Cobra (2022) Sinhala Subtitles
Cobra (2022) Sinhala Subtitles
6.8
93

Cobra (2022) Sinhala Subtitles | “නාග වෙස් ගත් ගණිතඥයා..!” | සිංහල උපසිරැසි සමඟ

සුභ දවසක් වේවා හැමෝටාම ඉතිං ඔන්න සුපුරුදු විදිහට අදත් තවත් අලුත්ම අලුත් දමිළ චිත්‍රපටායක සිංහල උපසිරැසි අරගෙන මම ආවා. වැඩි වැල්වටාරම් නැතුව අපි කෙලින්ම කතාවට යමු.

Cobra (2022), a three-hour film that was tame

මෙම වසරේ අගෝස්තු මස 31 වෙනිදා සිනමාශාලා තිරගතවීම් ඇරඹුන මෙම චිත්‍රපටයේ ප්‍රධාන නලුවා ලෙස රංඟනයෙන් දායක වෙන්නෙ අපි හැමෝම හොඳින් හඳුනන දක්ෂ රංඟන ශිල්පියෙක් වන ” වික්‍රම් “ විසිනි . ඒ වගේම මෙහි ප්‍රධාන නිලිය ලෙස කේ.ජී.එෆ් කණ්නඩ චිත්‍රපටයෙන් අපේ හිත් ගත් ශ්‍රීනිධී ෂෙට්ටි රංඟනයෙන් එකතු වෙනවා. ඊට අමතරව ක්‍රිකට් ක්‍රීඩක Irfan Pathan    පළමු චිත්‍රපටයද මෙය වන අතර  K.S. Ravikumar , Robo Shankar , Sammy Jonas Heaney , Mirnalini Ravi , Miya George වැනි තවත් විශාල රංගන ශිල්පී ශිල්පිනියන් රැසක් මෙම චිත්‍රපටයේ රංඟනයෙන් එකතු වෙනවා.

Cobra tracklist unveiled ahead of audio launch Tamil Movie, Music Reviews and News

R. Ajay Gnanamuthu මහතා විසින් අධ්‍යක්ෂනය කර ඇති මෙම චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය A. R. Rahman මහතා විසින් කර ඇත . මේ වන IMDb මීටරය තුල 6.8/10 ක අගයකුත් ගූගල් පරිෂීලක මනාපයන්හි 93 % ක අගයක්ද හි 2.8/5 ක අගයක්ද ලබාගෙන ඇත.

තවත් උපසිරැසියකින් හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා.

හැමෝටම බුදු සරණයි..!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HC HDRip /WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |14003|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අශේන් මදුරංග ( චූටියා ) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අශේන් මදුරංග ( චූටියා )

August 17, 2019


123
Total Subtitles

15 comments

  1. Anjula Umesh
    Cineru Family Member

    සබට තෑන්ක්ස් චූටියා..

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

    ස්තූතිය ප්‍රකාශකිරීම සිංහල උපසිරසි ලබාගන්නා
    නියම සිංහලයන්ගේ සිරිතකි ……..!!

  3. Thank brother 😊 thank you very much for your time and effort.keep it up.

  4. ගොඩක්ම ස්තූතියි. …

  5. prasanna sampath
    User

    thanks ❤️❤️😊

  6. ..බොහෝම ස්තූතියි උපසිරැසියට.

  7. Peter Barthelot
    Cineru Family Member

    HDrip Updated

  8. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Thanks macho update ekata…
    Have a good day…

  9. prasanna sampath
    User

    thanks❤️❤️❤️

  10. Achi
    Top Fan ⭐⭐⭐

    බොහෝම ස්තුතියි ❤ සබ් එකට…👏
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕
    Typing හැකියාව හා English දැනුම 😜 වැඩිවේවා…✌

  11. බොහෝම ස්තූතියි සහෝදරයා web කොපි එකක් ගෙනාව එකනම් වටිනවා , ජය වේවා බ්‍රෝ …..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *