Kunjeldho (2021) Sinhala Subtitles
Kunjeldho (2021) Sinhala Subtitles
4.7
57

Kunjeldho (2021) Sinhala Subtitles | “පාසල් කාලය,ආදරය,අම්මා,තාත්තා,යාලුවො,උපත,” | සිංහල උපසිරැසි සමඟ

සුබ දවසක් වේවා හැමෝටම , මටනම් අද සුබම දවසක් , උපන්දිනේ ….😁, තාම ඉපදිලත් නෑ හැබැයි , අනික හෙට ලෝක ලමා දිනේ…..මේ වගේ වෙලාවක  උපතක් ගැන කතාවක් දෙන්න හිතුවා…

කතාවනම් ඇවිත් දැන් මාස තුනක් විතර වුනා , ඒ දවස්වල මීට වඩා හොදයි කියලා හිතුන ෆිල්ම් වලට සබ් කරපු නිසා මේක යට ගිහින් තිබ්බත් නිකමට ලගදි අරන් බලද්දි අපරාදයක් නේද කරේ කියලා හිතුනා , 

ටිකක් පරන වුනත් කේරලේ ලස්සන , පාසල් කාලය , ආදරය , අම්මා , තාත්තා,  යාලුවො , උපත , සිංදු මේ හැමදේම එකට එකතු උන ලස්සනම චිත්‍රපටියක් තමයි අද අරන් එන්නෙ 

කතාවෙ නම KUNJELDHO (2021) , 2021 වුනාට නිකුත් වෙන්නෙ මේ අවුරුද්දෙ , Romance Comedy කාණ්ඩයට අයත් මේ කතාවට ප්‍රධාන වශයෙන් Asif Ali , Gopika Udayan , Siddique , Vineeth Sreenivasan , ඇතුලු නලු නිළියන් පිරිසක් රංගනයෙන් දායක වෙනවා…IMDb අගයනම් 4.8/10 ලැබිලා තියෙන්නෙ 

කතාව පැත්තට ගියොත් එල්දෝ…නැත්නම් කුන්ජෙල්දෝ කියන්නෙ පාසල් ගමන අවසක් කරලා කොලේජ් එකකට යන ළමයෙක් , මෙයාගෙ යාලුවා තමයි ජින්දෝ…කොලේජ් එකේදි මෙයාට නිවේදිතා කියලා ගෑණු ළමයෙක් හම්බෙනවා ..දෙන්නට දෙන්නා ආදරෙන් ඉන්නවා..

මෙතනින් එහාට මුකුත් කියන්න යන්නෑ කතාවෙ රසයට බාධා වෙන නිසා

ආසිෆ් අලීගෙ ෆිල්ම් ගොඩක සබ් නෑ කියපු අය වෙනුවෙන් ඔන්න එකක් දුන්නා , අධ්‍යාපන කටයුතු එක්ක එකදිගට බැරිවුනත් ලැබෙන පොඩිම වෙලාවක හරි තවත් උපසිරැසියකින් හමුවෙමු….

තෙරුවන් සරණයි….!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |1831|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රොෂේන් මලින්ද සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රොෂේන් මලින්ද

July 29, 2022


21
Total Subtitles

19 comments

  1. Pattaaaaaaaaaaaaaaa

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

    saho..me filuma hodanam sub denawada..
    Oya Malayalam sub king ne..!

    Theerppu (2022) Malayalam

  3. Happy Birthday Bro !

  4. Happy Birthday Bro !

  5. Achi
    Top Fan ⭐⭐⭐

    බොහෝම ස්තුතියි ❤ සබ් එකට…👏
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕
    Typing හැකියාව හා English දැනුම 😜 වැඩිවේවා…✌

  6. Happy Birthday Bro…
    .බොහෝම ස්තූතියි උපසිරැසියට…

  7. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    menna me film eka nam hodai wage..
    Solomante Theneechakal (2022) Malayalam

  8. Thasitha Nilanka

    Play back 2021 movie ekatath sub dennnako

  9. Lalani Maduwanthi

    Subtitles download karanna ba

    • Anjula Umesh
      Cineru Family Member

      සබ් එකනම් ඩවුන්ලෝඩ් වෙනවා..පේජ් එක සම්පූර්ණයෙන්ම ලෝඩ් වෙනකන් ඉදලා ඩවුන්ලෝඩ් බට්න් එක ක්ලික් කරන්න..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *