The title of the page
Paradise Highway (2022) Sinhala Subtitle
Paradise Highway (2022) Sinhala Subtitle
5.4
19
61

Paradise Highway (2022) Sinhala Subtitles | “ලයිලා වෙනුවෙන්..” | සිංහල උපසිරැසි සමඟ

(Paradise Highway (2022) Sinhala Subtitles) (Paradise Highway (2022) Sinhala Subtitle) (Paradise Highway  Sinhala Subtitle) (Paradise Highway 2022 Sinhala Sub)

කොහොමද කට්ටිය කාලෙකින් සබ් එකක් අරගෙන ආවා..

මේ ෆිල්ම් එකෙ නම තමයි Pardise Highway මේ අවුරුද්දේ ජුලි 29 වෙනිදා තමයි මේ ෆිල්ම් එක රිලිස් වුනේ මේ ෆිල්ම් එකේ ඔස්කාර් සම්මානලාභී Morgan Freeman සහ Juliet Binoche කියන නලු නිලි දෙපලට අමතරව Hala Finley කියන ළමා නිලියත් රගපානවා මේ ෆිල්ම් එක Anna Gutto ගේ අධ්‍යක්ෂනයක්🎬🎬

දැන් යමු කතාව පැත්තට සැලි කියන්නේ ට්‍රක් ඩ්‍රයිවර් කෙනෙක් එයාගේ සහොදරය ඉන්නේ හිරේ එයාව බේරගන්න නම් සැලිට පැකේජ් එකක් ගෙනියන්න වෙනවා තව කෙනෙක් ලගට ඒ පැකේජ් එක ගෙනියන අතර එයාට මුහුණ දෙන්න  සිද්දවෙන දේවල් ගැන කතාව තමයි ෆිල්ම් එකේ තියෙන්නෙ..

එහෙනම් ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා හැමොටම ඉතින් හැමදාම වගේ ෆිල්ම් එක බලලා කමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න එපා🙏🙏

“තව විශේෂ දෙයක් තියෙනවා චිත්‍රපටියක් කියන්නේ කලාකෘතියක් ඒක එක එක්කෙනාට දැනෙන විදිය වෙනස්” [මේක මගේ අදහසක් විතරයි]😀😀😀

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උමේෂ් මදුරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උමේෂ් මදුරංග

January 30, 2022


42
Total Subtitles

6 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

    ස්තූතිය ප්‍රකාශකිරීම සිංහල උපසිරසි ලබාගන්නා
    නියම සිංහලයන්ගේ සිරිතකි ……..!!

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Request :

    Pinocchio (2022

  3. 🔥 patta
    Request :- Riders of Justice 2020

  4. Buddhika laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට..

  5. හිරාන් ශාරංග

    උපසිරැසිය වෙනුවෙන් ​ගොඩක් ස්තුතියි.
    ජයවේවා

  6. Malith samarawickrama

    Thanks sub ekata

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login