Ram Setu (2022) Sinhala Subtitles
Ram Setu (2022) Sinhala Subtitles
5.2
84

Ram Setu (2022) Sinhala Subtitles | ”වසර හත්දහසක ඉතිහාසයේ පුරෝකතනයක්” | සිංහල උපසිරැසි සමඟ

(Ram Setu (2022) Sinhala Subtitles) (Ram Setu (2022) Sinhala Sub)

හැමෝටම සුබ දවසක්…

මේ අවුරුද්දේ රිලීස් වුන අක්ෂය කුමාර් ගේ තවත් ලස්සන චිත්‍රපටයක සිංහල උපසිරැස අරගෙන ආවේ. නමින් ‘රාම් සේතු’.

Release Date – October 25,2022

IMDb – 5.2/10

මේ ෆිල්ම් එක,

  • Written and Directed by- Abhishek Sharma
  • Produced by – Arun Bhatia, Vikram Malhotra

නළු/නිළියන් ලෙස,

  • Akshaya Kumar – ආචාර්‍ය ආර් යන් කුලශ්‍රේෂ්ඨ ලෙසත්,
  • Satyadev Kancharana – අන්ජනීය පුෂ්පකුමාරම් ලෙසත්,
  • Jacqueline Frenandez – ආචාර්‍ය සැන්ඩ්‍රියා ලෙසත්,
  • Nushrratt Bharuccha – මහාචාර්ය ගයත්‍රි ලෙසත්,
  • Nassar – ඉන්ද්‍රකාන්ත් ලෙසත් රංඟනයෙන් දායක වෙනවා.

කතාව ගැන ටිකක් කියන්නම්…

මේ කතාව ‘රාමායනයේ’ සඳහන් වන ශ්‍රී රාම් දෙවියන් තමන්ගේ බිරිඳ වන සීතා දේවියව රාවණා රජු විසින් ලංකාවට පැහැරගෙන ගිය අවස්ථාවේදී රාම් දෙවියන් තමන්ගේ බිරිඳ බේරා ගැනීමේ අරමුණින් වාණර සේනාවත් එක්ව ඉන්දියාව හා ශ්‍රී ලංකාව යා කර ඉදි කළා යැයි සඳහන් වන ‘රාම් සේතු’ නැත්නම් ‘ආදම්ගේ පාලම’ වටා ගෙතෙන කතාවකි.

ආචාර් ය ආර් යන් යනු පුරාවිද්‍යා විශේෂඥයකි. ඔහු දෙවියන් පිළිබඳ විශ්වාස නොකරන යම් දෙයක් ඔප්පු කිරීමට සාක්ෂි දැකහොත් විශ්වාස කරන පුද්ගලයකි. ඉතින් මොහුට ඉන්දියානු රජය විසින් කරන ඉල්ලීමක් නව, රාම් සේතු පාලම මිනිසෙක් විසින් ඉදි නොකළ, ස්භාවිකවම ඉදි වූ දෙයක් යැයි ඔප්පු කෙරෙන සේ වාර් තාවක් අධිකරණයට ඉදිරිපත් කරනවා. මේ නිසා ශ්‍රී රාම් දෙවියන් අදහන ජනතාව අතර හා රජය අතර මත භේදයක් හට ගන්නවා. ඉතින් මේ රාම් සේතු පාලම මිනිසා විසින් ඉදි කළ දෙයක්ද නැත්නම් ස්භාවිකවම ඉදි වුන දෙයක් ද යන්න ඔප්පු කිරීමට ආර් යයන් ගවේෂණාත්මක පරීක්ෂණක් කරනවා.

ඉතින් මේ පරීක්ෂණයේ දී සාක්ෂි සොයා දීමට උදව් කරන්නේ කවුද?

ඇත්තටම රාම් සේතු පාලම මිනිසා නැත්නම් රාම් දෙවියන් විසින් ඉදි කළ ලද්දක්ද?

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |10242|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දැහැමි ධර්මමාලි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දැහැමි ධර්මමාලි

September 27, 2021


68
Total Subtitles

5 comments

  1. Tnx sub ekata

  2. .බොහෝම ස්තූතියි උපසිරැසියට…

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි දැහැමි සොයුරිය .
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු න්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  4. Thank you 💜️💐

  5. බොහෝම ස්තූතියි උපසිරැසියට…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *