The title of the page
bad boys

Bad Boys for Life (2019) Sinhala Subtitles |ඔයා මගේ පුතා| සිංහල උපසිරැසි සමග |

Bad Boys for Life 2019 Sinhala Sub

මේක මගේ 50 සිංහල උපසිරැසිය.මන් සාමාන්යේ වතගොත ගහන්නේ නැහැ එත් අද මන් ටිකක් මේ ගැන කතා කරනවා අමනාප වෙන එකක් නැහැ කියලා හිතනවා..

ඉතින් පලවෙනි සිංහල උපසිරැසිය මන් කලේ අප්‍රේල් 2 වෙනිදා එදා ඉදන් පටන් ගැනිල්ල තමයි අද වෙනකොට උපසිරැසි 50 දක්වා යන්නේ.ඉතින් ඒ ගැන කියනකොට අපේ සබ් ටිම් එක සැහෙන හයියක් උනා මේ වැඩ වලට.ඒ වගේ ටීම් එකක වැඩ කරන්න ලැබුණු එකත් මට ඇත්තම සතුටක්.හරිම වචනයෙන් කියනවානම් පිස්සු ටීම් එකක් එක සබක් කරමු කිවොත් මොන අසනිපේ තිබුනත් බැහැ කියන්නේ නැති ටීම් එකක් ..

එහෙනම් අපි ෆිල්ම් එක ගැන පොඩ්ඩක් බලමු.

මේක බැඩ් බෝයිස් එකේ තුන්වන ෆිල්ම් එක කලින් ඒවා බලලා ඇති කියල හිතනවා බලලා නැත්නම් ඒවාත් පුලුවන් ඉක්මනට මන් සබ් එක ගෙන්න බලාපොරොත්තු වෙනවා.කොහොම උනත් පලවෙනි ෆිල්ම් එකේ තියෙන ෆන් එකම මේකත් තියෙනවා.මේ ෆිල්ම් එක කලින් ෆිල්ම් එක්ක සම්බන්ධයි.මොකද මේක මයිගෙන් එහෙම පලිගැනීමක් වෙන ෆිල්ම් එකක්.මන් දාලා තියෙන ප්‍රධාන නමින් පොඩි අදහසක් ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා.කතාව ගැන වෙන මුකුත්ම කියන්නේ නැහැ.ක්‍රියාදාම වලින් පිරිණු කතාවක් ඒ එක්කම පවුලේ ඔක්කොමටම එකට ඉදලා බලන්න නම් බැහැ.මොකද කතාකරන භාෂාව සමහර තැන් වල හොද නැහැ. 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


222
Total Subtitles

15 comments

  1. Congratulations bro ….! Jaya wewa..!

  2. 50 වෙනි උපසිරැසියට සුබ පැතුම් සමිතේ..❤️❤️🔥

  3. බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍 ඒ වගේම සුබ පතනවා 50වෙනි උපසිරසියට 🎉🎉.. 100වෙනි උපසිරසියත් ගහමු ඉක්මනින්ම බ්‍රෝ 👊👊👊
    ජය වේවා.!

  4. 50 වැනි උපසිරසියට සුභ පතනවා අයියා …

    • ⭐50 වෙනි උපසිරැසිය වෙනුවෙන් සුබ පැතුම් සහෝ⭐….
      සබ් වෙනුවෙන් බොහොම ස්තූතියි!🔥
      ජය වේවා! ❤

      The Curse of the Were Rabbit 2005 එකට සබ් කාරන්න බැරි වෙයිද කාට හරි please! 👀

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    50 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  6. 50 වෙනි උපසිරසියට සුභ පැතුම් අයියෙ 😎

  7. AK Ayyappanum Koshiyum (2020) [Malayalam Proper 1080p HD සීනෙරූ ටීම්.. please ඔකටට් සබ් කරන්නකො

  8. Naan Sirithal 2020 film ekata sub eka dennako

  9. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  10. Thanks machan…Wena ekakawath tibbe na galapena ekak webrip ekata…elama..digatama karan yaman

  11. top fan plzzzzzz

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login