ

put your head on my shoulder

ආයුබෝවන් හැමෝටම ! සුපුරුදු පරිදි මම ඔන්න අපේ කතා මාලාවේ ඊලග කොටස අරගෙන ආවේ. ඊයෙ කතාව ගැන මතක් කරගමු අපි.ඔන්න ඉතින් ගු වෙ යි සීනියර් අතරෙ උනු කතා බහ අහගෙන ඉදපු මොමෝට හොඳටම කේන්ති ගිහින් නේ ඉන්නෙ.ඒක හරියටම පැහැදිලිව දැනගත්තම ගු වෙයි පූසව අරගෙන එනවා ගෙදර මේ වැරැදි වැටහීම නැති …

Read More »

Put Your Head On My Shoulder (2019) E14 Sinhala Subtitles |කෙලෙස කියන්නද?..|සිංහල උපසිරැසි සමග|

put your head on my shoulder

ඔන්න සුපුරුදු විදියට අද අරගෙන ආවේ කතා මාලාවෙ 14 වෙනි කතාංගය.. පහුගිය කොටසින් ඔයාලා දකින්න ඇතිනෙ සි තු මෝ , ගු වේ යී ගේ සීනියර් ගු වේ යී ට කැමැත්තෙන් ඉන්නෙ කියලා දැනගන්නවා. ඊට පස්සෙ ඉතින් සි තු මෝ ට ආයෙත් පොඩ්ඩක් ඊර්ෂ්‍යා හිතෙනවා. කැම්පස් එකේ ආපන ශාලාවෙදි සි තු …

Read More »

Mozhi (2007) Sinhala Subtitles |ගොළු හදවත|සිංහල උපසිරැසි සමග

Mozhi 2007 Sinhala Sub

ඕක සබ් කරලනම් ගොඩාක් කල් අලුතෙන් සිනෙරු එකට ගේන්න හිතුනා . විනාඩි 155 ක් දිග හැරෙන මේ ෆිලුම  2007 පෙබරවාරියේ 23 නිකුත් වූ  එකක්. මේ ෆිලුම ටිකක් පරනවුනත් දැනට තියෙන රොමෑන්ස් ෆිල්ම් එක්ක සසඳන්න පුලුවන් ලස්සනම ලස්සන හිතට දැනෙන රොමෑන්ටික් මූවි එකක් . IMDb 8/10, වැනි ඉහල අගයක් අරන් තියෙනකොටම …

Read More »

Put Your Head On My Shoulder (2019) E13 Sinhala Subtitles|තාමත් තරහින්ද ?|සිංහල උපසිරැසි සමඟ|

put your head on my shoulder

හායි යාලුවනේ, ආයුබෝවන් හැමෝටම. ඔන්න සුපුරුදු විදියට අපේ කතා මාලාවේ තවත් කොටසක් උපසිරැසි ගන්වල මම අරගෙන ආවා.අසංක මල්ලි ඊයෙ ගෙනාපු 12 වෙනි කොටසත් මේ වෙනකොට ඔයාල බලල ඇත්තේ. ඒක මතක් කරගෙන ඉමු.මොමො ලෙඩ වෙලා ඉන්න ගු වෙ යි ට කැද හදල දෙන්න එන්න කියල යාලුවට කියනවනේ.ඉතින් එයා තනියම නෙමෙයි ෆු …

Read More »

Put Your Head On My Shoulder (2019) E12 | Sinhala Subtitles | හොඳටම ජෙලස් | සිංහල උපසිරැසි සමඟ

put your head on my shoulder

හැමෝටම ආයුබෝවන් , ඔන්න අපේ කතා මාලාවේ ඊලග කොටසත් අරගෙන ආවේ . ඊයෙ කතාව මතකනේ.දැන් ගු වෙ යි ට ඕනි කොහොමහරි මොමෝට කැමතියි කියල කියන්න.ඉතින් මහාචාර්ය තුමා එයාගෙ නෝන පවා ගෙන්නල කොල්ලට උපදෙස් දෙනවා.ඔන්න ඔය අතරෙ කවියකින් ප්‍රකාශ කරන්න කියල මහාචාර්ය තුමා කියනවා. ගු වෙ යි කරන්නේ සමීකරණයක් ලියල මොමොට …

Read More »

You (2019) S01 E07 Sinhala Subtitles |අත්හැරීමත් ආදරයයි.| සිංහල උපසිරැසි සමග |

You (2019) S01 E07 Sinhala Subtitles

YOU කතා මාලවේ හත්වෙනි කොටසේ උපසිරස අරගෙන ආවෙ, පසුගිය කොටසෙදි බොහෝමයක් දේවල් සිදුවාන ඉතින් ඒ ගැනත් මතක් කරගෙන ඉමු. පසුගිය කොටස පටන් ගත්තෙ පීච්ව ඝාතනය කරන්න ජෝ දරපු අසාර්ථක උත්සාහයෙන්, එතනදි පීච් ජෝව නොදැක්කත් ජෝට තියන අකමැත්තත්, බෙක්ට තියන ආදරයත් නිසා ජෝ ඒක කරන්න ඇති කියල සැක හිතනවා, ඒ වගේම …

Read More »

Put Your Head On My Shoulder (2019) E11 | Sinhala Subtitle | ආදර සමීකරණය | සිංහල උපසිරැසි සමඟ

put your head on my shoulder

හැමෝටම ආයුබෝවන් , ඔන්න අපේ කතා මාලාවේ ඊලග කොටසත් අරගෙන ආවේ මම.මෙතෙක් කතාව අපූරුවට ගලාගෙන ගියානේ.ඉතින් මේ කොටසත් බලන්න නොඉවසිල්ලෙන් තමා ඉන්නව ඇත්තේ. ඊයේ දවසෙ කතාව වුනු දේවල් මතකනේ.උපන්දින සාදයේ ගු වෙ යි ට කැමති කෙනෙක් එක්ක සෙල්ෆියක් ගහන්න කිව්වම එයා එයාගෙම එකක් තමා ගහන්නේ.හැබැයි පොටෝ එකට මොමෝත් අහුවෙන විදියට.ඉතින් …

Read More »

Put Your Head On My Shoulder (2019) E10 | Sinhala Subtitle | අමතක වුනු හාදුව | සිංහල උපසිරැසි සමග

put your head on my shoulder

ආයුබෝවන් යාලුවො හැමෝටම 🙏 පොරොන්දු වුනු විදියටම කතා මාලාවේ 10 වෙනි කතාංගය අරගෙන තමා මම ආවේ. ඊයෙ දීපු 9 වෙනි කොටස ගැන අපි මතක් කරගැනීමක් කරගෙන ඉමු ඉස්සෙල්ලම.ඉතින් මහ රෑ ගු වෙ යි ගේ ගෙදරට එන්නේ ෆු පෙයි තමා.ඇවිත් මොමො එක්ක කතා කරන්න එක්කරගෙන යනවා.නමුත් මොමො නම් තාමත් ෆුපෙයි ගැන …

Read More »

Put Your Head On My Shoulder (2019) E09 | Sinhala Subtitle | උපන්දින සාදය | සිංහල උපසිරැසි සමග

Put Your Head On My Shoulder 2019 E09 Sinhala Sub

ආයුබෝවන් හැමෝටම 🙏 ඔන්න එහෙනම් අපේ කතා මාලාවෙ මීලග කොටස අරගෙන මම ආව.ඊයෙ සමිත අයිය දීපු 8 වෙනි කොටස බලන්න ඇතිනේ.දැන් දවසෙන් දවස රසවත් විදියට ගලාගෙන යනවා මේ කතාව.( Put Your Head On My Shoulder 2019 E09 Sinhala Sub ) හරි.. මෝ මෝ ඇතුලු යාලුවො සෙට් එක බීච් එකට ට්‍රිප් …

Read More »