The title of the page
Heaven (2022) Sinhala Subtitles
Heaven (2022) Sinhala Subtitles
7.2

Heaven (2022) Sinhala Subtitles | “ස්වර්ගය” | සිංහල උපසිරැසි සමඟ

(Heaven (2022) Sinhala Subtitles) (Heaven (2022) Sinhala Sub)

සුබ දවසක් වේවා..!

අදත් මේ අරගෙන එන්නෙ අලුතෙන්ම නිකුත් උන මලයාලම් චිත්‍රපටියක්..Heaven (2022) කියන මේ චිත්‍රපටියට ප්‍රධාන වශයෙන් Suraj Venjaramoodu , Sudev Nair , Smino Siju , Deepak Parambol , Jaffer Idukki , ඇතුලු නලු නිළියන් පිරිසක් රංගනයෙන් දායක වේ , IMDb 7.2/10 ක අගයක් ලබාගන්නට සමත් උන මේ චිත්‍රපටය Crime Mystery Thriller කාණ්ඩයන්ට අයත් වේ..Suraj ගැනනම් අමුතුවෙන් කියන්න දෙයක් නෑ ,මලයාලම් සිනමාවෙ ඉන්න දක්ශතම නලුවෙක් , ළඟදි ආපු Jana Gana Mana , Patham Valavu ඇතුලු චිත්‍රපටි රැසක දක්ශ ලෙස රගපෑවා ..

කතාව පැත්තට ගියොත් SI පීටර් කියන්නෙ කාලියාර් පොලිස් ස්ටේෂන් එකේ ප්‍රධානියා , සාධාරණ පොලිස් නිලධාරියෙක් වුන මෙයා තමන්ගෙ පුතයි අම්මයි එක්ක තමයි ජීවත් වුනේ, දවසක් තවත් පොලිස්සියකට පැමිණිල්ලක් ලැබෙනවා කැලේක කුණු වෙච්ච මිනියක් තියෙනවා කියලා , ඒ ඔස්සෙ පරීක්ශන පවත්වන්නෙ ඒ පොලිස් බලප්‍රදේශය භාර SI බිජෝයි…ඉතින් පරීක්ශණ කරන් යද්දි මොකද උනේ…මේ කතාවෙන් විනාඩි 5 යි…ඇත්තම කතාව මොකක්ද ..?

අනිවාරෙන් බලන්න , නැත්නම් ඔයාලට හොදම කතාවක් මිස් වෙයි …තවත් උපසිරසියකින් හමුවෙමු…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රොෂේන් මලින්ද සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රොෂේන් මලින්ද

July 29, 2022


23
Total Subtitles

21 comments

  1. නාරා
    Cineru Family Member

    ගන්නවද නැද්ද කියලා හිත හිත හිටියේ
    දැන් ගන්නවා 😁🍺🍺

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  3. ගොඩක්ම ස්තූතියි. …

  4. thanks balagenama hitapu sub akak..
    Makal 2022 malayalm akatath sub aka denna. mata english sub aka nam hoya ganna puluwan una dan balaba gaman.
    Yaanai 2022 tamil ekatath me unusumenma sub aka ona.

  5. වැඩ්ඩෙක් තමයි

  6. බොහොම ස්තූතියි සහෝ ආපු ගමන්ම සබ ගෙනාවට ❤️
    ජය වේවා!
    Cineru ❤️

  7. Udaya saman
    Cineru Family Member

    නියමයි බං ආව ගමන්මග සබ දිලා..මලයාලම්නම් කෝම අතාරින්නද

  8. ilagata MAKAL 2022 gemu. supiri wadak meka

  9. praneeth Niroshan

    film eka hodaida

  10. Buddhika laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට.

  11. Old monk 2022 ෆිල්ම් එකටත් සබ් දෙනවනම් අගෙයි..ජය ✌

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login