The title of the page
7.9
77

Tees Maar Khan (2022) Sinhala Subtitles | “ශිෂ්‍යයෙක්..මැරයෙක්..පොළිස් නිළධාරියෙක්..” | සිංහල උපසිරැසි සමඟ

(Tees Maar Khan (2022) Sinhala Subtitles) (Tees Maar Khan Sinhala Subtitle) (Tees Maar Khan 2022 Sinhala Subtitle) (Tees Maar Khan Telegu Movie Sinhala Subtitle) (Tees Maar Khan 2022 Sinhala Subtitle)

සෑහෙන දවසකට ආයෙත් ඔයාලා ගාවට එන්නෙ තෙලිඟු ෆිල්ම් එකක සබ් එකක් අරගෙන.මේක මගෙ දෙවනි තෙලිඟු සබ් එක.

7.9/10 IMDb ක් එක්ක 76% ගූගල් යූසර්ස්ලගෙ කැමැත්තත් දැනට මේ මූවි එකට හම්බවෙලා තියෙනවා.ප්‍රධාන චරිතෙට පන දෙන්නෙ ආදි. Jodi (2019), Operation Gold Fish (2019), Rough (2014) වගේ කතා බලපු කෙනෙක් නම් මෙයා ගැන දන්නවා ඇති.නමෙන් දන්නෙ නැති උනත් හැමෝම දන්න නලුවෙක් කියලා නම් ශුවර්. කෙල්ලව නම් ඔයාලා හොඳට දන්නවා ඇති.RX 100 (2018) මූවි එකනම් බලපු නැති කෙනෙක් නැතුව ඇති.ඒක බලපු අය නම් Payal Rajput ගැන දන්නවා ඇතිනේ.Thakur Anoop Singh,Sunil,Kabir Duhan Singh,Srikanth Iyengar වගේ දන්න කියන අය ගොඩක් ඉන්නවා.

කතාව ගැන කියන්න යන්නෙ නෑ.හැමෝම සබ් එක දෙනකන් බලන් හිටපු එකක් කියලා මං හිතනවා.නෝමල් එකේ බලන්න පුලුවන් මරු කතාවක්.එහෙනම් අරන්ම බලන්න.

එහෙනම් ආයෙත් සබ් එකකින් හම්බ වෙනකන් හැමෝටම බුදු සරණයි! කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා.බායි 👋 ….

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
විනෝද් ඩිල්ෂාන් (ශේක්) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
විනෝද් ඩිල්ෂාන් (ශේක්)

January 13, 2022


4
Total Subtitles

11 comments

  1. Pattaaaaaaaaaaaaa

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  3. Thanks brother 😊 thank you very much for your time

  4. Buddhika laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි උපසිරැසියට..

  5. Thanks for the sub.ranga ranga vaibhavanga 2021 mekatath dennako puluwan nam

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login