The title of the page
Deus (2022) Sinhala Subtitles
Deus (2022) Sinhala Subtitles
4.1

Deus (2022) Sinhala Subtitles | “අදුරු ගෝලයේ මෙහෙයුම” | සිංහල උපසිරැසි සමඟ

(Deus (2022) Sinhala Subtitles) (Deus (2022) Sinhala Sub)

අද ඔයාලට අරගෙන ආවෙ 2022 Release උන තවත් අලුත්ම film එකක් එක්ක. මේක Sci – fi , Mystery , Thriller , Action කියන ප්‍රභේදයන්ට අයත් එකක්. මේකෙ අද්‍යක්ශකයා Steve Store. ඒ වගේම Claudi Black , Richard Bkackwood , Charlie MacGechan හා Crystal yu කියන රංගන ශිල්පීන් මේ Film එකට එකතු වෙලා තියෙනවා. ධාවන කාලය පැය 01 විනාඩි 30 වගේම Imdb අගය 4/10 ක අගයක් ගන්න මේ Film එක සමත්වෙලා තියනවා.

කතාව පැත්තට ගියොත් අගහරු කක්ශයේ තියෙන හදුනා නොගත් අදුරු ගෝලයක් ගැන පරීකශන කරන්න ගවේෂණ කන්ඩායමක් අභ්‍යවකාශයෙදි ශිශිර නිද්‍රාවෙන් මාස අටකට පස්සෙ අවදි වෙලා මේ ගෝලය ගැන පර්‍යේශන කරනව. ඒ අතරෙදි ජීවයක් නැහැයි කියල හිතපු ගෝලයෙන් එක වචනයක් සම්ප්‍රේශනය වෙනවා ඒ DEUS. මෙතනින් පස්සෙ මෙයාල මොනවගේ දේවල් වලට මුහුන දෙයිද? ඔයාලම බලන්නකො…..

එහෙනං සුබ දවසක්…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුලක්ශන කෝණාර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුලක්ශන කෝණාර

October 3, 2022


77
Total Subtitles

9 comments

  1. Buddhika laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට.

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    psa(dot)pm – psarips site eke maru film tikaka ewilla
    thinawa saho…
    ewatath puluwan nam sub denawada…..

  4. Sub ekata thanks bro.. a unata melo rahak nathi film ekak

  5. Sub weda karanne nane

  6. මචං TV series වල sub කරන්නේ නැද්ද ඔයා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login