The title of the page
Jiivi 2 Sinhala Subtitle
Jiivi 2 Sinhala Subtitle
7.3

Jiivi 2 (2022) Sinhala Subtitles | “ජීවිතය උඩු යටිකුරු කළ මංකොල්ලය” | සිංහල උපසිරැසි සමඟ

(Jiivi 2 (2022) Sinhala Subtitles) (Jiivi 2 Sinhala Subtitle) (Jiivi Sinhala Subtitles) (Jiivi Sinhala Subtitle)

කොහොමද යාළුවෝ හැමෝටම.ඔන්න අදත් මම අපේ සිනෙරූ අඩවියට ගොඩවුණේ චිත්‍රපටියකට උපසිරසක් අරගෙන.වෙනසකටත් එක්ක අද මම අරගෙන එන්නෙ දෙමළ චිත්‍රපටියක්.සෑහෙන කාලෙක ඉඳන් ආසාවක් තිබුනත් අද තමා හරියටම දෙමළ සලරුවකට උපසිරසියක් දෙන්න පුළුවන් වුණේ.වැල්වටාරම් නොකියා මම කෙලින්ම විස්තරේට බහින්නම්.

එහෙනම් අද මම අරගෙන එන්නේ 2019 අවුරුද්දේ ආපු Jivi දෙමළ චිත්‍රපටියේ මේ අවුරුද්දේ නිකුත් වුන දෙවෙනි චිත්‍රපටිය, Jivi 2 වෙනුවෙන් උපසිරස අරගෙන.පළවෙනි කතාව ගොඩක් අය බලලා ඇති කියලා මම හිතනවා.කලින් වගේම vetri හා karunakaran සරවනන් හා මනී විදිහටත් රංගනයෙන් දායක වෙනවා.

කතාව යන්නේ පලවෙනි එකේ කතාව ඉවර වුණ තැනින්.සරවනන් ටිකෙන් ටික දියුණු වෙන්න උත්සහ කරනවා,ඒ එක්කම යාළුවා මනීටත් කඩයක් දාලා දෙනවා.කවිතාවත් බැඳලා ඔහොම ජීවිතේ යද්දී සිදුවීම් ටිකක් නිසා පළවෙනි කතාවෙ වගේම ආපහු දේවල් වෙන්න ගන්නවා.මේ චිත්‍රපටියේදී සරවනන් උත්සහ කරන්නෙත් ඒ ප්‍රශ්නය විසඳාගන්න.ඒ පරණ විදිහටම එයාගේ යාළුවෙක්ගේ ගෙදරක් කොල්ල කාල පස්සෙ ඒ යාළුවාව කට්ටියක් ඇවිත් මරලා දානවා.ඒකෙනුත් මේ දෙන්න ලොකු ප්‍රශ්නෙකට පැටලෙනවා…ඔහොම තමා කතාව යන්නේ.වැඩිපුර නොකියා මම මෙතනින් නවතින්නම්.

ඉතුරු ටික ඔයාලම බලල ෆිලුමේ ගුණ දොස් කියන්න.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලක්මිණ රුවිශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලක්මිණ රුවිශාන්

May 8, 2021


94
Total Subtitles

7 comments

  1. Pattaaaaaaaaaaaaa

    Pakka Commercial 2022

    mekath sub dennako…

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

    • Kantha_DLA
      Top Fan ⭐⭐⭐

      Request :

      Yaanai (2022) Tamil

  3. ගොඩක් ස්තූතියි
    Onoda: 10,000 Nights in the Jungle මේකත් සිංහල උපසිරැසි සමග දෙන්නකො

  4. නාරා
    Cineru Family Member

    පට්ටනේ.. 💥💥💥💥👌

  5. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  6. Buddhika laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login