The title of the page
Diary (2022) Sinhala Sub
Diary (2022) Sinhala Sub
8.5
96

Diary (2022) Sinhala Subtitles | “ අභිරහස් බස් රථය ” | සිංහල උපසිරැසි සමඟ

Diary (2022) Sinhala Sub

එහෙනම් ඔන්න ආයෙත් ආවා අරුල්නිධිගේ ත්‍රිලර් එකක් එක්කම. දිනපොත නැත්නම් ඩයරිය Diary (2022) දමිළ සිනමාව. කතාව හා අධ්‍යක්ෂණය  විසින්. සංගීතය Ron Ethan Yohann විසින් රංගනයනම් ඉතින් අපේ ත්‍රිලර් මාස්ටර් අරුල්නිධිතමයි. එයා එක්ක පවිත්‍රා මාරිමුත්තු ඉන්නවා. කතාව ගලාගෙන යන්නේ ප්‍රධාන චරිතය වන අරුල්නිධි වටා නිසා අනෙක් කවුරුත් හයිලයිට් වෙන්නේ නෑ. ඒ ගොඩාක් චරිත වටා මේ කතාව ගලගෙන යනවා.

කතාව ගැනනම් යමක් කියන්න අමාරුයි. ඒ සාමාන්‍යයෙන් ත්‍රිලර් එකක කතාව කියන එක එච්චර හොද දෙයක් නොවන නිසා. ඒ වුනත් මම කෙටියෙන් ටිකක් කියන්නම්. මෙක බස් එකක සිද්ධියක් , අන්තිම බස් එක ඌටි ඉදල කොයම්පුතූර් යන එකක්. මේක මොන බස් එකක්ද ? මොකක්ද බස් එකේ තියෙන විශේෂයක්ද ? එකනම් බලන්නම ඕනේ. මේ විදියට කියන්න බෑ.

හැබැයි මේ ෆිල්ම් එක අවසානය වෙනකම් බලන්න ඕනේ. හිතාගන්න බැරි අවසානයක්.  හැමෝටම බලන්න කියල ආරාධනා කරනව.

Director: Innasi Pandiyan
Music composed by: Ron Ethan Yohann
Producer: Kathiresan
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පීටර් බාත්ලට් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පීටර් බාත්ලට්

April 12, 2019


197
Total Subtitles

16 comments

  1. patttaaaaaaaaaaaaaa

  2. සුපිරි thank u 🙏 🙏🙏

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

    • Kantha_DLA
      Top Fan ⭐⭐⭐

      Aawa gaman dunna neda macho..
      thanks kiyala madi ban ubalata.
      God bless…..God bless…!!

  4. Thank you machan ♥️♥️

  5. විභූශිත ගලගෙදර

    සුපිරිම ෆිල්ම් එකක් කාලෙකින් බලපු..

  6. Buddhika laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට.

  7. බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  8. film eka download karanne kohomada

    • වීඩියෝ පිටපත් කියන තැනින් ගන්න..VPN off කරලා සයිට් එකට එන්න.

  9. Tnx Ayiye sub ekt

  10. Tnq for subtitles

  11. Patta broooo. thx for sub

  12. කොතනින පටන්ගෙන කොතනින ඉවර කරන්නද කියල හිතාගන්න බෑ.ඒ තරම් පිස්සුවක් හොල්මන් වෙලා ගියා අවසානෙ නම්..මේ වගේ ඒවාාදිගටම දෙමු.ස්තූති අයියෙ..

  13. supiri film eka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login