The title of the page
DC League of Super-Pets (2022) Sinhala Subtitles
DC League of Super-Pets (2022) Sinhala SubtitlesDC League of Super-Pets (2022) Sinhala Subtitles
7.4
74
83

DC League of Super-Pets (2022) Sinhala Subtitles | ”සුපිරි වීර සුරතල්ලු” | සිංහල උපසිරැසි සමඟ

(DC League of Super-Pets (2022) Sinhala Subtitles) (DC League of Super-Pets (2022) Sinhala Sub)

DC League of Super-Pets යනු DC Comics superhero team Legion of Super-Pets මත පදනම් ව 2022 ඇමරිකානු ත්රිමාණ පරිගණක සජීවිකරණ සුපිරි වීර ප්රහසන චිත්රපටයක් වෙනවා… මේක අධ්යක්ෂණය කරලා තියෙන්නේ John Whittington එක්ක තිර රචනය කරපු Jared Stern විසින්…

Dwayne Johnson , Kevin Hart , Kate McKinnon , John Krasinski , Vanessa Bayer , Natasha Lyonne , Diego Luna , Thomas Middleditch , Kewartuch , යන අය එක්ව මෙහි හඩනළු ලබා දි Animal Logic මගින් සජීවිකරණ ලේස නිර්මාණය කරපු ඇනිමේෂන් චිත්රපටියක් තමා මෙක……

ඉතිං කතාව පැත්තට ගියෝත්…

මේකේ කථාව අරම්භ වෙන්නේ ක්රිප්ටෝන් ලෝකයේ විනාශයත් සමග…Dc ෆැන්ස්ලා දන්නවා ක්රිස්ටොන් ලෝකය විනාශ වෙන කොට කැල්ව එයාගෙ දෙටු අම්මයි තාත්තයි ක්රිප්ටෝන් යානයක දාලා එව්වාය කියලා…ඒ එවන යානය ඇතුලට එයාලගේ සුරතල් බලු පැටියා පයිනවා ඒ දෙන්නම කඩා වැටෙන්නේ පෘතුවියට ඔතනිනුයි අපේ කථාව අරම්භ වෙන්නේ…. එතනින් එහාට වෙන සිද්ධි ටික ඔයාලම බලන්න කො අදට අපි සමුදෙනවා….​

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

8 comments

  1. thans ❤️❤️

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

    ස්තූතිය ප්‍රකාශකිරීම සිංහල උපසිරසි ලබාගන්නා
    නියම සිංහලයන්ගේ සිරිතකි ……..!!

  3. සිංහල උපසිරසියට ස්තුතියි සහෝ

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Request :
    Pinocchio (2022)
    Beast (2022)

  5. Buddhika laKMal
    Cineru_users

    .බොහෝම ස්තූතියි උපසිරැසියට..

  6. Godfather of Harlem sinhala subs dennako balanna widiyak nathuwa innne

  7. Legion of Super-Heroes (2023) meke sub nadda

  8. Krishani
    Cineru_users

    Thank you 💜️💐💐💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login