The title of the page
Makal (2022) Sinhala Subtitles
Makal (2022) Sinhala Subtitles
6
88

Makal (2022) Sinhala Subtitles | “විශේෂ කෙනෙක්” | සිංහල උපසිරැසි සමඟ

(Makal (2022) Sinhala Subtitles) (Makal (2022) Sinhala Sub)

අදත් මේ අරගෙන එන්නෙ අලුතෙන්ම නිකුත් උන මලයාලම් චිත්‍රපටියක්.. Makal (2022) කියන මේ චිත්‍රපටියට ප්‍රධාන වශයෙන් Jayaram , Meera Jasmine , Devika Sanjay , Naslen , Sreenivasan , ඇතුලු නලු නිළියන් පිරිසක් රංගනයෙන් දායක වේ , IMDb 6/10 ක අගයක් ලබාගන්නට සමත් උන මේ චිත්‍රපටය Drama කාණ්ඩයන්ට අයත් වේ..

තව දෙයක් ඔයාලා ගොඩ දෙනෙක් සුන්දරා කියලා අදුනන Naslen ගෙ රගපෑමත් මරු..කතාව පැත්තට ගියොත් අපර්ණා එහෙම නැත්නම් අප්පූ කියන්නෙ ඉගෙන ගන්න කෙල්ලෙක්..මෙයා ඉන්න පන්තියටම එනවා රෝහිත් කියලා 3 වෙනි පාරටත් ප්‍රවේශ විභාගය ලියන්න ඉන්න කොල්ලෙක්..රෝහිත් අප්පුට කැමතියි..අප්පුත් අකමැතිව නෙවෙයි…මේ අතරේ ඩුබායි වල රස්සාව අහිමි වෙලා ආපු අප්පුගෙ තාත්තා කුලු බඩු ව්‍යාපාරයක් පටන්ගන්නවා…මේකට විශේෂ කෙනෙක් වැඩට එනවා……ඔය ඇති..සරල මලයාලම් චිත්‍රපටියක් , තවත් තරුණ ආදරයක් …

Njan Prakashan වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කල Sathyan Anthikad ගෙ වැඩක් …බලලම දැනගන්නකෝඔයා , Thanneer Mathan Dinangal (2019) Jo & Jo (2022) Prakashan Parakkatte (2022) බලපු කෙනෙක්නම් මේ කතාවත් අනිවාරෙන් බලමු.. ඒ ටයිප් තමයි , පවුලේ සැමට…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රොෂේන් මලින්ද සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රොෂේන් මලින්ද

July 29, 2022


23
Total Subtitles

27 comments

  1. Sirawata, issara thamai malayalam film ehekata sub enakam masa ganak balan hitiye. Dan nm maru bn, supiri subtitles tika. Thanks bokka . JAYAWEWA

  2. sub akata tnkx

  3. නාරා
    Cineru Family Member

    ඒකත් දුන්නා පාරක් මචං 💪💪
    අඩේ මීරා නිසා බලන්න හිටියේ ඕක 😍❤🍺
    අනිත් කෙල්ල Suzhal එකේ කෙල්ලනේ 😋😋😋😍🍺🍺
    බලන්ට ඕනේ..
    යකෝ මලයාලම් වලින් මැෂිම පිරෙනවා 😂😂😂

  4. sub eka weda karanne ne hadanna eka

  5. හරි සංතෝසයි බන්…

  6. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  7. බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  8. tamilrockerz ekata sub denna baida

  9. Pattaaaaaaaaaaaaaaa….

    Pakka Commercial 2022

    mekatath sub dennako…

  10. Buddhika laKMal
    Cineru_users

    No Way Out (2022)

  11. sub set wenne eka hadanna barida kalin yanawa sub

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login