The title of the page
My Bloody Jeans (2020) Sinhala Subtitles
My Bloody Jeans (2020) Sinhala Subtitles

My Bloody Jeans (2020) Sinhala Subtitles | “ජීවිතය බේරාදුන් හිර කලිසම” | සිංහල උපසිරැසි සමඟ

ඔන්න ඉතින් තවත් සුපිරිම ඒ වගේම “සම්මාන” පවා දිනපු කෙටි චිත්‍රපටියක් තමයි මම මේ අරගෙන ආවේ.. ඉතින් තව කෙටි චිත්‍රපටි දෙකයි මම කරන්නේ ඒ දෙකෙන් පස්සේ මම කෙටි චිත්‍රපටි කරන එක නතර කරනවා.. කලින් කිව්වා වගේ පැය ගානක් ඔහේ බලලා දාන ෆිල්ම් වලට වඩා ඔයාලට මගහැරුණ මේ වගේ මාරම පණිවිඩයක් දෙන කෙටි චිත්‍රපටි හුඟක් තියෙනවා..

හරි එහෙම නම් කතාව පැත්තට යමු
 
” ජීවිතය බේරාදුන් හිර කලිසම “ මොකක්ද මේ කියලා හිතෙනවා නේද? ඉන්න මම ඒ මොකක්ද කියලා පැහැදිලි කරන්නම්..
 
කෙල්ලෙක් හෝ කොල්ලෙක් “හිර කලිසමක්” ඇන්දම ඒ වෙලාවේ ඒක එච්චර අවුලක් නැහැ.. හැබැයි ටිකක් වෙලා යද්දී හුස්ම ගන්න පවා අමාරුයි ඇයි කලන්තයක් පවා එන ගානට වෙලා යන්න යන්න අපිට අමාරු වෙන්න ගන්නවා.. කොල්ලෙක් නම් කොහොම හරි ගේමක් ගහගෙන මොනවා හරි කරගන්න පුළුවන් ඒත් කෙල්ලෙක්ට? කෙල්ලෙක්ට එහෙම ඒකට ඉක්මනට විසඳුමක් හොයාගන්න අමාරුයි..
 
මේ කෙටි චිත්‍රපටියේ අපේ ප්‍රධාන නිළිය “මේඝනා” එයාටත් අද ඇවිත් තියෙන්නේ ඔන්න ඔය කියන “හිර කලිසම්” ප්‍රශ්නය තමයි.. ඔෆිස් යන්න පරක්කු වෙලා හදිස්සියට තියෙන කලිසමක් ( ඩෙනිමක් ) දාගන්නවා.. හැබැයි ඒක හිරයි.. වෙන කලිසමකුත් නැහැ.. ඉතින් දන්න වැඩ සේරම දාලා අර හිර කලිසම එයා ඇඳගන්නවා..
 
එහෙම නම් මම මෙතනින් නතර කරන්නම්.. මෙතනින් එහාට වෙන දේ ඔයාලම බලන්නකෝ.. හැබැයි මේ කෙටි චිත්‍රපටියෙන් දෙන පණිවිඩය ” හිර කලිසම් අඳින්න එපා කියන එක නෙවෙයි “ මේක කෙල්ලෙක් සම්බන්ධ කතාවක් උනත් ” මේක අවසානේ පණිවිඩය දෙන්නේ කෙල්ලොන්ට නෙවෙයි කොල්ලොන්ට “
 
එහෙනම් ඒ මොකක්ද කියලා බලමු නේද?
එහෙනම් මම ගියා අනිවා ඔයාලගේ අදහස කමෙන්ට් එකක් දාගෙන යමු නේද?
මොකද මම මේ කරන අවසාන කෙටි චිත්‍රපටි ටිකෙන් එකක් තමයි මේක තව කතා දෙකකින් මම කෙටි චිත්‍රපටි කරන එක නතර කරනවා..
 
මේ වගේ නියම පණිවිඩ තියෙන ඒවා හුඟක් මගහැරෙයි ඉතින්..
 
එහෙනම් මම ගියා, තව සබක් එක්ක ඉක්මනටම එන්නම්..
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නාරා සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නාරා

November 23, 2021


101
Total Subtitles

7 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

    • Kantha_DLA
      Top Fan ⭐⭐⭐

      One and Only “නාරා”…………..!!
      wedak kaloth elama thama..

      • නාරා
        Cineru Family Member

        ආදරෙයි ඈ, මෙච්චර කල් කරපු හැම සබක් එක්කම හිටියා.. “Kantha_DLA” නම නම් අමතක වෙන්නේ නැහැ ඈ ❤😍💪

        • Kantha_DLA
          Top Fan ⭐⭐⭐

          film ekak balanakota 100% apata eka therena widiyata
          me upasirasi denna ubala kana katta hamotama
          theerenne nehe machan..
          films walata sinhala upsirasi dena oya wagema
          ane ayath me karanne kepakireema aniwaaryayen
          agaya karanna onee..
          eka thamai manussa kama..

          Tamil ekak aapugaman mata nam mathak wenne
          ….One and Only “නාරා”…..!

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Puluwannam mekata sub dennko macho…

    Natchathiram Nagargiradhu (2022) Tamil

  3. laKMal
    Cineru_users

    .බොහෝම ස්තූතියි උපසිරැසියට…

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Naara macho mekata sub dennako……………….
    Vendhu Thanindhathu Kaadu (2022)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login