The title of the page
VR Fighter (2021) Sinhala Subtitles
VR Fighter (2021) Sinhala Subtitles
5.2

VR Fighter (2021) Sinhala Subtitles | “පියෙකු” | සිංහල උපසිරැසි සමඟ

(VR Fighter (2021) Sinhala Subtitles) (VR Fighter (2021) Sinhala Sub)Title÷ One more shot(VRFighter)

Release date÷17.09.2021(China)

Language÷chinese

Production Company÷Beijing Black Rock Planet Culture Media

Run time÷1h 22m

IMDB Ratings÷5.1/10

MDL Ratings÷7.1/10

මේ කතාවෙ ප්‍රධාන චරිතෙ  තමයි ආරක්ශක නිලධාරියෙක් විදියට රඟපාන Lung Wei.lung wei ආරක්ශයෙක් විදියට වැඩ කරද්දි තමයි එයාගෙ වයිෆ් මැරෙන්නෙ.ඒ මරනය දකින ඔවුන්ගෙ දියණිය ඉතා දැඩි ලෙස කම්පනයට පත්ව සිහිසුන් වෙනවා.ඒ විතරක් නෙමෙයි, මේ Lung Weiටත් තමන්ගෙ බිරිඳගෙ මරණෙන් පස්සෙ PTSD කියන රෝගය හැදෙනවා.ඔහු ඒ රෝගයට මුහුණ දෙමින් තමන්ගෙ දුවගේ අසනීප තත්ත්වය සනීප කර ගන්න වෙහෙස මහන්සි වෙන පියෙකුගේ චරිතයයි මේ කතාවේ පෙන්නන්නෙ.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උමේෂා සවන්දි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උමේෂා සවන්දි

March 28, 2021


56
Total Subtitles

5 comments

  1. Thank You …

  2. Pattaaaaaaaaaaaaaaaaaaaaaaa

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    බුදු සරණයි – දෙවි පිහිටයි……..

  4. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  5. Buddhika laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට..ss

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login