The title of the page
Luck (2022) Sinhala Subtitles
Luck (2022) Sinhala Subtitles
5.3
48
93

Luck (2022) Sinhala Subtitles | “වාසනාව” | සිංහල උපසිරැසි සමඟ

(Luck (2022) Sinhala Subtitles) (Luck (2022) Sinhala Sub)

ඔන්න මම අද ඔයාලට අරගෙන ආවේ මේ අවුරුද්දේ අගෝස්තු 5 වෙනිදා නිකුත් උන Luck 2022 movie එකේ සිංහල උපසිරසි අරගෙන ඉතින් මේක 5ස් ම දෙන්න බාර ගත්තත් ටිකක් කාර්යබහුල විමත එක්ක ඉක්මනට දෙන්න බැරි උනා ඉතින් ඒකට සමාවෙන්න කියල අපි යමු කතාව පැත්තට

මේක Animation,Comedy,fantacy කියන categoryඑකට අයත් නියම movie එකක් ,දැනට imdb දර්ශකයේ 6.3 ක් හොද අගයක් ලබා ගනිමින් 93% ක ගුඋගල් පරිශීලක මනාප දිනාගෙන හොද මට්ටමක තියෙන ඇනිමේෂන් ෆිලුමක් කියන්න පුළුවන්..😉😍

ඉතින් කතාව ගැන කිව්වොත් එක අවාසනාවන්ත ගැහැණු ළමයෙක් වටා තමයි මේ කතාව ගලා යන්නේ මම වැඩිය මොකුත් කියන්න යන්නේ නැහැ ඔයාල කතාව බලලම ඉන්න.

තවත් කතාවක උපසිරසියකින් නැවත හමුවෙමු,ජය වේවා❤

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අමිල සශේන්. සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අමිල සශේන්.

February 23, 2022


10
Total Subtitles

18 comments

  1. Pattaaaaaaaaaaaaaaaaaaaaaa

  2. Paws of Fury: The Legend of Hank film ekta sub denko 🥲

  3. Thanks for the sub , brother

  4. අම්මො තැන්ක්ස් බං අයියෙ පැයක් තිස්සෙ මෙකට සිංහල සබ් එක හෙවුවා තැන්ක්ස් 😍💖

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    මේ උතුම් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    ….. බුදු සරණයි – දෙවි පිහිටයි ….

  6. සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි

  7. ane denakm ediye.. thanxxx

  8. Thanks machan ela jaya weva

  9. thx sub ekata 🔥🔥🔥🔥🔥🔥 godak kal balana hitiye puluwannan Paws of Fury The Legend of Hank 2022 ekatat sub denna

  10. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  11. Buddhika laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට..fgf

  12. Thanks for the sub!!!!!!!

  13. Secret headquarters

  14. Krishani Maheshika
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login