The title of the page
Superman & Lois S02 Sinhala Subtitles
Superman & Lois S02 Sinhala Subtitles
7.9
88
70

Superman & Lois (2022) S02E13 Sinhala Subtitles | “සියල්ල නැසීයන සුලුයි..” | සිංහල උපසිරැසි සමඟ

(Superman & Lois S02 Sinhala Subtitles) (Superman & Lois Sinhala Subtitles)

ඉතින් ඔන්න ආව සුපර්මෑන් කතාවේ ඊලඟ එපිසෝඩ් එක අරන්. පරක්කු වුනේ මේ දවස් වල වැඩ වැඩියි. අනිත් එපි දෙකත් ඉක්මනටම අරන් එන්නම්. ඔයාලා දන්නවානේ කතාව මේ වෙද්දි විකාශනය වෙලානම් ඉවරයි තව අපිට එපි දෙකයි තියෙන්නේ සිංහල සබ් හදන්න. එතකොට සීසන්02 සිංහල සබ් කම්ප්ලීට්. අපි පොඩ්ඩක් ආපහු හැරිලා බලපුවම පොඩි සතුටක් තියෙනවා නේද? සීසන් දෙකත් ඉවර වෙන්න ලඟයි. තව තුන්වෙනි සීසන් එකකුත් එනවා ඉවසන් ඉමු. 2023 ජනවාරි වගේ වෙද්දි විකාශනය පටන් ගනී.

දැන්නම් කතාව එන්න එන්න සුපිරි. ඇලීගේ බලයන් ගැන ඔයාලා දන්නවා ඇතිනේ. දැන් ඇලීට අනිත් මිනිස්සුන්ගේ බලයන් වුනත් ඇදලා ගන්න පුළුවන්. ඉතින් කතාව මොන පැත්තකට හැරෙයිද කියලා ඔයාලාට හිතා ගන්න බෑ නේද? මේ එපියේ අවසානෙට ඔයාලා හිතපුවත් නැති විදිහේ දෙයක් සිද්ද වෙනවා, ඒ කිව්වේ blah blah මං කියන්න යන්නේ නෑ…😆 ඔයාලාම බලන්න.

එහෙනම් මීලඟ උපසිරැසියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා

මම ෂෙහාන් සචින්ත

ඔබට ජය🙏

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ෂෙහාන් සචින්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ෂෙහාන් සචින්ත

September 21, 2020


62
Total Subtitles

4 comments

  1. Thanks Ayiye 🙏
    Dc’s Legends of tomorrow season 6 වලට sub දෙන්න පුළුවන්ද? 🙏

  2. බොහොම ස්තුතියි සුපිරි වැඩක්

  3. එච්. දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    yacai, yacai පරක්කු වෙලා හරි සබ් එක දෙන්න කන කට්ටට ස්තූත්‍යි සෙහාන් පුතේ

  4. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login