The title of the page
Bubble (2022) Sinhala Subtitles
Bubble (2022) Sinhala Subtitles
6.3
50
86

Bubble (2022) Sinhala Subtitles | “හුටා” | සිංහල උපසිරැසි සමඟ

ඔන්න යාළුවනේ ගොඩක් දවසකට පස්සේ තමා ජපන් ඇනිමේ නිර්මාණයකට මා උපසිරැසි අරගෙන එන්නේ……

මෙය සයිට් එක වෙනුවෙන් මම කරන්න භාරගේන දැන් මාස 5 අධිකයි…වැඩ පලත් එක්ක අමතක වී ගිය උපසිරැසි ගැන්විමක්…කේසේ හෝ අවසානයේ අවසාන කර ඔබ හමුවට ගෙන ඒමට මට හැකි වුණා…

Bubble කියන්නේ Wit Studio එකේන් නිෂ්පාදන කටයුතු කරපු 2022 වසරේ බර්ලින් චිත්රපට උළලේ ප්රදර්ශනය කරපු ජපන් සජිවිකරන නිර්මාණයක්…ඉතිං මෙක NETFIX ඔස්සේ මෙ වසරේ අප්රේල් මාසේ තමා අන්තර්ජාලයට මුසු වුණේ…

අධ්යක්ෂණය : Tetsuro Araki තිරපිටපත : Gen Urobuchi සංගීතය : Hiroyuki Sawano

Tetsuro araki ගැන නම් ඔබ සමහරක් විට අහලාත් ඇති ඔබ විශාල ඇනිමේ ෆෑන් කෙනෙක් නම් tetsuro araki තමයි Death note , Attack on titans වැනි නිර්මාණත් අධ්යක්ෂණය කරන්නේ….ඉතිං ඒ මහත්තයාම තමා මේ Bubble (2022) ත් අධ්යක්ෂණය කරන්නේ…

ඉතිං මම ෆිල්ම් එක ගැන නම් ලොකුවට කියන්න යන්නෑ මොකද කිව්වොත් රසවින්දයට බාදා ඇති වෙන නිසා…

ඉතිං ඔගොල්ලෝ මෙක බලලාම තිරණය කරන්න… උපසිරැසියේ අන්තර්ගත අඩුපාඩු තියේනවා නම් සමාවෙන්න කියලත් කියනවා…. එහෙනම් මම අදට ඔගොල්ලන්ගෙන් සමුගන්නවා…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනුෂ සුදන්ගම සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනුෂ සුදන්ගම

December 28, 2021


79
Total Subtitles

5 comments

  1. නාරා
    Cineru Family Member

    මගේ එකා 😍😍
    හිමුම් තතුවා කෙතල හිරුවා.. 🍺

  2. හුටා නෙවේ උටා.

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    බුදු සරණයි – දෙවි පිහිටයි……..

    Request :
    Secret Headquarters (2022)

  4. Buddhika laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට..tg

  5. ස්තුතියි .නංගි😜 හුටා වැරදුනා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login