The title of the page
Loving Adults (2022) Sinhala Subtitle
Loving Adults (2022) Sinhala Subtitle
6.4
87

Loving Adults (2022) Sinhala Subtitles | “අනියම් පෙමක ඉරණම” | සිංහල උපසිරැසි සමඟ (18+)

(Loving Adults (2022) Sinhala Subtitles) (Loving Adults (2022) Sinhala Subtitle) (Loving Adults Sinhala Sub)

කොහොමද ඉතිම් ඔන්න කාලෙකින් සබ් එකක් කරන්න වෙලාවක් හම්බුනා.. හැමදාම මලයාලම් සබ් ගේන එකේ අද හිතුවා ඩෙන්මාර්ක් ෆිල්ම් එකකට සබ් එකක් ගේන්න.. ඉතින් ඩෙන්මාක් කියලා දැක්ක ගමන් මේක මග ඇරලා යන්න එපා මොකද ජීවිතේට ගන්න ගොඩක් දේවල් තියෙන ෆිල්ම් එකක්..

ඉතින් 2022 දී Netflix හරහා නිකුත් උන මේ Loving Adults ෆිල්ම් එක මේ වෙනකොට Imdb දර්ශකේ 6.4 ක ප්‍රේක්ශක මනාපයක් ලැබිලා තියෙනවා.. ඉතින් කතාවට පාදක වෙලා තියෙන්නෙ ගොඩක් මේ දවස් වල අහන්න දකින්න ලැබෙන අනියම් සම්බන්ධ ගැන.. එහෙම සම්බන්ධ තියෙන කෙනෙක් හරි පටන් ගන්න හරි හිතන් ඉන්නවානම් අනිවාරෙන්ම මේ ෆිල්ම් එක බලන්න. ඉතින් ප්‍රේක්ශකයො අතර මේ ෆිල්ම් එක ගැන එක එක මත පලවෙලා තියෙනවා මොකද මේකේ ප්ලොට් ට්විස්ට් එකක් තිබ්බාද කියලාත් හිතාගන්න බැරි වෙන සීන් එකක් තමා තිබුණේ බලාගෙන යනකොට ඔයාලට තේරෙයි. දැන් කිව්වොත් ස්පොයිල් වෙන නිසා මේ ලිපියට දාන්නෙ නැතුව ඉන්නම්. එහෙම තැන් සාකච්ඡ් කරන්න පුලුවන් අපේ කමෙන්ට් සෙක්ශන් එකෙ එහෙම තැන් දැක්කොත් දාන්න අමතක කරන්නත් එපා අපිටත් මග ඇරුන තැන් තියෙන්න පුලුවන්නෙ.. කාස්ට් එක ගැන වැඩිය දාන්න යන්නෙ නෑ මොකද අපිට ඩෙන්මාක් කාස්ට් එච්චර හුරු නැති නිසා.. මේකේ 18+ සීන් ටිකක් අඩංගු වෙලා තියෙනවා ඒ නිසා මේක 18+ අයට තමා ගොඩක්ම රෙකමන්ඩ් කරන්න වෙන්නෙ..

ඉතින් හෑල්ල ඇති කතාව පැත්තට හැරුනොත් කතාව පටන් ගන්නෙ හස්බන්ඩ්ගෙ අනියම් සම්බන්ධය වයිෆ් දැනගන්න සීන් එකකින්.. ඒකෙන් පවුල් ජීවීතයට වෙන බලපෑම වගේ දේවල් හොඳට පෙන්නන්න අධ්‍යක්ශක කටයුතු කරලා තියෙනවා.. හස්බන්ඩ්ව මේකෙන් ගලවගන්න වයිෆ් මොකද කරන්නෙ හස්බන්ඩ් මේකෙන් ගැලවෙයිද ඒ ඔක්කොම ප්‍රශ්න බලන ඔයාලට ඉතුරු කරලා අදට මම එහෙනම් සමුගන්නවා.. ඩවුන්ලෝඩ් කරන් බලන්න කියලා ආරාධනා කරනවා..

එහෙනම් හැමෝටම ජයවේවා ! තවත් එකකින් ඉක්මනින් හම්බුවෙමු…..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉසුරු ඕෂධ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉසුරු ඕෂධ

March 25, 2022


8
Total Subtitles

6 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

    ස්තූතිය ප්‍රකාශකිරීම සිංහල උපසිරසි ලබාගන්නා
    නියම සිංහලයන්ගේ සිරිතකි ……..!!

  2. ගොඩක්ම ස්තූතියි. …

  3. Thanks jayawewa….!

  4. Thanks for the sub!!!!

  5. Buddhika laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට..

  6. ,මාරම ෆිලුමක් , මලයාලම් හුරුවෙලා මේකක් බලනකොට පිස්සු පීකුදු වෙනවා..නියම වැඩක්,ස්තූති උපසිරැසියට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login