The title of the page
Aa Ammayi Gurinchi Meeku Cheppali (2022) Sinhala Subtitles
Aa Ammayi Gurinchi Meeku Cheppali Sinhala Subtitle
6.2
90

Aa Ammayi Gurinchi Meeku Cheppali (2022) Sinhala Subtitles | “ඩිරෙක්ටර්” | සිංහල උපසිරැසි සමඟ

(Aa Ammayi Gurinchi Meeku Cheppali (2022) Sinhala Subtitles) (Aa Ammayi Gurinchi Meeku Cheppali (2022) Sinhala Sub)

ඔන්න එහෙනම් මන් අද ඔයාලට ගෙනාවේ ගොඩාක් දෙනා බලන් හිටපු වගේම ඉල්ලපු චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය සැප්තැම්බර් 25 සිනමා ශාලා වල තිරගත වුනා.ඒ වගේම ඉක්මනටම මේ චිත්‍රපටය අන්තර්ජාලයට නිකුත් වුනේ ඔක්තෝබර් 4 වැනිදා. 

චිත්‍රපටිය ගැන කතා කරනවා නම්,මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරේ mohana krishna indraganti.ට්‍රේලර් එක බලපු ගමන් තෙලුගු සිනමා රසිකයෙක් නම් අනිවාර්යයෙන් sammohanam ෆිල්ම් එක මතක් වෙන්න ඇති.ඒ ෆිල්ම් එකත් අධ්‍යක්ෂණය කරෙත් මෙයාම තමයි.ප්‍රධාන නළුවත් ඉතින් මෙයාම තමයි.ප්‍රධාන චරිතය රගපාන්නේ Sudheer Babu.ඒ වගේම ප්‍රධාන නිලිය ඉතින් ගොඩාක් අය දන්න බේබම්මා නැත්නම් Krithi Shetty.ඒත් හැබැයි මෙයාට නම් මේ දවස්වල හොද කාලයක් නෙවෙයි.අන්තිමට ආපු ෆිල්ම් 2 වගේම මේ ෆිල්ම් එකත් හිතපු තරම් සාර්ථක වුනේ නැහැ.පසුබිම් සංගීතය සපයලා තියෙන්නේ,Vivek Sagar.

මේ චිත්‍රපටිය 6.2/10 IMDb අගයක් වගේම 90% ක ගූගල් පරිශීලක කැමැත්තකුත් ලබා ගෙන තියෙනවා.

කතාව ගැන කිව්වොත් ,

නවීන් කියන්නේ ඩිරෙක්ටර් කෙනෙක්.හදපු ඔක්කොම ෆිල්ම්ස් හොදටම සාර්ථකයි.මෙයාට ඊලග ෆිල්ම් එක හදන්න යනකොට මෙයාට හම්බුවෙනවා පොඩි දෙයක්.ඒක අයිති ගෑනු ළමයා එයාගේ ෆිල්ම් එකේ නිළිය කරගන්න කියලා එයාව හොයන්න පටන් ගන්නවා .එයාව කොහොමහරි හොයා ගන්නවා.ඒත් හොදම දේ තමයි මෙයා සිනමාවට කැමති නෑ..මොනවා වෙයි ද කියලා ඉතින් ඔයාලම බලන්නකෝ. 

කතාව ලස්සනයි…එහෙනම් සුභ දවසක්!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
VDK සත්සර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
VDK සත්සර

August 4, 2022


18
Total Subtitles

12 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

    Request :
    Alluri (2022) Telugu

  2. Pattaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  3. laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට…

  4. Achi
    Top Fan ⭐⭐⭐

    බොහෝම ස්තුතියි ❤ සබ් එකට…👏
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕
    Typing හැකියාව හා English දැනුම 😜 වැඩිවේවා…✌

  5. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  6. karthikeya-2 mekata kuruth sub dila nahane

  7. Thank you ,req-happy birthday thelugu movie 2022

  8. බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  9. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Ammu (2022)
    Rating: 8.2/10 · ‎23 votes

  10. mee film eka sub. daagena balanne kohomada pls danna kenek kiyala dennako

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login