The title of the page
Baba Baby O (2022) Sinhala Subtitle
Baba Baby O (2022) Sinhala Subtitle
6.8
95

Baba Baby O (2022) Sinhala Subtitles | “පීතෘත්වය” | සිංහල උපසිරැසි සමඟ

(Baba Baby O (2022) Sinhala Subtitles) (Baba Baby O Sinhala Subtitle)

ඔන්න මම ආපහු ආවේ මේ අවුරුද්දේ ආපු Baba baby o කියන ෆිල්ම් එකත් එක්ක.මට මේක අහන්බෙන් හම්බවුනු ෆිල්ම් එකක්.මේකේ භාෂාව බෙන්ගාලි.ටිකක් හින්දිත් වගේ..

මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය රගපාන්නේ Jissu sengupta.මෙයා බෙන්ගාලිවල නම් ප්‍රසිද්ධ නළුවෙක්.ඒත් ගොඩක් අය මෙයාව දන්නේ Bheeshma,Shyam Singha Roy, Acharya වගේ ෆිල්ම් වලින්.නිලිය වෙන්නේ Solanki Roy.මේ ෆිල්ම් එක 6.8 IMDb වගේ හොද අගයක් වගේම 95% ක් වගේ ගූගල් පරිශීලක කැමැත්තකුත් ලබා ගෙන තියෙනවා.මේ ෆිල්ම් එක ගොඩක් හොද ප්‍රතිචාර වගේම වෙනස්ම ලස්සන සාර්ථක කතාවකින් සමන්විත වෙනවා..

කතාව පැත්තට ගියොත් මේකේ යන්නේ කතා බහට ලක් නොවෙන මාතෘකාවක් ගැන.මේඝ් කියන්නේ අවුරුදු 40 ටත් වැඩි කෙනෙක්.මෙයා කසාද බදින්න කැමති නෑ කියලා මෙයාට හිතෙනවා ජීවිතේ ඉතිරි කාලේ පීතෘත්වය අත්විදින්න ඕන කියලා.මෙයා අදේශකයක් මාර්ගයෙන් ළමයි හදන්න හිතනවා..ඒ කියන්නේ තනිකඩ පියෙක් වෙන්න තීරනය කරනවා.මෙයාට එක්කෙනෙක් වෙනුවට ළමයි දෙන්නෙක්ම ලැබෙනවා.එහෙම ඉන්නකොට දවසක් සෙල්ලම් බඩු කඩේකට ගියාම බ්‍රිෂ්ටි කියලා එයාට වඩා ගොඩාක් බාල ගැහැණු ලමයෙක් හමුවෙනවා..මෙයා ඒ ගෑණු ළමයට කැමති වෙනවා.ඊට පස්සේ මොකද වෙන්නේ කියලා ඔයාලම බලන්නකෝ..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
VDK සත්සර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
VDK සත්සර

August 4, 2022


18
Total Subtitles

13 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    බුදු සරණයි – දෙවි පිහිටයි……..

  2. sub eke delay ekk thiyenawa hariyata sinc welanaha wage

  3. Subtitles Time frames not match. Admin plz look after this matter. plz upload it again with correct time frames.

  4. Kasun Widusha
    Cineru_users

    Arjun Gowda (2021) sub plz

  5. sub set na

  6. Buddhika laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login