The title of the page
Captain 2022 Sinhala Sub
Captain 2022 Sinhala Sub
5.4
90

Captain (2022) Sinhala Subtitles | “Sector 42 හි අභිරහස..!” | සිංහල උපසිරැසි සමඟ

(Captain (2022) Sinhala Subtitles) (Captain (2022) Sinhala Sub)

හතුරා කවුරු උනත්

හැම හමුදා ප්‍රහාරයකටම පියවර හතරක් තියෙනවා

හතුරව හඳුන ගන්නා එක

හතුරගේ දුර්වලතා හඳුනා ගැනීම

හතුරව රැවටීම.

සහ සටන

සුභ දවසක් වේවා හැමෝටම ඉතිං ඔන්න අදත් සුපුරුදු පරිදි තතව්ත් අලුත්ම අලුත් දමිළ චිත්‍රපටයක සිංහල උපසිරැසි අරගෙන මම ආවා , එලබෙන 30 වෙනිදා තමා මේකේ ඔරිජිනල් HD පිටපත් එන්න තියෙන්නේ ඉතිං ඊට දින කීපයක් තිබියදී ඔන්න අද දවාලේ HC HDRIP පිටපත් අන්තර්ජාලයට නිකුත් උනා.

Captain 2022 Cast, Trailer, Videos & Reviews

මෙම වසරේ සැප්තැම්බර් මස 8 වනදා ලොව පුරා සිනමාශාලා රැසක තිරගතවීම් අරඹන මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂණය සිදු කරන්නේ Shakti Soundar Rajan මහතා විසින් වන අතර මෙහි ප්‍රධාන නලුවා ලෙස අපි කවුරුත් දන්න දමිළ සිනමාවේ දක්ෂයෙක් වන ආර්‍යා රංඟනයෙන් දායක වන අතර ප්‍රධාන නිලිය ලෙස Aishwarya Lekshmi රංඟනයෙන් එකතු වෙනවා. ඊට අමතරව Kavya Shetty , Simran , Harish Uthaman , ඇතුලු දමිළ සිනමාවේ තවත් දක්ෂයින් කිහිප දෙනෙක්ම මෙහි රංඟනයෙන් එකති වෙනවා.

Fantasy/Adventure කැටගරි වලට අයත් වන මෙම දමිළ චිත්‍රපටය මේ වන විට මීටරය තුල ක අගයක්ද ටයිම්ස් ඔෆ් ඉන්දියාහි ක අගයක්ද , ද ඉන්දියන් එක්ස්ප්‍රස්හි අගයක්ද ලබාගන්න සමත් වෙලා තියෙන මෙම චිත්‍රපටය පැයකුත් විනාඩි 55 කුත් පුරාවට ලස්සනාටා ගලාගෙන යනවා.

කතාව ගැන පොඩ්ඩක් බලනවා නම් 

Captain Review: First set of reactions to the Arya starrer are here Tamil Movie, Music Reviews and News

මේකෙ කියන්නේ බ්‍රිතාන්‍ය කාලයේ අතෑරල දාපු දේශ සීමාව ආසන්‍යයේ තියෙන එක කලාපයක් ගැන , මේ කලාපෙට යන කිසිම කෙනෙක් ආපහු එන්නේ නෑ හේතුව මොකක්ද කියල කාටවත් හිතාගන්න බෑ ඉතිං මෙන්න මේ කලාපයට ගිහිල්ලා පරීක්ෂා කරලා ඒක මිනිස් වාසයට සුදුසුයි කියල සහතිකයක් දෙන එක තමයි ආර්‍යා ඇතුලු කණ්ඩායමේ මිෂන් එක , ඉතිං මේ මිෂන් එකේදි වෙන දේවල් මම කියන්න යන්නේ නැ බලන්න , ෆිල්ම් එක හොඳයි .

එහෙනම් තවත් දවසක හමුවෙමු 

හැමෝටම බුදු සරණයි..!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL /HC HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අශේන් මදුරංග ( චූටියා ) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අශේන් මදුරංග ( චූටියා )

August 17, 2019


133
Total Subtitles

14 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

    • සුපිරි thank u🙏🙏

    • Kantha_DLA
      Top Fan ⭐⭐⭐

      Machine walata wath behe
      mechchra speed sub karanna..
      Ape rate aayonta mewwa agaya nehe ban..
      Ea unata api tika denek hari
      ubala ekka hemadama innawa…..

  2. ෆට්ට චූටියා

  3. sub ekt thanks brother………liger movie eke sub eka denawad?????????

  4. Thank you sago

  5. බොහොම ස්තූතියි සහෝ
    ඉක්මනටම ගෙනාවට
    ජය වේවා!

  6. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  7. බොහොම ස්තුති චුටියෝ🔥♥️

  8. Buddhika laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට.

  9. Thanks brother puluwan nam liger eketh ikmanta dennako

  10. Patttaaaaaaaaaaaa

  11. ප්‍රදීප්

    තෑන්ක්ස් සහෝ සබ් එකට

  12. Mechr ikmnta sub ek genwata godak pin macahn.. Niyama film eka aryge nam itin amuthu wen ahanna ona nane.. Suoiri intresing sub ekat maruwatama tibba thanks saho.. 🙏

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login