The title of the page
The Sandman Sinhala Subtitles
The Sandman Sinhala Subtitles
7.8
93

The Sandman (2022) S01E11 [Bonus Episode] Sinhala Subtitles | “බළලුන් දහසකගේ සිහිනය සහ කලා දෙව්දුව” | සිංහල උපසිරැසි සමඟ

(The Sandman (2022) S01E11 [Bonus Episode] Sinhala Subtitles) (The Sandman Sinhala Subtitles)

Netflix ඔස්සෙ විකාශය වුණු The Sandman කතා මාලාව වෙනුවෙන් අලුත්ම Bonus Episode එකක් Netflix විසින් නිකුත් කරලා තියෙනවා. මේ අලුත්ම Episode එක කොටස් දෙහෙකට කඩලා, ඒ එක කොටසකින් DC Comic Series එකට අදාළ වෙන කෙටි කතාවක් බැගින් කතා දෙකක් මේ Episode එකෙන් ඔයාලට බලාගන්න පුළුවන්.

පළවෙනි කොටසෙන් ඔයාලට “A Dream Of A Thousand Cats” (බළලුන් දහසකගේ සිහිනයක්) කියන කතාවේ Animation මාදිලියේ අනුවාදයක් බලාගන්න පුළුවන්. ඒකට හඬ නළුවන් විදිහට මේ Series එක නිර්මාණයට දායක වුණු Neil Gaiman වගේම​ Sandra Oh, Rosie Day, David Gyasi, David Tennant, Michael Sheen සහ​ James McAvoy යන නළු නළියන් දායකත්වය සපයලා තියෙනවා.

මේ Episode එකේ දෙවෙනි කොටස “Calliope” (කලා දෙව් දුව) කියන කතාවට​​ Melissanthi Mahut ප්‍රධාන චරිතයෙන් දායක වෙලා තියෙනවා. ඇයත් එක්කArthur Darvill, Nina Wadia සහ​ Derek Jacobi යන නළු නිළියනුත් කතාවේ චරිතවලට පණ පොවලා තියෙනවා. Tom Sturridge පළවෙනි කොටසට හඬෙන් මෙන්ම දෙවෙනි කොටසට රංගනයෙනුත් දායක වෙලා තියෙන්නෙ ඔහුගේ සුපුරුදු චරිතය වන Morpheus නැත්නම් Dream of The Endless (සදාකාලිකවරුන්ගේ ස්වප්නය​) චරිතයටයි.​​​

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදිත ඩිල්ෂාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදිත ඩිල්ෂාන්

January 24, 2021


188
Total Subtitles

5 comments

  1. Thanks for the sub

  2. Thanks Brother

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  4. හිෂාන් සමරසිංහ

    බොහොම සතූතියි.

  5. Tharindu Jeewantha

    thanks subtitle ekata.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login