The title of the page
Slumberland (2022) Sinhala Subtitles
Slumberland (2022) Sinhala Subtitles
6.7
38
72

Slumberland (2022) Sinhala Subtitles | ”සිහින ලෝක සවාරිය” | සිංහල උපසිරැසි සමඟ

(Slumberland (2022) Sinhala Subtitles) (Slumberland (2022) Sinhala Sub)

Movie name – Slumberland (2022)
Directed by – Francis Lawrence
Screenplay by – David Guion, Michael Handelman
Based on – Little Nemo by Winsor McCay
Produced by – Peter Chernin, Jenno Topping, David Ready, Francis Lawrence
Starring – Jason Momoa, Marlow Barkley, Chris O’Dowd, Kyle Chandler, Weruche Opia
Cinematography – Jo Willems
Edited by – Mark Yoshikawa
Music by – Pinar Toprak , Production
company – Chernin Entertainment
Distributed by – Netflix
Release date – November 18, 2022
Running time – 117 minutes
Country – United States
Language – English
Budget – $150 million

” ඔයා දකින්න අදහස් කරන හීනය තියෙන්නෙ ඔයා ගාව…
…ඒක ඔයාට භාරයි…ජීවිතය ඔයා එනකන් බලාගෙන ඉන්නවා….
…ඒක මගහරින එක ලැජ්ජාවක්.. “

ආයුබෝවන් සිනෙරුවාසී යාළුවො හැමෝටම…😇✌️♥

ඔන්න අද ගෙනැල්ලා තියෙන්නෙ 2022 නොවැම්බර් මාසෙ රිලීස් වුන සුපිරිම ෆිල්ම් එකක්…

Slumberland කියන්නෙ ෆ්‍රැන්සිස් ලෝරන්ස් විසින් අධ්‍යක්ෂණය කරපු David Guion සහ Michael Handelman
විසින් රචනා කරපු 2022 ඇමරිකානු ෆැන්ටසි වික්‍රමාන්විත චිත්‍රපටියක්.Winsor McCay රචනා කරපු Little Nemo in Slumberland කියන කෘතිය මත පදනම්ව මේක හදලා තියෙනවා..,මේ චිත්‍රපටයේ Jason Momoa , Marlow Barkley, Chris O’Dowd , Kyle Chandler සහ Weruche Opia රංගනයෙන් දායක වෙනවා.

හරි වැඩි කතා ඕන නෑ අපි පොඩි සාරාංෂයක් බලමු…😇✌️

හරි කතාවෙ ප්‍රධාන චරිතෙ පොඩි ගෑණු ළමයෙක් එයාගෙ නම නීමෝ…ඉතින් මෙයාගෙ තාත්තයි මෙයයි ප්‍රදීපාගාරෙක තමා ජීවත් වෙන්නෙ.තාත්තා මෙයාට හැමදාම කතන්දර කියලා දෙනවා. ඒ කදන්දර වල ඉන්න චරිතයක් තමා ෆ්ලිප් කියන්නෙ, ඉතින් දවසක් නීමෝගෙ තාත්තා මුහුදු ගිහිල්ලා අතුරුදහන් වෙනවා..ඊට පස්සෙ මෙයාට මෙයාගෙ මාමගෙ ගෙදර ඉන්න වෙන්නෙ..දවසක් මෙයා නිදාගෙන ඉන්නකොට මෙයා නින්දෙන් වෙනම ලෝකෙකට යනවා…ඒ ලෝකෙදි මෙයාට ෆ්ලිප්ව හම්බෙනවා..

එයා කියනවා මැජික් මුතු හොයාගත්තොත් තාත්තව හොයාගන්න පුළුවන් කියලා..ඉතින් මේ වික්‍රමාන්විත හීන අතරින් යන චාරිකාවෙන් මෙයාලා මුතු හොයාගනීවිද?නීමෝට එයාගෙ තාත්තව හම්බෙයිද? ඉතින් ආරාධනා කරනවා මේ ලස්සන කතාව බලන්න කියලා

අදට ගිහින් එන්නම්..තවත් මේ වගේ සුපිරිම ෆිල්ම් එකකින් හම්බෙමු…ඔබට ජයවේවා…
මම ගිහාන්..😇✌️♥

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ගිහාන් ප්‍රමුදිත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ගිහාන් ප්‍රමුදිත

October 17, 2022


72
Total Subtitles

3 comments

  1. laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට…

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ගිහාන් සොයුර….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  3. උපසිරැසියට ගොඩක්ම ස්තූතියි….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login