The title of the page
Kadamaiyai Sei (2022) Sinhala Subtitle
Kadamaiyai Sei (2022) Sinhala Subtitle
5
86

Kadamaiyai Sei (2022) Sinhala Subtitles | “යුතුකම ඉටුකරන්න” | සිංහල උපසිරැසි සමඟ

(Kadamaiyai Sei (2022) Sinhala Subtitles) (Kadamaiyai Sei (2022) Sinhala Sub)

කොහොමද කට්ටිය ඉතින් මමත් ඔන්න දෙමල ෆිල්ම් එකකට සබ් එකක් හැදුවා මේ ෆිල්ම් එක තමයි Kadamayai Sei ඒ කියන්නේ තමන්ගේ යුතුකම නැත්නම් රාජකාරිය හරියට ඉටුකරන්න කියන එකයි හරියටම කිව්වොත් රාජකාරිය දේව කාරිය හා සමානව ඉටුකරන්න කියන එකයි…

දෙමල සිනමාවේ ඉන්න සුපිරිම නලුවෙක් තමයි S J Suriya කියන්නේ ඔයාල Monster,New වගේ ෆිල්ම් බලලා තියෙනවානේ ඒ ෆිල්ම් වල ඉන්න නලුවා තමයි S J කියන්නේ ඒවගේම මහෙශ් බාබුගේ ස්පයිඩර් ෆිල්ම් එකේ හතුරව මතකනේ ඒ මෙයා තමයි…මේ ෆිල්ම් එකේ S J ට අමතරව රාජෙන්දර්,වින්සන්ට් අශොකන්,යශිකා ආනන්ද් රංගනයෙන් එකතු වෙනවා…
මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂනය කලේ වෙන්කට් රාගවන් මහත්තය……🎬🎬

එහෙනම් අටුවා ටීකා නැතිව යමු කතාව පැත්තට අශෝක් කියන්නේ සිවිල් ඉන්ජිනේරුවක් එයා වැඩ කරන සයිට් එකේ වැඩ එක පාරටම නතර කරන්න වෙනවා රටේ තියෙන ආර්තික ප්‍රශ්න නිසා ඉතින් එයාට කොච්චර හෙව්වත් ආපහු ඉංජිනේරු රස්සාවක් නම් ලැබෙන්නේ නැ ඉතින් කරන්න දෙයක් නැති කමට මෙයා ෆ්ලැට් එකක සිකුරිටි විදියට බැදෙනවා දවසක් මෙයා දකිනව ලොකු අනතුරක් වෙන්නයි යන්නේ කියලා ඒක බිල්ඩින් එකේ අයිතිකාරයට කියලා එනකොට ලොකු අනතුරක් සිද්දවෙනව හා ඇති ඇති ඉතුරු ටික ෆිල්ම් එකෙන්ම බලාගන්න

මේ ෆිල්ම් එකේ සුපිරි විහිළු ටිකක් තියෙනවා…..

මේක මගේ පලවෙනි දෙමල ෆිල්ම් සබ් එකනේ ඉතින් හැමදාම කියනව වගේ කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා🙏🙏

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උමේෂ් මදුරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උමේෂ් මදුරංග

January 30, 2022


42
Total Subtitles

5 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  2. laKMal
    Cineru_users

    .බොහෝම ස්තූතියි උපසිරැසියට…

  3. Thank You!

  4. Me film eka balanna hithan inwa nam balanepa kale nasthiyak wagema thanikara gon part ekak.. Mepo rhak na.. Eth iyage mahsniyta thanks kollo..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login