ආදරණීය

Into The Ring (2020) E09- E10 Sinhala Subtitles |අකුනක්| සිංහල උපසිරැසි සමඟ

Into The Ring sinhala Sub

කොහොමද හැමොටම, (Into The Ring sinhala Sub) කතාමාලාවට උපසිරැසි දෙන්න පරක්කු උනාට මුලින්ම සමාව ඉල්ලන්න ඕනේ. කතාව කාන්ඩෙට බලන්න පුලුවන් ඉක්මනට උපසිරැසි අරගෙන එනවා කියලා පොරොන්දු වෙනවා.ඉතින් ගිය කතාමාලා ඉක්මනටම මතක් කරගත්තොත්, මතක ඇතිනේ ගූ සේ රා ඡන්දෙන් දිනලා මාවොන්ගූ ප්‍රාදේශීය සභාවට තේරී පත්වෙනවා. කොහොමහරි ගූ සේ රා දිනනකොට ගෝ …

Read More »

Dangerous (2020) S01 E04-E05 Sinhala Subtitle | අවසානයට පෙර | සිංහල උපසිරැසි සමඟ

Mx player ස්මාර්ට් phone එකක් තියෙන ඕනම කෙනෙක් දන්න ඇප් එකක්. ලෝකේ තියෙන අංක එකේ වීඩියෝ ප්ලේයර් එකක්. ඉතිං දැන් මේ වීඩියෝ ප්ලේයර් එකෙන් කරන්න පුළුවන් අපි ඩවුන්ලෝඩ් කරන ෆිල්ම් වීඩියෝ බලන එක විතරක් නෙවි. දැන් එයාලාම ආරම්භ කල mx original කියන digital platform එක හරහා එයාලා web series release …

Read More »

Tripura (2015) Sinhala Subtitle | ආත්මයක වියරුව | සිංහල උපසිරැසි සමඟ

Tripura 2015 Sinhala Sub

( Tripura (2015) Sinhala Sub ) ආයුබෝවන් යාලුවො හැමෝටම.ඔන්න එහෙනම් මම අද අරගෙන ආවේ තවත් අපූරු තෙලිඟු චිත්‍රපටයක සිංහල උපසිරැසි. මේ චිත්‍රපටය 2015 නොවැම්බර් 06 වෙනිද තමයි නිකුත් වෙලා තියෙන්නෙ.ඉන්දියානු රුපියල් කෝටි තුනක වියදමක් දරා නිපදවා තියෙන මේ චිත්‍රපටය Horror | Thriller | Comedy කාණ්ඩයන්ට අයත් චිත්‍රපටයක්.ඉතින් මේ ලගදි Zee …

Read More »

Backstreet Rookie (2020) E10 Sinhala Subtitle | සෙට්බ්‍යුල්ගේ මතකයන් | සිංහල උපසිරැසි සමඟ

යාළුවනේ,  ඔන්න අද මම අරගෙන ආවේ Backstreet Rookie කතාවේ දහවෙනි කොටස. මුලින්ම කියන්න ඕනේ ඉක්මනට සබ් ටික දෙන්න කියලා msg ගොඩායි.මොකද දැන් කතාව cast වෙලත් ඉවර නිසා. ඉතින් සමාවෙන්න, වැඩ ගොඩාක් අස්සේ තමා මන් පුලුවන්  විදිහට මේ වැඩෙත් කරන්නේ. ඉතින් අද කතාව බැලුවොත්, ඔන්න අපි මෙච්චර කල් බලන් හිටපු දේ …

Read More »

Dangerous (2020) S01E02 Sinhala Subtitles |දෙවන දිගහැරුම| සිංහල උපසිරැසි සමග |[18+]

Dangerous E02 Sinhala Sub

(Dangerous E02 Sinhala Sub) ස්මාර්ට් phone එකක් තියෙන ඕනම කෙනෙක් දන්න ඇප් එකක්. ලෝකේ තියෙන අංක එකේ වීඩියෝ ප්ලේයර් එකක්. ඉතිං දැන් මේ වීඩියෝ ප්ලේයර් එකෙන් කරන්න පුළුවන් අපි ඩවුන්ලෝඩ් කරන ෆිල්ම් වීඩියෝ බලන එක විතරක් නෙවි. දැන් එයාලාම ආරම්භ කල mx original කියන digital platform එක හරහා එයාලා web …

Read More »

Aadu (2015) Sinhala Subtitles |එළුවා| සිංහල උපසිරැසි සමග |

Aadu 2015 Sinhala Sub

(Aadu 2015 Sinhala Sub) මේක මගේ පලවෙනි සිංහල උපසිරැසිය.. මලයාලම් සිනමාවට දැන් ඇබ්බැහි වෙලා නිසා මලයාලම් ෆිල්ම් හොය හොයා බලනවා.. ඉතින් ඔහොම බලාන එනකොට හොද රේටින්ග්ස් තියෙන ඒත් සබ් නැති ෆිල්ම් ටිකකුත් හම්බුනා.. ඒවට සබ් කරන්න සබ් කරන කිහිප දෙනෙක්ටම කීවත් වැඩේ උන් නැති නිසා ෆිල්ම් එක බලන්නම ඕනේ නිසා …

Read More »

Backstreet Rookie (2020) E09 Sinhala Subtitle | තවත් අව්ලක් | සිංහල උපසිරැසි සමඟ

ඔන්න කතාවේ ඊලඟ කොටස අරගෙන ආවා.පරක්කු වුනාට සමාවෙන්න.ඉක්මනින් අනිත් ටිකත් අරගෙන එන්නම්. කතාව නැවතුනේ තැන මතකනේ..දැන් ජොබ් එකෙන් අයින් වෙලා සෙට්බ්‍යුල්ට කරන්න දේකුත් නෑ.චොයිගෙ අම්ම එයාව එහෙට එක්කන් ගියා.ඒක දැන් චෝයිගෙ ගර්ල්ෆ්‍රෙන්ට අව්ලක්.ඉතින් චෝයිගෙ අම්මගෙ කතා එක්ක එයාට තවත් තරහ යනව.එයාලගෙ කම්පැනියෙ ලොක්කත් එයාට කැමති නිසා එයා හදන්නෙත් මෙයාට ලං …

Read More »

It’s Okay to Not Be Okay (2020) E15-E16 END Sinhala Subtitle | සයිකො වුනත් ඒකට කමක් නෑ | සිංහල උපසිරැසි සමඟ

ආයුබෝවන් යාලුවො හැමෝටම ! ඔන්න මාසෙකටත් වැඩිකාලයක් ගලාගෙන ආව අපේ කතාවේ අන්තිම කොටස් දෙක සඳහා සිංහල උපසිරැසි අරගෙන තමයි මං ආවේ. පහුගිය ජුනි 20 න් ආරම්භ වෙලා කවදත් සුපිරි කතාමාලා ලබාදෙන කොරියානු TVN නාලිකාව ඔස්සේ විකාශනය වුනු මේ කතා මාලාව මේ වෙනකොටත් ගොඩක් ප්‍රේක්ෂකයන්ගේ හිත්දිනාගෙන අවසන්.විශේෂයෙන්ම My Love From Another …

Read More »

Backstreet Rookie (2020) E08 Sinhala Subtitle | අලුත් නිවහනක් | සිංහල උපසිරැසි සමඟ

ආයුබෝවන් යාලුවො හැමෝටම.ගොඩක් වැඩ අස්සෙ ඊලඟ එපියටත් උපසිරැසි අරගෙන ආවා.පරක්කු වුනාට සමාවෙන්න. කතාව ඉවර වුනු තැන කිව්වොත් සෙට් බ්‍යුල් කඩේ රස්සාවෙන් අයින් වෙනවා.ඒකට හේතුව උනේ චෝයිගෙ ග්‍රර්ල්ෆ්‍රෙන්ගෙ කතාව.ඒක කොහොම වුනත් එයා ටිකෙන් ටික බොස්ටත් සෙට් වෙනවා. ඒ කිසි දෙයක් චෝයි දන්නෙ නෑ..අනිත් ලොකුම කරදරේ වෙන්නෙ සෙට්බ්‍යුල්ට..එයාට මුදල් වංචාවකින් ගේත් නැති …

Read More »

The Kissing Booth 2 (2020) Sinhala Subtitles |එකිනෙකා වටහාගත් ආදරයක්| සිංහල උපසිරැසි සමග

The Kissing Booth 2 Sinhala Sub

(The Kissing Booth 2 2020 Sinhala Sub ) කොහොමද කාන්ඩෙට, අද ඡන්දෙ දවසෙම අලුත් චිත්‍රපටයකට සිංහල උපරැසි අරන් එන්න හිතූවා මෙ චිත්‍රපටයක Netflix වලින් ටික දවසට කලින් රිලිස් උනත් ආපු ගමන් සිංහල උපරැසි සිනෙරූ අපිත් එක්ක එකතු වෙලා ඉන්න අයට දෙන්න පරක්කු උන එකට සමාවඉල්ලන්න අවස්තාවක් කරගන්නවා,මේ චිත්‍රපටය දිහා බැලුවොත් …

Read More »