The title of the page
Babru (2019) Sinhala Subtitles

Babru (2019) Sinhala Subtitles |වැන්කුවර් බලා…|සිංහල උපසිරැසි සමග|

ත්‍රිලර් චිත්‍රපට වලට ප්‍රිය කරන ඔබ වෙනුවෙන් ඔන්න මම තවත් ත්‍රිලර් චිත්‍රපටයක් අරන් ආවා.. Babru sinhala sub

ත්‍රිලර් කීවම දන්නවනේ අන්තිමට අපිව කරකවලා අත අරිනවා කියලා.
මේකත් ඒ විදියම තමා..
හොඳ නිර්මාණයක්…

මේ චිත්‍රපටය IMDB දර්ශකයේ 7.2/10 අගයක් ලැබුණු චිත්‍රපටයක්.. මේ කනන්ඩ චිත්‍රපටය සෑම ජවනිකාවක්ම ඇමරිකා වලදී තමා රූගත කරලා තියෙන්නේ.. ඒකත් විශේෂ දෙයක්. මේකේ අධ්‍යක්ෂණය SUJAY RAMAIAH ගේ වන අතර ප්‍රධාන චරිත නිරූපනය MAHI HIREMATH,SUMAN NAGARKAR සහ SUNNY MOZHA විසින් නිරූපනය කරනවා.. මේකේ විලන් ඒමත් නැත්තන් හතුරා මේ FILM එක අවසානය වෙනකන්ම වචනයක් කතා කරන්නේ නෑ.. පුදුමයි නේද.. හැබැයි ඉතින් දරුණුම පුද්ගලයෙක්.. මේ කතාව මත්ද්‍රව්‍ය මාෆියාවක් පදනම් කරගෙන තමා නිර්මාණය කරලා තියෙන්නේ..

මේකේ කතාව මම චුට්ටක්වත් කියන්නේ නෑ.. මොකද හොඳ රසයක් තියෙන අවසානය වෙනකන් රස විඳින්න පුලුවන් අවසානයේ මේ මොකක්ද වුනේ කියලා හිතෙන තාලේ එකක්. බලන්නකෝ. බොහොමයක් හොඳ කන්නඩ නිර්මාණයන් උපසිරැස නොමැති වීම නිසා මග ඇරිලා තියෙනවා. සිනෙරු පවුලෙන් ඒ මඟ ඇරුණු ලස්සන චිත්‍රපට දිගටම ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. අපිත් එක්ක දිගටම ඉන්න. ඒනම් තවත් ත්‍රිලර් චිත්‍රපටයකින්ම හමුවෙනකන් ගිහින් එන්නම්.

Babru sinhala sub

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දිනේෂ් රුවන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දිනේෂ් රුවන්

February 11, 2020


33
Total Subtitles

6 comments

  1. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි සබ් එකට 😊👍

  2. Thanks sub Eka ela mama gitama inno

  3. Thanks broo mekata sub dunnata Kannada supiri Thriller film thiyeno godak ewata sub ne puluwannam Aa Karaala Ratri 2018, Anukta 2018, Randhawa 2019 supiri Thriller film puluwannam mewata sub denna jaya wewa

    • අනිවාර්යෙන්..ඉක්මනටම ලබා දෙන්නම්..දිගටම අපිත් එක්කම ඉන්න.

  4. Thanks broo mekata sub dunnata Kannada supiri Thriller film thiyeno godak ewata sub ne puluwannam Aa Karaala Ratri 2018 Anukta 2018 Randhawa 2019

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login