The title of the page
Code Name : Tiranga (2022) Sinhala Subtitles
Code Name : Tiranga (2022) Sinhala Subtitles
2.1
72

Code Name : Tiranga (2022) Sinhala Subtitles | ”ටිරංග” | සිංහල උපසිරැසි සමඟ

(Code Name : Tiranga (2022) Sinhala Subtitles) (Code Name : Tiranga (2022) Sinhala Sub)

කට්ටියටම කොහොමද ? ඉතින් සැහෙන සැහෙන සැහෙන කලකට පස්සේ අලුත්ම චිත්‍රපටයක උපසිරැසි එක්ක තමයි මන් ඔයලාව හම්බෙන්න ආවේ.

වැඩි විස්තර නැහැ ඇත්තම එහෙම කියලා පුරුදකුත් නැහැ නේ කතාව ගැන කියන්නම් එහෙනම් , හරි ඕනේකෙනෙක්ට ප්‍රතිරුප දෙකක් තියෙනවනේ හොද හෝ නරක කියලා ඉතින් මේ කතා වෙන්නේ යන්නේ දුර්ගා කියන කෙනා ගැන කවුද මේ දුර්ගා කියන්නේ එයා ඉන්දීය RAW වල ඉන්න හොදම නිලධාරියෙක් හොදම කියලා අදහස් කරන්නේ කරන්න බැරි වැඩක් ආවොත්මෙයාට තමයි කතා කරන්නේ ,

හරි මෙයා කලින් මෙහෙයුමට යනවා ඉතින් ටාගට් එකට ලංවෙන්න ඕනේ නිසා තව කොල්ලට ආදරය කරන්න වෙනවා , ඉතින් කොල්ලා නම් ඇත්තම ආදරෙයි එත් කෙල්ල කරන්නේ ආදරය කරනවා වගේ රගපාන එක , ඉතින් කොහොම හරි තැනකදී මේ කල්ල කවුද කියලා හැම විස්තරයක් ම හම්බෙනවා ඒවගේම ඒ ඔක්කොම දේවල් දැනගන්න ලැබෙන්නේ RAW එක සහා කට්ටියක් අතර සටනක් මැද්දේ. ඉතින් ඉදිරිය කොහොම වෙයිද? සැහෙන ලොකු කතාවක් තියෙනවා මේ මන් කිවුවේ පලවෙනි විනාඩි දෙක විතරයි එහෙනම් තවත් උපසිරසියකින් හම්බෙමු

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


222
Total Subtitles

6 comments

  1. sub ekat tnx

  2. laKMal
    Cineru_users

    සබ් දෙනකං බලං හිටපු ෆිලුමක්…
    …බොහෝම ස්තූතියි උපසිරැසියට…

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි සමිත සොයුර….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  4. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  5. Pattama supriyak film eka eka husmata baluwa iwara wenkm. Antyma tika yaddi nikn game ekak gahnwa wage.. Thanks saho oyage mahsniyta. And thanks cineru team

  6. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login