ආදරණීය

100% Kadhal (2019) Sinhala Subtitles |100% ආදර කතාවක්|සිංහල උපසිරැසි සමඟ|

100% Kadhal (2019) හැමෝටම සුභ දවසක් වේවා හැමෝටම, අද අපි ඔයාලා මග බලා ගෙන ඉදපු සලරුවකට තමයි උපසිරැසිය අරන් එන්නේ(100% Kadhal Sinhala Sub). මමයි සහෝදර නදුන් මදුරංග එක්ක එකතු වෙලා කරපු උපසිරැසියක්. ඉතින් මෙකේ විශේෂ ස්තුතිය හිමි වෙන්නේ නදුනට තමයි. තව අමතක කරන්න බැරි කෙනෙක් ඉන්නව. ඒ තමයි අපේ චුටි …

Read More »

You (2019) S01 E06 Sinhala Subtitles |YOU උමතුවක් වූ ආදරය| සිංහල උපසිරැසි සමග |

YOU කතාමාලවේ හයවෙනි කතාංගයට උපසිරස අරගෙන ආවා, පසුගිය කොටසෙදි සිදුවුන දේවල් මතක් කරගෙන ඊලඟ කොටසට යමු…පසුගිය කොටසෙදී ජෝ පීච්ගේ ලැප්ටොප් එක සොරාගන්න ආකටයත් එහි තිබී බෙක්ගෙ ඡ්‍යාරූප සොයාගන්න ආකරයත් දක්නට ලැබුනා, ඒකත් සමඟ පීච් බෙක්ට ආදරය කරන බව සොයාගන්නත් ජෝ සමත් වෙනවා, ඒක නිසා පීච්ව අවසන් කරන්න ජෝ දරපු උත්සාහයක් …

Read More »

Njan Marykutty (2018) Sinhala Subtitles |’මම මේරිකුට්ටි’|සිංහල උපසිරැසි සමගට්

Njan Marykutty

සංක්‍රාන්ති ලිංගිකයින් කියන්නේ සාමාන්‍යයෙන් සමාජයට විහිලුවක්. ඒ අය ගැන කතා කරන්නවත් කැමති නැහැ. ඒ අයත් තමන් වගේ හැඟීම් දැනීම් තියන මිනිස්සු කියලා හිතන්න කැමති නෑ. අන්න ඒ වගේ සමාජයෙන් කොන්කරපු පිරිසක් පිළිබඳව කේරළයේ චිත්‍රපටියක් හැදෙනවා. කේරළ සිනමා ඉතිහාසයේ පළවෙනි වතාවටයි සංක්‍රාන්ති ලිංගික පුද්ග⁣ලයෙක් ප්‍රධාන චරිතයකට ඉන්න චිත්‍රපටියක් හැදෙන්නේ. 2018 අවුරුද්දේදි …

Read More »

The Fighting Preacher (2019) Sinhala Subtitles|ජීවිතයත් සටනක්|සිංහල උපසිරැසි සමග|

The Fighting Preacher 2019 Sinhala Sub

The Fighting Preacher 2019 Sinhala Subtitles ඉතින් කොහොමද යාලුවනේ මගේ 30 වෙනි උපසිරැසිය අද මම අරගෙන ආවේ…ඉතින් මේ ක හුඟක් වැඩ රාජකාරි අස්සේ කරන්නේ. ඉතින් කියන්න ඕනේ දෙයක් තියෙනවා (“”මම නියෝජනය කරන්නේ මේ ”සිනේරු” වෙබ් අඩවිය විතරයි“”) ඉතින් මම වෙන සයිට් වල මගේ උපසිරැසි තිබ්බට ඒ මගේ උපසිරැසි නෙවෙයි..ඉතින් මේ …

Read More »

Nonsense (2018) Sinhala Subtitles|මනුෂ්‍යත්වය අද කොතනද?|සිංහල උපසිරැසි සමග|

Nonsense (2018) Sinhala Subtitles

පලමුවෙන්ම කියන්න ඕනි යාලුවනේ මේක මගේ පලවෙනි උපසිරැසි නිර්මාණය.. මේක මලයාලම් සලරුවක් (Nonsense 2018 Sinhala Sub).. ගොඩ දෙනෙක් මේකේ උපසිරැසිය එනකන් බලාන හිටිය නිසා මම මේකෙන්ම ආරම්භය ගත්තා.. 2018 අවුරුද්දේ ඔක්⁣තෝම්බර් 12 තිරගත වුනු මේ චිත්‍රපටය Drama, Romance, Sport කාණ්ඩය යටතට වැටෙනවා.. IMDB අගය 7.1/10 ලැබුනු මේ චිත්‍රපටය බයිසිකල් ස්ටන්ට් …

Read More »

Iddari Lokam Okate (2019) Sinhala Subtitles|නුඹයි මගේ හද ගැස්ම|සිංහල උපසිරැසි සමග|

ආදරේ කොයිවෙලේක ඇති වෙනවද දන්නෑ කොහොම ඇති වෙනවද දන්නෑ කවුරු මත ඇති වෙනවද දන්නෑ ඒ චාරිකාවෙදි කොතරම් හැරවුම් කොතරම් නැවතුම් , කොතරම් මතකයන් හැංගිලා තියෙනවද කියලා.., කවුරුත් දන්නෑ… ආදරේ හැමවෙලාවෙම පුදුම කිරීමක්.. එක අහඹු සිදුවීමක්… මරණය පරදමින් මෙලොවට උපත ලබාගෙන එනවනම්, ඒ ජීවිතයට මොකක් හෝ අරමුණක් තියෙනවමයි.ඒ ජීවිතය ගෙවෙන්නේ ඒ …

Read More »

Arjun Suravaram (2019) Sinhala Subtitles|සහතිකපත් වංචාවේ සුල මුල සොයා|සිංහල උපසිරැසි සමග|

හැම ශිෂ්‍යයෙක්ගෙම පිටිපස්සේ , අම්ම කෙනෙක්ගේ සිහිනයක් තියෙනවා.. තාත්තා කෙනෙක්ගේ මහන්සියක් තියෙනව.. අපි ගොඩක් මහන්සිවෙලා ගන්න සහතික නිකම්ම කඩදාසියක් විතරක් නෙමෙයි… ඒක අපේ අනන්‍යතාව …. අද ලෝකය ගත්තම මොනවද වංචා නොවෙන්නේ කියල තමා අහන්න තියෙන්නෙ.මොකද ඒ තරමට හැමතැනම දූෂණය , වංචාව පිරිලා.සල්ලි වෙනුවෙන් ඕනිම දෙයක් කරන්න පෙළඹුනු මිනිස්සු ඒ වෙනුවෙන් …

Read More »

Hero (2019) Sinhala Subtitles | අපේ කාලේ වීරයා | සිංහල උපසිරැසි සමඟ |

ඔන්න අදත් අරගෙන ආවේ කවුරුත් මග බලාන හිටපු දමිල චිත්‍රපටයක්. ඊයේ මධ්‍යම රාත්‍රියේදි මෙහි hd පිටපත අන්තර්ජාලයට නිකුත් වුනා.හීරෝ කියන්නේ යනු පීඑස් මිත්‍රාන් විසින් අධ්‍යක්ෂණය කරන ලද පසුගිය වසරේ තිරගත වුන දෙමළ සුපිරි වීර/ක්‍රියාදම ඝණයට අයත්චිත්‍රපටයක්මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ කොයි කවුරුත් ආදරේ කරන දමිල නලු සිවකාර්තික්යන් විසින්. ඉතිං සිවකාර්තික්යන් …

Read More »

Dhanusu Raasi Neyargale (2019) Sinhala Subtitles | ජ්‍යෝතිෂ්‍ය | සිංහල උපසිරැසි සමග |

එතකොට මන් කේන්දර විශ්වාස කරපු එක වැරදිද අම්මා ඒක විතරක්ම විශ්වාස කරොත් තමයි වැරදි ආදරෙ කරල කසාද බඳින එක.. ජ්‍යෝතිෂ්‍ය බලල කරන කසාද… ඔක්කොම උසාවියෙ දික්කසාද නඩු යනව අපේ අතේ තමා හැමදේම තියෙන්නෙ. සුභ දවසක් වේවා ඔක්කොටම. ඔන්න ගොඩක් අය බලාගෙන ඉඳපු සබ් එකක් අරගෙන ආව. සමාවෙන්න ඕන පරක්කු උනාට …

Read More »

You (2019) S01 E04 Sinhala Subtitles |You කැප්ටන්| සිංහල උපසිරැසි සමග |

you

YOU කතාමාලාවේ හතරවෙනි කොටසට උපසිරස අරගෙන ආව, අද කතාංගය ගැන කතාකරන්න කලින් පසුගිය කොටස ගැන මතක් කරගෙන ඉමු, පසුගිය කොටසෙදි බෙන්ජිගේ මිනිය කැලේකට ගෙනිහින් පුච්චන ආකරය දකින්න ලැබුන නේ, ඒ වගේම ජෝ ඒක හැමෝගෙන්ම වසන් කරල තියාගන්න සමත් වෙනවා, ඉතින් මේ අතරේ ජෝ සහ බෙක් එයාලගෙ සම්බන්ධයේ තවත් පියවරක් ඉදිරියට …

Read More »