The title of the page
My Dear Bootham (2022) Sinhala Sub
My Dear Bootham (2022) Sinhala Sub
6.6
90

My Dear Bootham (2022) Sinhala Subtitles | ” මගේ ආදරණීය භූතයා”..!! | සිංහල උපසිරැසි සමඟ

(My Dear Bootham (2022) Sinhala Subtitles) (My Dear Bootham (2022) Sinhala Sub)

සුභ දවසක් වේවා කට්ටියටම ඔන්න ඉතිං පිට පිට එක දිගටම ඊයෙ ඉඳන් අදත් තවත් අලුත්ම අලුත් චිත්‍රපටයක සිංහල උපසිරැසි අරගෙන මම ආවා. සුපුරුදු විදිහට මේකත් දමිළ චිත්‍රපටයක් තමයි.

Prabhudheva-starrer My Dear Bootham's release date announced- Cinema express

2022 ජුලි මස 15 වෙනිදා සිනමාශාලා ප්‍රදර්ශනය ඇරඹෙන මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂනය සිදු කර ඇත්තේ N. Ragavan මහතා විසින් වන අතර මෙහි තිර පිටපතත් එතුමා විසින්ම රචනා කොට ඇත.මේ වන විට මීටරය තුල 6.6/10 ක්ද ගූගල් පරිශීලක මනාප තුල 90% ක ඉතා ඉහල අගයක් ගන්න මෙම චිත්‍රපටය සමත් වෙලා තියෙනවා. පැය 2 කුත් විනාඩි 4 ක් පුරාවට දමිල බසින් රසවාත් වී ඇති මෙම චිත්‍රපටය ලොකු පොඩි සැමටම හිනා වෙවී බලන්න පුලුවන් චිත්‍රපටයක් තමා මෙක.

මෙහි ප්‍රධාන නලුවා ලෙස අපි කවුරුත් දන්න ඉන්දියාවේ ඉන්න දක්ෂම නැටුම් ගුරුවරයෙක් වන ප්‍රභූ දේවා විසින් රඟ දක්වන අතර ප්‍රධාන නිලිය ලෙස Ramya Nambeeshan රංඟනයෙන් එකතු වෙනවා . ඒ වගේම මෙහි ලමා ප්‍රධාන නලුවා ලෙස දමිළ සිනමාවේ නිතර අපේ ඇස් ගැටෙන පුංචි නලුවෙක් වන Ashwanth Ashokkumar රංඟනයෙන් දායක වෙනවා. ඊට අමතරව Imman Annachi , Suresh Menon , Master Param Guganesh , Samyuktha Shanmughan , Swaminathan වැනි තවත් රංඟන ශිල්පී ශිල්පිනියන් රැසක් මෙහි රංඟනයෙන් දායක වෙනවා.

My Dear Bootham Movie Review: A fun-filled kids film that needed more sensitivity- Cinema express

කතාව ගැන ටිකක් කියනවා නම් ,

මේ කතාව පාදක වෙන්නේ භූතයෙක් සහ පොඩි ලමයෙක් අතරයි , හරියට ඇලඩින්ගෙ පුදුම පහන වගේ හැබැයි මේ ඒක නෙමේ මෙක ඒකට වඩා ගොඩක් වෙනස්, ඉතිං කතාව ගැන මම මහලොකුවට කියන්න යන්නේ නෑ , අනිවාරෙන්ම බලන්න කියලා ඉල්ලනවා මොකද මේකේ , ආදරය කරුණාව , සිනහව මේ හැමදේම එකට මුසු වෙලා තියෙනවා.

එහෙනම් අදත් මම සමුගන්නවා තවත් උපසිරැසියකින් හමුවෙමු.

හැමෝටම බුදු සරණයි..!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අශේන් මදුරංග ( චූටියා ) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අශේන් මදුරංග ( චූටියා )

August 17, 2019


133
Total Subtitles

6 comments

  1. Pattaaaaaaaaaaaaaaaaaa

    Pakka Commercial 2022

    meketh sub dennako . …

  2. ස්තුතියි උපසිරැසියට
    ජයවේවා
    තෙරැවන් සරණයි
    අශෙන් මධුරංග

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

    ස්තූතිය ප්‍රකාශකිරීම සිංහල උපසිරසි ලබාගන්නා
    නියම සිංහලයන්ගේ සිරිතකි ……..!!

  4. Buddhika laKMal
    Cineru_users

    .බොහෝම ස්තූතියි උපසිරැසියට..b

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login