The title of the page
Macherla Niyojakavargam (2022) Sinhala Subtitles
Macherla Niyojakavargam (2022) Sinhala Subtitles
5.5
89

Macherla Niyojakavargam (2022) Sinhala Subtitles | ” මාචර්ලාවේ අයුක්තියට එරෙහිව ” | සිංහල උපසිරැසි සමඟ

(Macherla Niyojakavargam (2022) Sinhala Subtitles) (Macherla Niyojakavargam (2022) Sinhala Sub)

ආයුබෝවන් යාලුවො හැමදෙනාටම.කාලෙකින් තවත් තෙලිඟු චිත්‍රපටයකට සිංහල උපසිරැසි අරගෙන තමයි ආවෙ.ඉතින් මේක ගොඩ දවසක් OTT රිලීස් වෙනකම් බලාගෙන ඉන්න උනු චිත්‍රපටයක්.

Macherla Niyojakavargam චිත්‍රපටය තියටර් වලට රිලීස් උනේ අගෝස්තු 12 වෙනිදා.ඉතින් මාස ගානට පස්සෙ ZEE5 හරහා තමා චිත්‍රපටයේ ඔර්ජිනල් පිටපත් මේ විදියට අන්තර්ජාලයට එක් උනේ.චිත්‍රපටිය ගැන කියනවනම් මේක Action | Romance කාන්ඩයේ චිත්‍රපටියක්.M.S Rajashekar Reddy ගේ අධ්‍යක්ෂණයෙන් Sreshth Movies හරහා නිෂ්පාදනය උනු චිත්‍රපටියක් තමා මේක.බොක්ස් ඔෆිස් වල නම් ලොකු සාර්ථකත්වයක් ලබා ගන්න බැරි උනා.මොකද මේකත් එක්ක නිකුත් උනු ‘ කාර්තිකෙයා 2 ‘ චිත්‍රපටිය  ආදායම් අතින් අතිසාර්ථක වීමත් එක්ක.

චිත්‍රපටියේ ප්‍රධාන නලුවා වෙන්නෙ නිතින් රෙඩ්ඩි.ඒ වගේම ප්‍රධාන නිලිය වෙන්නෙ ක්‍රිති ෂෙට්ටි.ඊට අමතරව කිෂෝර්ගෙ කොමඩි වලිනුත් මේකෙ අඩුවක් නම් නෑ.ඒ වගෙම විෂේශයෙන්ම සඳහන් කරන්න ඕන දමිළ සිනමාවේ විශිෂ්ඨ නලු Samuthirakani ද මෙහි ප්‍රතිවීර චරිතයට රංගනයෙන් එක් වෙනවා.ඒ වගේම කැතරින් තෙරේසාත් මෙහි රංගන දායකත්වය ලබා දී තිබෙනවා.

කතාව පොඩ්ඩක් මතක් කලොත් සිද්දු කියන්නෙ IAS එක්සෑම් පාස් වෙලා කලෙක්ටර් පත්වීම ලැබෙනකම් විනෝදෙන් කාලය ගෙවන කොල්ලෙක්.ඉතින් නිධි කියන ගෑනුළමයා තමා මෙයාගෙ හොඳම යාලුවා.යාලුව කිව්වට නිධීට ඕන එයාව කසාද බඳින්න.ඔය අතරෙ තමා ස්වාතිව සිද්දුට හම්බවෙන්නේ.ඉතින් මේ කිව්වෙ වයිසැග් වල වාතාවරණය.එතකොට මාචර්ලා..?කොහෙද මේ මාචර්ලා කියන්නෙ.මේ කතාවට මාචර්ලා සම්බන්ධ වෙන්නෙ කොහොමද ? කතාව ඉස්සරහට මොකද වෙන්නෙ කියල ඔයාලම ෆිල්ම් එකෙන් බලාගන්න.

එහෙනම් පුලුවන් වෙලාවක ආයි උපසිරැසියකින් හම්බවෙන්න එන්නම්.ඉස්සර වගේ සබ් කරන්න කාලය නැතත් අවස්තාවක් ලැබුනම සෙට් වෙමු එහෙනම්

ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

22 comments

  1. Thasitha Nilanka
    Cineru_users

    Iwasillak nathuwa hitiye me movie eka enakam

  2. ස්තූතියි සහෝදරයා.. තෙළිඟු නම් ඔයා තමා ඉතින් ❤️🤗

  3. Thasitha Nilanka
    Cineru_users

    Video nathda

  4. sub ekat tnx shoo

  5. Ko film download link eka na ne ?

  6. Nilanka Rathnavibushana

    meke film link eka koheda bro tyenne

  7. රැග්නා - සිනමා ලෝකය (Direct Link)

    තෙලුගු සබ් කිං මධුවා

  8. Thank you ♥️🫶🏻

  9. බොහොම ස්තූතියි සහෝ
    ආපු ගමන්ම අරගෙන ඇවිත්
    ජය වේවා!

  10. Yashoda film eke sub ekath one ikmantama

  11. තේජාන්

    Thank you මදුශාන් සහෝ…!

  12. තේජාන්

    Thank you Cineru Members…!

  13. කමෙන්ට් කරපු හැමෝටමත් බොහොම ස්තූතියි !❤️

  14. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  15. laKMal
    Cineru_users

    .බොහෝම ස්තූතියි උපසිරැසියට…

  16. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි මදුශාන් සොයුර….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  17. උපසිරැසියට බොහොම ස්තුතියි
    “Doctor G 2022” මේ ෆිල්ම් එකටත් සබ් දෙන්ඩ පුලුවන්ද

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login