ආදරණීය

Mosley (2019) Sinhala Subtitles |තම පවුල වෙනුවෙන්| සිංහල උපසිරැසි සමග

Mosley 2019 sinhala sub

මේ කතාව ගැන කියනවනම් මෝස්ලී යනු නවසීලන්තය සජීවීකරණ සමාගමක් වන හූහූ ස්ටූඩියෝස් විසින් 2019 වර්ශයේ නිශ්පාදනය කරන ලද සජීවීකරණ චිත්‍රපටියක්…මෙය IMBD අගය 6.4ක් දක්වා හිමිකම් කියනු බලනවා…මෙය රචනා කරලා තියෙන්නේ කීර්බී ඇට්කින්ස් විසිනි..(mosley 2019 sinhala sub) මේ චිත්‍රපටය 2019 වර්ශයේ ඔක්තෝබර් 10 වන දින නවසීලන්තයේ රියාල්ටෝ ඩිස්ට්‍රබියුෂන් විසින් නිකුත් කරනු …

Read More »

Love Aaj Kal (2020) Sinhala Subtitles |තවත් ආදර කතාවක්|සිංහල උපසිරැසි සමග|(18+)

sinhala sub love aaj kal 2020

සනසන්න මගෙ හිත… හිමි නොවන රූ සපුව.. පතමි මතු දිනක.. හමු වන්න අපි දෙදෙන… හීනයකි ඔබ මට… කිසි දිනක හමු නොවන… මට අහිමි ආදරය… දුන්නා ද වෙන එකුට.. හිතින් පෙම් බැන්දාට… හිමි නැත මට ඔබව… ඒ දුක කිසි දිනෙක… නොලැබේවා ආත්මයක… ඔබ නැවත නොඑන බව දැන… ඔබ එන තුරු බලා …

Read More »

Bheeshma (2020) Sinhala Subtitles |අනග බඹරා බීශ්ම|සිංහල උපසිරැසි සමග|

bheeshma sinhala sub

” ශක්තිවන්තයෙක් එක්ක සටන් කරල දිනන්න පුළුවන් … වාසනාවන්තයෙක් එක්ක දිනන්න බෑ.. “ වාසනාව කියන දේ ජීවිතේට කොයි මොහොතෙ ලබනවද කියල කව්රුත් දන්නෑ.වාසනාව ලැබීමත් තීරණය වෙන්නේ අපි කරන දේ අනුවමයි.අපි කාටවුනත් හොඳක් කලොත් පෙරලා අපිටත් ආයෙම හොඳ දෙයක් වෙයි.අපේ පරමාර්ථය හොදයි නම් දෙවියනුත් අපිට වාසනාව උදා කරයි.(bheeshma 2020 sinhala sub) …

Read More »

Varane Avashyamund (2020) Sinhala Subtitles |ආදරය මනරම්..|සිංහල උපසිරැසි සමග|

Varane Avashyamund (2020) Sinhala Subtitles

ඉතින් අද මට විෂේශ දවසක්, ෆේස්බුක් පිටුවක පලවුන පෝස්ට් එකකට කමෙන්ට් දාල අහම්බෙන් උපසිරස කරණයට එකතුවුන මම පනස්වෙනි උපසිරස දක්වාම ඇවිල්ලා, Bobby 2017  චිත්‍රපටයට sinhala sub එක එනකොට නම් මෙච්චර උපසිරස පනහක් දකවා කරගෙන යන්න බලාපොරොත්තුවක් තිබුනෙ නෑ, ඉතින් ඒකට අනිවාර්යයෙන්ම ස්තූතියි හිමිවෙන්න ඕන පිරිසක් ඉන්නවා. මාව සිනෙරු පවුලට සම්බන්ධ …

Read More »

World Famous Lover (2020) Sinhala Subtitles |ලෝක ප්‍රසිද්ධ ආදරවන්තයා|සිංහල උපසිරැසි සමග|

world famous lover sinhala sub

යාමිනී , මම කැපකිරීම් කරන්න දන්නෑ කියල මොකද හිතුවේ ? ඔයාගෙ ඇස් වලිනුත් ආයෙම ඒ ආදරය දකින්න ඕනි….අනේ ආපහු එන්න…(world famous lover 2020 sinhala sub) ආදරේදි අපි කවුරුත් අසරණ වෙනවා.හැමෝම ආත්මාර්ථකාමි වෙලා හිතන්න ගන්නව.ආදරයෙන් ඇතිවෙන වේදනාව අපිට විතරයි කියල හිතෙනව.ඒත් හරියට තේරුම් අරන් බැලුවහම අනිත් කෙනත් අපි වගේම ඒ වේදනාව …

Read More »

Padayappa (1999) Sinhala Subtitles |වියරු ප්‍රේමය|සිංහල උපසිරැසි සමග|

padayappa 1999 sinhala sub

ඉස්සෙල්ලාම දෙවෙනි පාරටත් සිනෙරු එකට සුබ උපන්දිනක් කියල සුබ පතනනවා. ඉතින් සිනෙරු එයාගේ පලවෙනි සංවත්සරය සමරණ නිසා, මට හිතුනා ටිකක් විශේෂත්වයක් තියෙන ෆිලුමකට උපසිරැසි ගේන්න ඕනේ කියල. ඒ තමයි 1999 දී අප්‍රියෙල් මාසේ 10 වන දින තිරයට පැමිණි ” පඩයප්පා ” . අපේ “සිනෙරු” 01 සංවත්සරය සමරණ අතර ” පඩයප්පා” …

Read More »

Silly Fellows (2018) Sinhala Subtitle | කෝටි 500 කොහේද..? | සිංහල උපසිරැසි සමඟ

Silly Fellows Sinhala Sub

ආයුබෝවන් යාලුවො හැමෝටම.අද අපේ සයිට් එකට ගොඩක් වැදගත් දවසක්.අදට අපේ වෙබ් අඩවිය නිල වශයෙන් විවෘත වෙලා වසරක් සපිරෙනවා.ඉතින් මුලින්ම සිනෙරූ සයිට් එකට සුබ පැතුම් එක් කරනවා.ඒ වෙනුවෙන් මාත් ඉතින් තෙලිඟු චිත්‍රපටියක උපසිරැසි අරගෙන ආවා.(silly fellows 2018 sinhala sub) චිත්‍රපටයේ නම තම Silly Fellows.මේක Drama/Comedy වර්ගයට අයත් තෙලිඟු චිත්‍රපටියක්.ඉතින් ඔයාලගෙ ඇගේ …

Read More »

Shibu (2019) Sinhala Subtitles |හීනයක් වෙනුවෙන්| සිංහල උපසිරැසි සමග |

shibu sinhala sub

ඔන්න යාලුවනේ අද මම අරගෙන එන්නේ 2019දී තිරගත වුණ ෂිබූ කියන මලයාලම් චිත්‍රපටය. මේ මගේ 4වෙනි උපසිරසිය. IMDb 7.4 අගයක් ගන්න මේ චිත්‍රපටය සමත් වෙලා තියෙනවා. විනාඩි 122ක් පුරා ඇදෙන මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙන්නේ Karthik Ramakrishnan කියන නලුවා සහ Anju Kurian කියන සුරූපී නිලිය.. Njan Prakashan බලපු කෙනෙක්ටනම් ඒ …

Read More »

Iblis (2018) Sinhala Subtitles |මරණයෙන් මතු ජීවිතයක් ?..|සිංහල උපසිරැසි සමග|

iblis 2018 sinhala sub

“උඹ සුලෙයිමාන්ගේ තාත්තා පොක්කාර්ව දන්නව නේද ? පිස්සු පොක්කාර්… එයා කියපු කතාවක් තියෙනවා, ගොතපු කතාවක්… දෙවියන් මිනිස්සු වෙනුවෙන් මවපු ස්වර්ගයලු මේ භූමිය.. එතන ඉන්න අකමැති වුණ ඉබ්ලිස්… මිනිස්සුන්ව නොමඟ යවලා දෙවියන්ට විරුද්ධ උනා.. iblis 2018 sinhala subtitle ඉතින්, දෙවියන් අපිට ශාපයක් කරා, මරණයට තියෙන බයයි අනික අපේ හැසිරීමයි නිසා, භූමිය …

Read More »

You (2019) S01 E10 Sinhala Subtitles |ඝාතකයා|සිංහල උපසිරැසි සමග|

YOU කතාමලාවෙ පළවෙනි කතාසමයේ දසවෙනි කතාංගයට, එහෙමත් නැත්නම් අවසාන කතාංගයට උපසිරස අරගෙන ආවා, ඉතින් පළවෙනි කතාංගයේ ඉඳලම රඳවාගෙන ආව කුතුහලය පසුගිය කොටසෙදි උපරිමය දකින්න ලැබුනා, ඒ ගැනත් මතක් කරගෙනම අපි අද කොටස ගැන කතා කරමු, පසුගිය කොටස ආරම්භයේ සිටම බෙක්, ජෝගේ කලින් පෙම්වතියක් වුන කැන්ඩන්ස් ගැන තොරතුරු සොයනවා දකින්න ලැබුනා, …

Read More »