The title of the page
Prey for the Devil (2022) Sinhala Subtitles
Prey for the Devil (2022) Sinhala Subtitles
5.2
16
79

Prey for the Devil (2022) Sinhala Subtitles | ”ක්‍රාජා” | සිංහල උපසිරැසි සමඟ

(Prey for the Devil (2022) Sinhala Subtitles) (Prey for the Devil (2022) Sinhala Sub)

කට්ඈටියම ආයුබෝවන්න් , මේක මගේ පලවෙනි සිංහල උපසිරැසිය අඩුපාඩු ඇති ඒවාට සමාවෙන්න  එහෙනම් කතාවේ විස්තරයක් තියෙනවා එක කියවලාම ඉන්න.

IMDb 5.2
Rotton tomatoes 16%

ඈන් ක්‍රාජා කියන්නේ කියන්නේ අම්මගේ ඇගට භුතාවේශයක් තිබුණ නිසා දුක් විදපු ළමයෙක්. පස්සේ එයා කන්‍යාරාමයකට බැදෙනවා හෙද සේවිකාවක් විදිහට. ඒත් එයාගේ කැමැත්ත තියෙන්න‍ෙ භූතාවේශ වුන අයව ඒකෙන් ගළව ගන්න ඉගෙන ගන්න. ලෝකයේ භූතාවේෂවීම් වැඩි වෙන නිසා වතිකානුවෙන් පිටත යකදුරන් පුහුණු කරන්න පාසල් පටන් ගන්නවා ඒත් ගැහැණු අයට ඒක කරන්න අවසර නෑ.

මෙතනදි පියතුමෙක් ඈන්ට යක්ෂයන් එළවන්න හම්බෙලා තියෙන හැකියාව ගැන දැනගෙන ඒ පාසලේ ඉාගන ගන්න අවස්ථාව අරන් දෙනවා මෙතනදී අවුරුදු 10ක පොඩි ළමයෙක් අරන් එනවා භූතාවේශයක් නිසා. ඒ ළමයගේ ඇඟේ ඉන්නෙත් එයාගේ අම්⁣මට ආවේශ වෙලා හිටපු යක්ෂයාමයි. එයා ඒ ළමයගේ ඇඟෙන් යක්ෂයා එළවන්න යන කතාව තමා තියෙන්නේ

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
හිමල්ක දිසානායක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
හිමල්ක දිසානායක

December 15, 2022


4
Total Subtitles

13 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි හිමල්ක සොයුර….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  2. Thx sub ekat🔥🔥🔥🔥

  3. laKMal
    Cineru_users

    පළවෙනි උපසිරැසියට සුබපැතුම් මචං…..
    …බොහෝම ස්තූතියි උපසිරැසියට…

  4. Vikum Nandana Priyadarshana

    thanks Himalka.oyala dan biscope ekatath vadiya hondai.

  5. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  6. ගොඩාක් ස්තූතියි උපසිරැසියට. සහ උණුසුම් සුභ පැතුම් පලමු උපසිරැසිය වෙනුවෙන්. කිසිම අඩු පාඩුවක් නැතුව සුපිරියටම කරලා තියෙනවා. ඒ ගමන් ම තව තවත් ඉදිරියට කරන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.
    ස්තූතියි.

  7. Mr. Harrigan’s Phone (2022) Movie එකට සිංහල subtitle දෙන්න පුළුවන් ද?

  8. ස්තූතියි සහෝදරයා

  9. පළවෙනි උපසිරැසියට සුබපැතුම් මචං…..

  10. ස්තුති සහෝ, පලවැනි වතාව මෙ සයිට් එකට ආපු, ඕනාම උදව්වක් ඉල්ලන්න

  11. Thank You Sahooo! Jayawewaa!

  12. baiscoplk ekata passe dakka hodama sinhala subtitles site eka habai gogdak baiscoplk ekata magaharuna ewata oyala sub krala thibba .. oyage palaweni sub ekata subapathum..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login