අලුත්ම උපසිරැසි

Swamp Thing (2019) Sinhala Subtitles S1 E7 | තවත් අබිරහසක් |සිංහල උපසිරැසි සමග |

 මෙක 2019 මැයි 31 සිට නිකුත්වීම ආරම්බ කලා. මෙය සුපිරි ගනයේ සිරිස් එකක් වන අතර මෙය ආරම්බ වන්නෙ ලුසියානා නගරයේ පැතිර යන හදුනා නොගත වයිරසයක් නිසා . මෙයට පිලියම් හොයන්න cdc එකෙ වෛද්‍ය වරයක් වන abby ව යොදවනවා.නමුත් ඇයට මෙම නගරය හා සම්බන්ද ආතීතයක් පවතිනවා කියල මතකනෙ  සුපිර සීරිස්  එක …

Read More »

Aaha Kalyanam (2014) Sinhala Subtitles | ටියුබ් ලයිට් ආදරේ | සිංහල උපසිරස සමග|

2014 අවුරුද්දේ පෙබරවාරි 21 වෙනිදා තිරගත කිරීම ආරම්භ කල තවත් ලස්සන තෙලිඟු ආදර කතාවක් තමයි ඔයාලට අරන් ආවේ.Imdb 5.9 ක අගයකුත් , google users like 86% කුත් ලැබිල තියෙනවා.. ප්‍රධාන නලුවනම් මාත් ගොඩක්ම කැමති කෙනෙක් ඉන්නේ.තෙලිඟු සිනමාවේ Natural star ලෙස නම් දරා සිටින Nani තමයි මෙහෙම ප්‍රධාන නලුවා විදියට එක් …

Read More »

Majnu (2016) Sinhala Subtitles | මතකයන්ගෙන් මිදී යලිත් අරඹමු ආදරය | සිංහල උපසිරැසි සමග |

ආයුබෝවන් කියල පිලිගන්නවා තෙලිඟු සිනමාවට ආදරය කරන රසිකයන් හැම දෙනාවම.ඔන්න ගොඩ දෙනෙක් කාලෙක ඉල්ලීම් කරපු තවත් අපූරු තෙලිඟු සලරුවකට උපසිරැසියක් අරගෙන ආවේ කට්ටිය හම්බෙන්න.ඉතින් ඇත්තටම ලොකු මහන්සියක් වෙලා මේ ඉල්ලීමත් ඉශ්ට කලේ අන්තර්ජාලයේ කිසිදු භාශාවක උපසිරැසියක් නොතිබුණ නිසා අසාලිවීමක් තමයි කරන්න වුනේ.. හරි එහෙනම් අපි යමු චිත්‍රපටිය පැත්තට..2016 වර්ශයේ සැප්තැම්බර් …

Read More »

See you yesterday (2019) Sinhala Subtitles | කාල තරණය | සිංහල උපසිරැසි සමග |

කොහොමද යාලුවනේ….සුභ දවසක් වේවා..! ඔයාට කාල තරණයකට අවස්තාව ලැබුනොත් ඔයා මොකක්ද කරන්නේ.හරි..හරි..එක එක උත්තර ඇති ඒකට.ඉතින් මේක තමා මම ගොඩාක් දවස් ගත්තු සබ් එක.මේක කරන්න මහන්සි උන මටත් අනිත් අපේ team එකේ ඔක්කොටමත් අපේ සමිත් රමේශ් අයියාටත් ගොඩාක් ස්තූතියි.එහෙනම් කතාව කියන්නම් මම. Imdb:- 5/0 -10 Run time:- 80 min.ගන්න ෆිල්ම් …

Read More »

The Passage (2019) S1 E7 Sinhala Subtitles | ප්‍රිය යන්ගෙන් වෙන්වීම | සිංහල උපසිරැසි සමග |

The Passage කතා මාලවේ හත්වෙනි උපසිරස අරගෙන ආවා, කලින් කොටස ගැන විස්තරයක් කරොත්, වින්ස්ටන්ගේ පැනයාමත් ඔහුව ඝාතනය කරන ආකාරයත් දක්නට ලැබුනා, ඒ වගේම එලිසබෙත්ට වෛරස්යේ ක්‍රියා කාරීත්වය බලපාන ආකරයත්, ඇමී ටෙලිපත් සම්බන්දතාවයන් පවත්වාගන්න ආකරයත් දක්නට ලැබුනා, ෆැනින්ගේ රුදිරයෙන් ආසාදනය වුන හැමෝම ෆැනින්ට සම්බන්ධ වෙලා ඉන්නව කියලත් කතාව අවසානයේදි හෙලිවුනා, අද …

Read More »

Athiran (2019) Sinhala Subtitles | අසීමිත | සිංහල උපසිරැසි සමග |

ඔන්න හා හා පුරා කියලා අපේ ටීම එකම වැඩකට අත ගැහුවා. අපි අපේ මුල් කාලෙ කරේමේට මේ සබ ගහන්න හිතුවා. ඔන්න අද ගෙනාවෙ imbd අගය 7.3 වැනි අගයකට කැරකුව සලරුවක්. මොකද්ද කියලා දන්නවා ඇතිනේ විවේක් විසින් අධ්‍යාක්ශනය කරපු මේ මලයලම් සලරුවේ ප්‍රදන චරිත කලකට පසු නැවත මලයාලම්  සිනමාවට පැයූ සායි …

Read More »

The Passage (2019) S1 E6 Sinhala Subtitle | ලේ පිපාසිතයා…| සිංහල උපසිරැසි සමග |

The Passage කතාමාලාවේ හයවෙනි කතාංගයට උපසිරස අරගෙන ආව.. පසුගිය කොටසේ කතාංගය ගැන ඉස්සෙල්ලම මතක් කරල ඉමු.. නෝවා ව්‍යාපෘතිය අලුතෙන් සම්බන්ධ වුන ගිල්ඩර් ව්‍යාපෘතිය දිශාව වෙනස් තැනකට ගෙනයන ආකාරය දක්නට ලැබුනා.. මෙච්චර කල් රෝගය වලට ප්‍රතිකාර සොයාගැනීමේ අරමුණක් ඇතිව සිදුවුන පරීක්ෂණ විශේශ ආයුධ එහෙම නැතනම් සුපිරි සොල්දාදුවන් තැනීම මූලික අරමුණ කරගත් …

Read More »

The Deal (2015) Sinhala Subtitles | ඉටුකල පොරොන්දුව | සිංහල උපසිරැසි සමග |

මේ හතරවෙනි උපසිරැසි ගැන්වීමයි.. චිත්‍රපටය ගැන කියනවන්ම් මෙහි දාවන කාලය පැය 1 යි විනාඩි 42 කි..Box office ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 6.2 ලබා ඇති මෙය අති විශිෂ්ට ගනයේ කොරියානු චිත්‍රපටයකි.. Jo නම් උම්මත්තක ඝාතකයෙකු විසින් කාන්තා ඝාතන රැසක් සිදු කරයි..එම ඝාතන අතර තම නැගෙනිය හා මස්සිනාද විය..නමුත් ඝාතකයාට කිසිවක් සිදු …

Read More »

D/O Parvathamma (2019) Sinhala Subtitles | රහස් පොලිසියේ නිළධාරිනිය | සිංහල උපසිරැසි සමග |

සුභ දවසක් වේව.. ඔන්න අද ගෙනාවෙ අලුතෙන් ආපු සුපිරිම කන්නඩ ෆිලුමකට සබ් එක. Daughter Of Parvathamma තමයි මේකෙ නම drama-action සහ Crime Thriller කියන ඛාන්ඩ වලට අයත් වෙන මේ ෆිල්ම් එක IMDB මීටරේ 9.3 ක් ගන්න සමත් වෙලා තියනව. මේකෙ තියන විශේශත්වෙ තමයි කන්තාවක් විසින් ප්‍රධාන චරිතය මෙහෙයවන එක. කාන්තවක් …

Read More »

Swamp Thing (2019) Sinhala Subtitles S1 E6 | සිංහල උපසිරැසි සමග |

ඔන්න අද උනු උනුවෙ ගෙනවා 06 වෙනි එපිය ඔන්න පරන එපියේ ලොකු ලොකු දේවල් ගොඩක් උනා නේ . ඇබීගෙ අතීතයයි . නැවත පැමිනෙන ඇබීගේ යලුවගේ ආත්මය ගැනයි කතාව එලියට අවානේ . ඒ වගේම මාරියාව බේරගන්නත් පුලුවන් උනානේ පහුගිය කොටසේ . එ වගේම මැට් (ශෙරිෆ්ගේ පුතා )ගැන රහසකුත් එලිවෙන්න ගිහින් එයාගේ …

Read More »

Login