House of the Dragon Sinhala Subtitles
House of the Dragon Sinhala Subtitles
9.1
85
76

House of the Dragon (2022) S01E01 Sinhala Subtitles | “නව අනුප්‍රාප්තිකයෙකු වෙනුවෙන්” | සිංහල උපසිරැසි සමඟ

(House of the Dragon (2022) S01E01 Sinhala Subtitles) (House of the Dragon inhala Subtitles) (House of the Dragon 2022 Sinhala Subtitles) (House of the Dragon S01 Sinhala Subtitles)

ආයුබෝවන් හැමෝටම,ඔන්න අදත් එනවා ඔයාල ඇගිලි ගැනගෙන හිටපු සබක් අරගෙන…

ඉතිං මේ සබ් එක මට විශේෂ යි මොකද මේ සබ් එක තමා මගෙ පළවෙනි කඩ ඉම වෙන්නෙ…ඒ කියන්නෙ මේ මගේ 50 වෙනි උපසිරැසිය,ඉතිං පනහට එන්න මට අවුරුද්දකටත් වැඩි කාලයක් ගියා…මොකද මේක මම පටන්ගත්තෙ O/L කරන කාලෙ ඉදල…ඉතිං 2021 මැයි 11 මම මගේ පළවෙනි උපසිරැසිය Predators movie එකට අරන් එනවා…පරණ ෆිල්ම් එකක් වුනත් හොඳ ෆිල්ම් එකක් නිසා මගේ සබක් තියෙන්න ඕන කියල හිතල තමා ඒක කළේ….කෝමත් මම සබ් කරන්න ආවෙ මට හිතට දැනුණ ෆිල්ම් වලට මගේම සබ් එකක් කරන අරමුණින්…ඉතිං එහෙම කරන්න අවස්ථාවක් හොයාගෙන් ඉදිද්දි තමා මට මේ Cineru සයිට් එක ගැන දකින්න ලැබුනෙ..ඇත්තටම කිව්වොත් මම එතකල් වත් මෙහෙම සයිට් එකක් තියනව කියලවත් දන්නෙ නෑ 😅.

පස්සෙ මම සිනෙරූ සයිට් එකට මැසේජ් එකක් දැම්මම,ඔන්න මට හම්බවෙනවා සිනෙරූ පවුලෙන්ම මම සම්බන්ධ වුන පළවෙනි සාමාජිකය,අපේ සමිත අයියව…අපේ ලොකු ඇඩ්මින්ව…ඉතිං මට ඇඩ්මින් කෙනෙක් විදිහට වඩා සහෝදරයෙක් විදිහට තමා අපේ සමිත අයිය ගොඩක් කතාකරේ…ඒ තරමටම නිහතමානී වුනා එයා…ඊට පස්සෙ මට හම්බවෙනවා අංජුල අයියව ආය කියන්න දෙයක් නෑ එයාගෙත් ඒ ගතිගුණම තමා ඉතිං 😍.ඕන වෙලාවක මේ සම්බන්ධව ඕන උදව්වක් දෙන්න එයාල හිටිය.මේ ලගක් වෙනකම්ම ගොඩක් සබ් මට බාරදුන්නෙත් වැඩකරගෙන ගියෙත්,අංජුල අයියත් එක්ක තමා😁

ඉතිං එයාලටත්…මට පෞද්ගලිකව කතාකරන්න බැරිවුණාට අපේ අනෙක් අනික් ඇඩ්මින් මඩුල්ලටත් මම ස්තූතිවන්ත වෙනවා මේ අවස්ථාවේ…එයාලත් මේ වැඩවලට ගොඩක් උදව් වෙලා තියනව.

තව මගේ සබ් අරබ් බලපු,සබ් වලට කොමෙන්ට් කරපු,ෆේස්බුක් එකේ කොමෙන්ට් ලයික් කරපු ඔක්කොමට ස්තූති කරනවා මේ අවස්ථාවේදී,ඒ වගේම සිනෙරූ පවුලත් මම ආදරෙන් මතක් කරනවා.

ඉතිං ඔන්න පනහ ගැන හෑල්ලක් ලිව්වා ඔන්න…නොලියත් බෑනෙ…විශේෂ අවස්ථාවක් නෙ…මට මොනවත් එතනදි කියන්න මගෑරුණ නම් සමාවෙන්න…මොකද මේ සබ්ටයිටල් එක දෙන්න මේක ලියද්දීත් මට හදීසි,ඔයාලට සබ් හොයන් බලන්න තියන හදිසියටම..😅😅

ඉතිං මට මගේ සබ් වලට Feedback දුන්න මාත් එක්ක ඔන්ලයින් මිත්‍රයෙක් වුන කෙනෙක් ඉන්නවා…ඒ තමා දුලාන් රන්දික සහෝදරයා…ඔහු තමා මෙතනින් එහාට…මේ House Of The Dragonතාමාලාවට අදාල ලිපිය ලියල තියෙන්නෙ…ඇත්තටම ඔහුටත් ස්තූතිවෙන්න ඕන තත්පරයක්වත් නොහිතා,මගේ පහසුව වෙනුවෙන් ලිපිය ලියල දුන්න එකට…

දුලාන් රන්දික සහෝදරයාගෙ ලිපිය…

– House OF The Dragons –
Action/Adventure/Drama

Creators

Ryan J. Condal

George R.R. Martin

Series Directed by 

Miguel Sapochnik

(3 episodes, 2022)

Greg Yaitanes

(3 episodes, 2022)

Clare Kilner

(3 episodes)

Geeta Vasant Patel

(1 episode)

Series Cast (50)

Paddy Considine

King Viserys Targaryen (10 episodes, 2022)

Olivia Cooke

Alicent Hightower (10 episodes, 2022)

Emma D’Arcy

Princess Rhaenyra Targaryen (10 episodes, 2022)

Matt Smith

Prince Daemon Targaryen (10 episodes, 2022)

Steve Toussaint

Lord Corlys Velaryon / The Sea Snake (10 episodes, 2022)

Eve Best

Princess Rhaenys Velaryon (10 episodes, 2022)

Rhys Ifans

Otto Hightower (10 episodes, 2022)

Sonoya Mizuno

Mysaria (10 episodes, 2022)

Fabien Frankel

Ser Criston Cole (10 episodes, 2022)

Milly Alcock

Princess Rhaenyra Targaryen (Young) (10 episodes, 2022)

Emily Carey

Alicent Hightower (Young) (10 episodes, 2022)

Ryan Corr

Ser Harwin ‘Breakbones’ Strong (10 episodes, 2022)

Jefferson Hall

Lord Jason Lannister / Tyland Lannister (10 episodes, 2022)

David Horovitch

Grand Maester Mellos (10 episodes, 2022)

Graham McTavish

Ser Harrold Westerling (10 episodes, 2022)

Matthew Needham

Larys Strong (10 episodes, 2022)

Bill Paterson

Lord Lyman Beesbury (10 episodes, 2022)

Gavin Spokes

Lord Lyonel Strong (10 episodes, 2022)

Alexis Raben

Talya (5 episodes, 2022)

Anthony Flanagan

Ser Steffon Darklyn (3 episodes, 2022)

Kathryn Delaney

Wet Nurse (3 episodes)

Alana Ramsey

Lady Lynesse Hightower (2 episodes, 2022)

Nina Barker-Francis

Jayne (2 episodes)

Haqi Ali

Maester Kelvyn (2 episodes)

Bijan Daneshmand

High Priest (2 episodes)

Rosie Ede

Older Midwife (2 episodes)

Tom Glynn-Carney

Aegon Targaryen (1 episode, 2022)

Ewan Mitchell

Aemond Targaryen (1 episode, 2022)

John Macmillan

Ser Laenor Velaryon (1 episode, 2022)

Bethany Antonia

Baela Targaryen (1 episode, 2022)

Michael Carter

Jaehaerys Targaryen (1 episode, 2022)

Savannah Steyn

Lady Laena Velayron (1 episode, 2022)

Phia Saban

Helaena Targaryen (1 episode, 2022)

Harry Collett

Jacaerys Velaryon (1 episode, 2022)

David Hounslow

Lord Rickon Stark (1 episode, 2022)

Wil Johnson

Ser Vaemond Velaryon (1 episode, 2022)

Hannah Flynn

Dancer (1 episode, 2022)

Frankie Wilson

Captain Randyll Barret (1 episode, 2022)

Phoebe Campbell

Rhaena Targaryen (1 episode, 2022)

Tony Woodhead

Ser Lymond Mallister (1 episode, 2022)

Chris Jarman

Triarchy Lieutenant (1 episode, 2022)

Theo Nate

Ser Laenor Velaryon (Young) (1 episode, 2022)

Afolabi Alli

Dragonkeeper Acolyte (1 episode)

Maddie Evans

Dyana (1 episode)

Anna-Marie Sullivan

Dancer (1 episode)

Martin Portlock

Ottos servant (1 episode)

James Berkery

Dancer (1 episode)

Anna Sari

Dragonkeeper Acolyte (1 episode)

Rui M Tomas

Targaryen retainer (uncredited) (1 episode)

Robert McCrea

Kings Guard (uncredited) (1 episode)

ගොඩක් දෙනෙක් බලන් හිටපු,Release වෙනකම් ඇඟිලි ගැන ගැන හිටපු,එතෙක් මෙතෙක් ඉතිහාසයයේ Most Awating Serious එකක් නිකුත් වෙන දිනයටත් කලින් හදිසියේම Leak උනාම..කොහොම හැඟීමක්ද දැනෙන්නෙ.ඔයාට දැනෙන දේම තමයි මටත් දැනෙන්නෙ.ඉතින් Subtitles දෙනකම් ඉවසන් හිටපු හැමෝටම ස්තූතියි.අනපේක්ෂිත ලෙස HOD Release උන හින්දා තියෙන කාර්‍යබහුලත්වය හමුවේ අපි ඔබ වෙනුවෙන් ඉඩක් වෙන් කරගත්තා සිංහල උපසිරසිය ලබා දීමට..

House OF The Dragons කියන්නෙ..GOT වල කාලසීමාවට සෑහෙන කලින් කාලයක් පදනම් කරගෙන නිකුත්වෙච්ච කතාමාලාවක්.ඒ කියන්නෙ Game OF Throne කතාමාලාවේ සිදුවීම් වලට අවුරුදු 200 කලින් කාලය පදනම් කරගෙන තමා The House OF Dragons කතාමාලාව එලිදක්වල තියෙන්නෙ..මං හිතනවා මේ වෙද්දි ගොඩක් අය Game Of Thrones නරඹල ඇති කියල.ඒ ගැන මෙතන කතාකරන්න යන්නෑ අනවශ්‍ය විදිහට ලිපිය දික් වෙන හින්දා.මේ ලිපිය ලියන මොහොත වෙද්දි තාම මාත් එපිය බලලනෑ.ඒ හින්දා වැඩිය ඒ ගැන කතාකරන්න යන්නෑ.උපරිම කුතුහලය සහිතව බලන්න ඕන කතාමාලාවක් හින්දා
අපි පසුබිම් කතාව ගැන බලමු..

ජෝර්ජ්.R.R මාටිං විසින් රචිත Fire & Blood පොත ප්‍රස්තෘතය කරගෙන කරගෙන තමයි The House OF Dragon කතාමාලාව නිර්මාණය වෙන්නෙ.ඒ කියන්නෙ අපිට මේ කතාමාලාව තුල ටාගේරියන් වංශයේ ආරම්භය දැකගත හැකි..😳ඔව් ඔයාලට හිතෙන දේම තමා මටත් හිතෙන්නෙ.⚠️️මකරු⚠️️
අන්තර්ජාලයෙ සඳහන් වන ආකාරයට අපිට මේ සම්පූර්ණ කතාමාලාව තුල මකරුන් 17 දෙනෙක් 😱 දැකගන්න පුලුවන්..(The House Of Dragons Season 4 දක්වා දැනටමත් Renew වෙලා ඉවරයි.)

ටාර්ගේරියන් රාජවංශය එහි බලයේ ප්‍රමුඛස්ථානයේ ඉන්න කාලෙ ඔවුන් යටතේ මකරුන් 15කට වඩා වැඩි ප්‍රමාණයක් ඉඳල තියෙනවා.කොච්චර ලොකු අධිරාජ්‍යයක් උනත් Targaryens වරුන්ගේ අධිරාජ්‍යයත් බිඳවැටුණා. ඔවුන්ගේ මන්දගාමී බිඳවැටීම ආරම්භ වෙන්නේ Game of Thrones හි සිදුවීම් වලට වසර 193 කට පමණ පෙර, Viserys Targaryen රජු සිය දියණිය Rhaenyra යකඩ සිංහාසනයේ උරුමක්කාරයා ලෙස නම් කරමින් සියවසක සම්ප්‍රදාය බිඳ දැමූ මොහොතේ.නමුත් විසේරිස් විසින් පුතෙකුට උපත ලබාදෙනවා.ඒත් මේ වෙනකොට Rhaenyra Targaryen යකඩ සිංහාසනයේ උරුමකරු විදිහට නම් කරල තිබ්බත් සිංහාසනයේ නියම උරුම වෙන්නෙ Viserys Targaryen රජුගේ පුතා.ඔන්න ඔය විදිහට පළමු බිඳවැටීම Viserys Targaryen රජුගේ පවුල ඇතුලෙන් ආරම්භවෙනවා.

සම්පූර්ණ කතාමාලවටම උපසිරසි ලබාදෙනවා අනිවාර්යයෙන්.ඒ හින්ද ඒ ගැනත් ඉවසා වදාරන්න කියල ඉල්ලා සිටිමින් මම සමුගන්නවා.

[HBOMAX පිටපත් සදහාද උපසිරැසිය යාවත්කාලීන කර ඇත..]

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |22700|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සඳමින් හර්ෂණ (සඳා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සඳමින් හර්ෂණ (සඳා)

May 11, 2021


75
Total Subtitles

47 comments

  1. අඩෝ තෑන්ක්ස් බන් සබට දෙනකන් බලන් හිටියේ

  2. Hasitha Madhushanka

    Thanks සහෝ 😍

  3. Navindu Gunawardana

    මේ පිනම ඇති නිවන් දකින්න මචං උඹට.. ආදරෙයි ඈ..

  4. Thanx sahoooo

  5. meka original release ekata match wenne nane 🙁

    • Anjula Umesh
      Cineru Family Member

      දැන් බලන්න..ඒ කොපියටත් සින්ක් කරලා තියෙන්නේ සබ් එක..

  6. Thankx brother

  7. sub eka ikamata duna ekata thanks kathawa balana sub eka denakan agili gana gana hitiye

  8. thams

  9. Thanks for the subtitle

  10. Ammoooh tnkz kollo…

  11. Thanks sago ❤

  12. 50 වෙනි උපසිරැසියට සුභ පැතුම්.

  13. thanks sub ekata

  14. Anik episode tika download krnda puluvn link ekak tiyenavada?

  15. 50 වෙනි උපසිරැසියට සුභ පැතුම්. තෑන්ක්ස් බන් දෙනකන් බලන් හිටියේ

  16. සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

  17. 50 වෙනි උපසිරැසියට සුභ පැතුම්.

  18. Pradeep Madhusanka

    Thanks bro

  19. thanks……….

  20. Thanks jayawewa….!

  21. සපුමල් බන්ඩාර

    අම්බො තැන්ක්ස් බං. වෙනදා හෙව්වෙ වෙන සයිට් වල. දැන් හොයන්නෙ සි නේ රැ . ❤️❤️❤️ අලුත්ම එකක් ආවොත් ඒ එන්නෙ සිනේරැ. ආදාරයි කොම්ලො

  22. thanks brdha

  23. අපේ රස වින්දනය උදෙසා ඔබේ මෙහෙයට ස්තුතියි

  24. Thans sub ekata, Jayawewa,.

  25. thanks for sub

  26. සුපිරි වැඩක්…thanks bro❤️

  27. 02nd eka denakal inne me bala bala

  28. ep 2 eke sub eka ikamanata dennako mage deiyoooo

  29. episode 2 awaa adama denna aa

  30. දෙවනි එකටටත් ඉක්මන්ට දෙන්න. Download කරලා තියන් ඉන්නවා තාම SUB එනකල්. හෙට වෙද්දි දෙන්නකො අයියෝ

  31. දෙවැනි episode ඉක්මණට දෙන්න පුලුවන්ද🤔🙏

  32. Thanks Brother…😍😍😍

  33. සුපිරියක් තමයි

  34. Episode 3 dannako

  35. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *